මන් youtube shorts එහෙම බලන් යද්දී හරියට හම්බෙනවා චීනේ උන්ගේ street foods..මුන් යකෝ එව්වට දාන පාට ජාති...මන් හිතන්නේ චීනේ ගොඩක් උන් කලර්ෆුල් විදිහට කන්න කැමතියි වගේ...එක එක ජාතියේ කුඩු (අජිනමොටෝ වගේ) එව්වත් දානවා හරියට....
ඔහොම කන උන්ට ආයු කාලයක් තියෙයිද බන් ඉතින්.
දැන් Europe contries වල බලපන් කොච්චර sausages එහෙම කනවද කියලා....එහෙනම් උන් කන විදිහට පිලිකා හැදිලා මැරිලනේ බන් හැම එකාම...
හැබැයි ලංකාවේ උන් සොසේජස් එකක්, බර්ගර් එකක් ,කන එකෙක් දැක්කත් බනිනවා ඔව්වා පිලිකා කියලා...