චීනේ උන්ගේ ආයු කාලය

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මන් youtube shorts එහෙම බලන් යද්දී හරියට හම්බෙනවා චීනේ උන්ගේ street foods..මුන් යකෝ එව්වට දාන පාට ජාති...මන් හිතන්නේ චීනේ ගොඩක් උන් කලර්ෆුල් විදිහට කන්න කැමතියි වගේ...එක එක ජාතියේ කුඩු (අජිනමොටෝ වගේ) එව්වත් දානවා හරියට....

    ඔහොම කන උන්ට ආයු කාලයක් තියෙයිද බන් ඉතින්.

    දැන් Europe contries වල බලපන් කොච්චර sausages එහෙම කනවද කියලා....එහෙනම් උන් කන විදිහට පිලිකා හැදිලා මැරිලනේ බන් හැම එකාම...

    හැබැයි ලංකාවේ උන් සොසේජස් එකක්, බර්ගර් එකක් ,කන එකෙක් දැක්කත් බනිනවා ඔව්වා පිලිකා කියලා...
     
    • Like
    Reactions: NRTG and navinnuwan

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Marenawa ban sahenna.. eewunata unge population ekath ekka unta eeka echchra ganak naha.. china amataka karapanko dan japan wala ehemath cancer cases mara hugak wadiy.. china wala eeta wada wadiy.. eeth unta eewa ganak naha.. europe usa walath ehemay.. unta cancer ekak kiwama dan ganakuth naha wage.. marenawa kiyala dannawa ee nisa ituru kale pattama aathal eke innawa kala beela wenadata wada hodata fun aragena innawa.ay inne tika kalayayne. Mam me athdakeemen kiyanne..
     
    Ehe unta hoda cancer treatments athi...mehe ithin පිළිකා haduna kiyannee maranayama thamai.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මන් youtube shorts එහෙම බලන් යද්දී හරියට හම්බෙනවා චීනේ උන්ගේ street foods..මුන් යකෝ එව්වට දාන පාට ජාති...මන් හිතන්නේ චීනේ ගොඩක් උන් කලර්ෆුල් විදිහට කන්න කැමතියි වගේ...එක එක ජාතියේ කුඩු (අජිනමොටෝ වගේ) එව්වත් දානවා හරියට....

    ඔහොම කන උන්ට ආයු කාලයක් තියෙයිද බන් ඉතින්.

    දැන් Europe contries වල බලපන් කොච්චර sausages එහෙම කනවද කියලා....එහෙනම් උන් කන විදිහට පිලිකා හැදිලා මැරිලනේ බන් හැම එකාම...

    හැබැයි ලංකාවේ උන් සොසේජස් එකක්, බර්ගර් එකක් ,කන එකෙක් දැක්කත් බනිනවා ඔව්වා පිලිකා කියලා...
    Europe sausage එකෙයි, African Sausage එකෙයි, Asian sausage එකෙයි ⁣quality එකේ සහ සයිze එකේ ලොකු වෙනස්කම් තියෙනවා. වැල ෆිල්ම් බලපන්කො. 😊

    බනිස් වුනත් එහෙම තමයි,
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මන් youtube shorts එහෙම බලන් යද්දී හරියට හම්බෙනවා චීනේ උන්ගේ street foods..මුන් යකෝ එව්වට දාන පාට ජාති...මන් හිතන්නේ චීනේ ගොඩක් උන් කලර්ෆුල් විදිහට කන්න කැමතියි වගේ...එක එක ජාතියේ කුඩු (අජිනමොටෝ වගේ) එව්වත් දානවා හරියට....

    ඔහොම කන උන්ට ආයු කාලයක් තියෙයිද බන් ඉතින්.

    දැන් Europe contries වල බලපන් කොච්චර sausages එහෙම කනවද කියලා....එහෙනම් උන් කන විදිහට පිලිකා හැදිලා මැරිලනේ බන් හැම එකාම...

    හැබැයි ලංකාවේ උන් සොසේජස් එකක්, බර්ගර් එකක් ,කන එකෙක් දැක්කත් බනිනවා ඔව්වා පිලිකා කියලා...
    හැබැයි මචන් මෙහෙම දෙයකුත් තියනවා ලංකාවේ වගේ හැම ජරාවම විකුනන්ඩ බැ මම කියන්නේ ගොඩාක් දියුණු රටවල නම්.
    ලංකාවේ ඕන එකෙක්ට ඕන ජරාවක් විකුනන්ඩ පුළුවන නේ අහු උනොත් ගානක් දීලා ශේප් වෙන්ඩත් පුළුවන් නේ.

    ඒ හින්දා ඔය ෆ්රෙන්චයිස් උනත් ලංකාවේ කොලිටි එක වෙනස්, ලාබ ගන්ඩ එක එක කරනවා
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    හැබැයි මචන් මෙහෙම දෙයකුත් තියනවා ලංකාවේ වගේ හැම ජරාවම විකුනන්ඩ බැ මම කියන්නේ ගොඩාක් දියුණු රටවල නම්.
    ලංකාවේ ඕන එකෙක්ට ඕන ජරාවක් විකුනන්ඩ පුළුවන නේ අහු උනොත් ගානක් දීලා ශේප් වෙන්ඩත් පුළුවන් නේ.

    ඒ හින්දා ඔය ෆ්රෙන්චයිස් උනත් ලංකාවේ කොලිටි එක වෙනස්, ලාබ ගන්ඩ එක එක කරනවා
    Ow eekath atta..ubalata matakada thaiwan wala cooking oil case ekak giya..thaiwan wala lokuma cooking oil company eka jara wena wena oil refine karala cooking oil hadala maattu una kelinma unta death sentence dunne.. lankawe ara cancer pol thel genapu unta monaa unada kiyala dannawada?. Dan katawath mataka naha eewa.. ee ratawal wala patta quality control ekak tiyenne.. junk foods unath lankawe ewata sapekshawa wasa wisa aduy.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් හොයල බලපන්, ගුගල් තියෙන්නෙ, යුරෝපයේ පිලිකා සෑදීමේ අනුපාතය අපිට වඩා ගොඩක් වැඩි.
     
    sirawata ban nithiya wal wadilane thiyenne.
    salli thiyanwaa nam minihek marala hari berenda puluwan
     
    • Like
    Reactions: NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    sirawata ban nithiya wal wadilane thiyenne.
    salli thiyanwaa nam minihek marala hari berenda puluwan
    සල්ලි තිබ්බොත් ලංකාව තරම් නිදහස් රටක් වෙන කොහෙවත් නැහැ...මොන වැරද්ද කරත් , අපි ගාව සල්ලි තිබ්බනම් ගොඩ තමා....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    පොඩ්ඩක් හොයල බලපන්, ගුගල් තියෙන්නෙ, යුරෝපයේ පිලිකා සෑදීමේ අනුපාතය අපිට වඩා ගොඩක් වැඩි.
    ඔව් අපේ මැරෙන්නේ හැප්පිලා, දෙශපාලනය කරලා , හැලි අරක්කු බීලා, ඩෙංගු හැදිලා, බත් කාල වකුගඩු අකර්මන්‍ය වෙලා, දුශණය වෙලා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මෑතකදී නම් නෙමෙයි හැබැයි ඉස්සර ගොඩක් මරුනේ අරක්කු මැදිවෙලා ගෙන්න ගිහිල්ල

    දැන් නම් ඉතින් ඉස්කුටර් ත්‍රිවිල් ටිපර් හෝ ලේලන්ඩ් බස් වලට චප්ප වෙලා මැරෙන ව පුදුම විදිහට Accident 1st eka දැක්කම 50ට එහා යන්න හිතෙන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG