චීන-ඉන්ධන-ලංකාවට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    චීන-ඉන්ධන-ලංකාවට

    චීන ඉන්ධන සමාගමක් ලංකාවට එන්න සැරසෙයි

    Sinopec-Corp.jpg



    චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය මෙරට ඉන්ධන සමාගමක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    ඒ අනුව අදාල සමාගම Fuel oil Sri Lanka ලෙස නම් කර ඇති බවත්, එය හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අදාළ සමාගම ප්‍රකාශ කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    නැව් සහ විදුලිබලාගාර සදහා භාවිත කරන ඉන්ධන සැපයීම මෙම සමාගම තුළින් සිදුකිරීමට නියමිත අතර සූවස් ඇල සහ මලක්කා සමූද්‍ර සංදිය අතර ප්‍රධාන නැව් මාර්ගයක පිහිටා ඇති හම්බන්තොට වරාය උපයෝගි කරගනිමින් නෞකාවලට ඉන්ධන සැපයීම සිය ආයතනය පිහිටුවීමේ අරමුණ බවයි සිනොපෙක් සමාගම ප්‍රකාශ කර ඇත්තේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක අපේ උන්ට කරන්න තිබ්බා..කැරියා වරාය වික්කානේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වැඩක් නෑ කියල වරාය වික්කා ගට්ට චීනා දැන් ලෝකයේ ප්‍රධානම නැව් මාර්ගයකට තෙල් සප්ලයි දෙන එකත් අල්ලනවා. පව් සිංහලු :sorry:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    වැඩක් නෑ කියල වරාය වික්කා ගට්ට චීනා දැන් ලෝකයේ ප්‍රධානම නැව් මාර්ගයකට තෙල් සප්ලයි දෙන එකත් අල්ලනවා. පව් සිංහලු :sorry:

    :yes:

    Unge plan eka mula idanma. gewagnna briwena tharamata naya denawa ona tharam. ape moda paalakayo rawatunane. dn warayakuth na nkn tbba muhudath naa.

    meka blnna hamom aniwa

     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දැන් ඉතින් ඔවට අඩල වැඩක් නෑ..
    අපේ රනිල් සර්ර් ගොඩගියා කියන්නේ අපිට ඒ ඇති හම්...

    Price of Wheat flour increased by Rs 8 per kilogram from midnight yesterday, say distributors- adaderana.lk
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Price of Wheat flour increased by Rs 8 per kilogram from midnight yesterday, say distributors- adaderana.lk

    පාන් පිටි කන්න එපා යකුනේ ඕවගෙන් කැන්සර් හැදෙනවා :rofl:



    ඔව් මුන්ට තේරෙන් නෑනේ.. අර මනුස්සය මුන්ගේ සෞඛ්‍ය ගැන කොච්චර හිතනවද :angry:
     

    Similar threads