චීනේ පරණ වාහන...

අද උදේ පොඩ්ඩක් අන්තර්ජංජාලය පැත්තේ යනකොට එළකිරි ෆොටෝ වගයක් හම්බවුනා.පොඩ්ඩක් බලපල්ලා.හොදයිද කියලා...

චීනේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන,සුන්බුන් දාන තැන් කුනුගොඩවල් ඔක්කොම වාහන වලින් පිරිලාලු.රටේ වැඩිවන පරිසර දුෂණය අඩු කරන්න රජය පරණ වාහන පාවිච්චියෙන් අයින් කරන්න තීරණය කරලා.ඒ වගේ අයින් කරපු වාහන සෙට් එකක් තමා මේ....


1146861_10153471919284390_8273145569531845897_o1.jpg


චීනේ අලුත් නීතිවලට අනුව 2005ට කලින් රෙජිස්ටර් උන වාහනවලට වාහන වලින් පිටවෙන දුම් පිළිබඳ පරික්ෂණවලට මුහුණ දෙන්න වෙනවා.:oo:බැරි වෙලාවත් පාස් උනොත් හරි නැත්තම් දුවන්න බෑ.අයින් කරන්න ඕන :yes:





11696333_10153471922119390_8984184761742120900_o.jpg


සිය ගණන් දහස් ගණන් වාහන ධාවනයට නුසුදුසු නම් ඒවා ඉවත් කරනවා.මේ නිසා ඒවා ටොන් ගණන් කුනු බවට පත් වෙනවා


11707907_10153471922369390_6203339010740191796_o.jpg


මේ වෙනකොට චිනේ මිලියන 240ක් වාහන ධාවනය වෙනවා.ඊලඟ මාස කීපය තුල මිලියන ගානක් වාහන අයින් කරලා කැඩුණු වාහන අයින් කරන තැන් වලට යවනවා , එහෙම උනත් ඒකෙන් චීනේ එදිනෙදා ධාවනය වන වාහන වලට ලොකු බලපෑමක් නම් වෙන්නෙ නැල්ලු:confused::confused:..

11045508_10153471919589390_2362911318570520829_o.jpg


ප්‍රාඩෝ එකක් වගේ එකකුත් තියේ..
:P:P

10549633_10153471922374390_1285475021365646759_o.jpg


මේ ප්ලෑන් එක හරිගියොත් මිලියන 6ක වාහන අයින් වෙනවලු.ඒ කියන්නේ ස්විස්ටර්ලන්තේ රෙජිස්ටර් කරලා තීන ඔක්කොම වාහනවලටත් වැඩියෙන්..

11147564_10153471919319390_7766545621248511106_o1.jpg

:oo:
11698767_10153471922289390_4587128292815693351_o.jpg

:P
11411955_10153471919564390_9191322709520517252_o.jpg

:no:
11402839_10153471919794390_2077023910970149900_o.jpg


හොඳයි නම් බම්ප් එකක් දාපියවු..

Source









;) Bump
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මේවා පරණ කිව්වට ලංකාවේ පරණ ඒවගේ හැටියට හෙන අලුත්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෙට අනිත්දට සින්හලුන්ටත් මේ ටිකම තමයි වෙන්නේ....හැබැයි වෙනස කියන්නේ..පරණ එක දීලා බස් එකේ තමයි ගමන් යන්න වෙන්නේ..ඇයි ඉතිං කාර් වලට ගණන් කියන්නේ කරත 24 රත්තරං වලින් හදලා වගේනේ..
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    හප්පටසිරි.. මෙහෙ සෙල්ලම් කාර් වත් ඔහොම විසි කරන්නේ නෑ බං..:yes::yes::yes: