චීනේ අපට ඇරිය හැටි

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,328
    1,035
    113
    චීනේ අපට ඇරිය හැටි

    චීනේ දැලට මහරජතුමයි, ඊට පස්සේ වික්කමසින්හයි අහුවෙච්චි හැටි, හැබැයි මහරජතුමා කොන්ත්‍රාත් එකේ කොමිස් එකෙන් ගොඩ ගියා,වික්කමසිංහ බදුදෙන කොමිස් එකෙන් ගොඩගියා.අපි දැන් ගෙවමු .

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කියන කිසිම දැලක් නැ, ලකාවට උනේ පොන්නයට රට ගිය එක...පොන්න රනිලට බලේ නොයන්ඩ පොන්නය වීකුනගෙන කාපු කිසිම දෙයක් ලකාවට නැති වෙන්නෙ නැ...ඕක චීනෙ අපිට ඇරිය හැටි නෙමේ ''පොන්න රනිල අපිට ඇරිය හැටි කියල වෙනස් කරානම් හරි''...
     
    වීඩියෝ එක බැලුවද? එතකොට රජතුමා බබා:lol::lol:
     
    • Like
    Reactions: Dr.Amdan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වීඩියෝ එක බැලුවද? එතකොට රජතුමා බබා:lol::lol:

    අනේ නිකන් පොන්නයට තවත් &ක නොදී වැඩක් බලාගනින් බන්..:dull::dull: දැන් පොන්නය ගාලු පිටිය විකුනගෙන කන්නෙත් චීනෙ නිසා.. අනේ උබල වගේ මීහරක්..:angry::angry:
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වීඩියෝ එක බැලුවද? එතකොට රජතුමා බබා:lol::lol:

    ඔව් එකනම් හරි ඕක තමා ඉස්සෙලම වික්කේ ඔහොම නෙමේ බන් මුන්ට මහින්දයා ම කිවත් මම හොරකම් කලා රට වික්ක කියලා වහල්ලු කියාවි "නැ නැ වෙන්න බැ කොහොමත් වෙන්න බැ සමහරවිට චීනා ඕක උදුරලා ගන්න ඇති "
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔහොම වහල්ලු හදාගන්න බැ ඕවට බෙහෙත් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් එකනම් හරි ඕක තමා ඉස්සෙලම වික්කේ ඔහොම නෙමේ බන් මුන්ට මහින්දයා ම කිවත් මම හොරකම් කලා රට වික්ක කියලා වහල්ලු කියාවි "නැ නැ වෙන්න බැ කොහොමත් වෙන්න බැ සමහරවිට චීනා ඕක උදුරලා ගන්න ඇති "

    ඈ බොල මීහරක් නාම්බො තොපේ පොන්නය මොනවද රටට කරල තියෙන්නෙ විකුනගෙන කාපු එක ඇරෙන්ඩ..අනිත් මිනිස්සුන්ට මඩ ගහන්ඩ කලින් තමන්ගෙ හුත්තිගෙ පුතා රටට මොනවද කරල තියෙන්නෙ කියල බලල ඉදපිය...පොන්න රනිල තියල මුලු රටටම අරිනව මේ මීහරක් තාම ඒ තිරිසනාගෙ &ක ලොවනව නොදකින් තොපි නම්...:angry::angry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,238
    18,906
    113
    අදාල නෑනේ
    ඔව් එකනම් හරි ඕක තමා ඉස්සෙලම වික්කේ ඔහොම නෙමේ බන් මුන්ට මහින්දයා ම කිවත් මම හොරකම් කලා රට වික්ක කියලා වහල්ලු කියාවි "නැ නැ වෙන්න බැ කොහොමත් වෙන්න බැ සමහරවිට චීනා ඕක උදුරලා ගන්න ඇති "

    :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,175
    3,654
    113
    Pls wear a MASK
    aiyoo haminenawa .. number 5 , sri lanka kiyala patan gaththe :lol:

    අැමරිකන් කාරයට ගන්න බැරි නිසා දුකට වෙන්නත් පුළුවන් ඕවා හද හද දාන්නේ..අර චීනෙ ජිම්නාස්ටික් සෙට් ඵක ඔලිම්පික් මෙඩල් ගන්න ඵකටත් ඉරිසියාවට කාලයක් චීන පොඩි උන්ගේ ප්‍රැක්ටිස් කරන වීඩියෝ දම දම මඩ ගැහුවේ‍.අපේ උන් ඉතිං සුද්දා කිව්වොත් ඒක තමා 100%ක් අැත්ත.:lol:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,643
    3,201
    113
    චීනේ දැලට මහරජතුමයි, ඊට පස්සේ වික්කමසින්හයි අහුවෙච්චි හැටි, හැබැයි මහරජතුමා කොන්ත්‍රාත් එකේ කොමිස් එකෙන් ගොඩ ගියා,වික්කමසිංහ බදුදෙන කොමිස් එකෙන් ගොඩගියා.අපි දැන් ගෙවමු .

    Ow api gewamu.. Ape podiunuth gewai...:(:(
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,643
    3,201
    113
    ඔව් එකනම් හරි ඕක තමා ඉස්සෙලම වික්කේ ඔහොම නෙමේ බන් මුන්ට මහින්දයා ම කිවත් මම හොරකම් කලා රට වික්ක කියලා වහල්ලු කියාවි "නැ නැ වෙන්න බැ කොහොමත් වෙන්න බැ සමහරවිට චීනා ඕක උදුරලා ගන්න ඇති "

    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,707
    10,812
    113
    Sherwood වගේ තැනක
    අැමරිකන් කාරයට ගන්න බැරි නිසා දුකට වෙන්නත් පුළුවන් ඕවා හද හද දාන්නේ..අර චීනෙ ජිම්නාස්ටික් සෙට් ඵක ඔලිම්පික් මෙඩල් ගන්න ඵකටත් ඉරිසියාවට කාලයක් චීන පොඩි උන්ගේ ප්‍රැක්ටිස් කරන වීඩියෝ දම දම මඩ ගැහුවේ‍.අපේ උන් ඉතිං සුද්දා කිව්වොත් ඒක තමා 100%ක් අැත්ත.:lol:

    දැන් එතකොට චීනගේ ණය උගුල කියන්නේ මඩක් ද ? චීනගේ එහෙම යටින් ගේමක් නැද්ද එතකොට ? :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,636
    22,330
    113
    Gotland

    ඇමරිකන් කාරයෝ කපටි කැරියෝ එත් චීනා කරන වැඩ ඊට අන්තයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,636
    22,330
    113
    Gotland
    දැන් එතකොට චීනගේ ණය උගුල කියන්නේ මඩක් ද ? චීනගේ එහෙම යටින් ගේමක් නැද්ද එතකොට ? :confused:

    මේමයි ඕක විග්‍රහ කරන්නේ

    මයින්ද චීනා එක්ක දාන ඩිල් අපිට වාසි ඒවා උන් අපිට ආධාර දෙන්නේ උදව් කරන්නේ. අපෙන් වැලි කැටයක් වත් චීනෙට එපා.
    පොනිල් චීනා එක්ක දාන ඩිල් ඔක්කොම රටට කෙලවන්න විකුනන්න සහ කොටි සක්තිමත් කරන්න

    ගොට්ටා ආවම චීන්නු බය වෙලා ඒ හුට්ටා කියන විදිහට ඉන්නව ආධාර කරනව බය වෙලා

    තියරි ඔෆ් Everything

    #ශිංහලකැරියන්ටරිදෙයි