They will move into alternate energy.
guanghzhou ඉදන් yiwu වලට train එකේ ගියේ. උන්ගේ solar farm එකක් දැක්කා. දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා හිතලා විනාඩි 5ක් විතර බලන් හිටියා එක පහු කරන්න. එ තරම් solar panels. උන්ට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ බන්. උන්නේ solar panel හදලා ලෝකෙටම විකුනන්නෙත් මොනවා හරි ගේමක් ගහයි.