Niyamai Machan
adenwa
9+ upulpdn tfs
ලෝකේ ලොකුම කුණු කන්ද වගේ.![]()
pics penne natho..
aiyooo salli
bump
bump

අද උදේ පොඩ්ඩක් අන්තර්ජංජාලය පැත්තේ යනකොට එළකිරි ෆොටෝ වගයක් හම්බවුනා.පොඩ්ඩක් බලපල්ලා.හොදයිද කියලා...
චීනේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන,සුන්බුන් දාන තැන් කුනුගොඩවල් ඔක්කොම වාහන වලින් පිරිලාලු.රටේ වැඩිවන පරිසර දුෂණය අඩු කරන්න රජය පරණ වාහන පාවිච්චියෙන් අයින් කරන්න තීරණය කරලා.ඒ වගේ අයින් කරපු වාහන සෙට් එකක් තමා මේ....
![]()
චීනේ අලුත් නීතිවලට අනුව 2005ට කලින් රෙජිස්ටර් උන වාහනවලට වාහන වලින් පිටවෙන දුම් පිළිබඳ පරික්ෂණවලට මුහුණ දෙන්න වෙනවා.බැරි වෙලාවත් පාස් උනොත් හරි නැත්තම් දුවන්න බෑ.අයින් කරන්න ඕන
![]()
සිය ගණන් දහස් ගණන් වාහන ධාවනයට නුසුදුසු නම් ඒවා ඉවත් කරනවා.මේ නිසා ඒවා ටොන් ගණන් කුනු බවට පත් වෙනවා
![]()
මේ වෙනකොට චිනේ මිලියන 240ක් වාහන ධාවනය වෙනවා.ඊලඟ මාස කීපය තුල මිලියන ගානක් වාහන අයින් කරලා කැඩුණු වාහන අයින් කරන තැන් වලට යවනවා , එහෙම උනත් ඒකෙන් චීනේ එදිනෙදා ධාවනය වන වාහන වලට ලොකු බලපෑමක් නම් වෙන්නෙ නැල්ලු..
![]()
ප්‍රාඩෝ එකක් වගේ එකකුත් තියේ..
![]()
මේ ප්ලෑන් එක හරිගියොත් මිලියන 6ක වාහන අයින් වෙනවලු.ඒ කියන්නේ ස්විස්ටර්ලන්තේ රෙජිස්ටර් කරලා තීන ඔක්කොම වාහනවලටත් වැඩියෙන්..
![]()
![]()
![]()
![]()
හොඳයි නම් බම්ප් එකක් දාපියවු..
Source
Bumpමෙහෙ නම් දුම fail වෙන්න fail වෙන්න Garage වල තම පෝලිම් වැඩි වෙන්නේ