චීන කටු වලින් උස යයිද?
යාලුවනේ. මගේ වයස 22යි. අම්ම තාත්ත මිටියි. මං තාත්තා ගානට උසයි. චීන කටු උස යන්න සාර්ථක ක්රමයක්ද? එහෙම උස ගිය අය ඉන්නවද? මට ඔයාලාගේ උදව් ඕනි. මේ සම්බන්ධ වෛද්‍ය වරයෙක් ගැන දන්නවනම්, මේ වගේ උස යන්න පුලුවන් ක්‍රම ගැන දන්නවනම් (මගේ වයස සහ ජාන තත්වය ගැන සලකා) මට උදව් කරන්න. නැත්තම් පොඩි බම්ප් එකක් හරි. ගොඩාක් ස්තුතියි.