චීන කටු වලින් උස යයිද?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    චීන කටු වලින් උස යයිද?

    images-1-3_med.jpeg

    යාලුවනේ. මගේ වයස 22යි. අම්ම තාත්ත මිටියි. මං තාත්තා ගානට උසයි. චීන කටු උස යන්න සාර්ථක ක්‍රමයක්ද? එහෙම උස ගිය අය ඉන්නවද? මට ඔයාලාගේ උදව් ඕනි. මේ සම්බන්ධ වෛද්‍ය වරයෙක් ගැන දන්නවනම්, මේ වගේ උස යන්න පුලුවන් ක්‍රම ගැන දන්නවනම් (මගේ වයස සහ ජාන තත්වය ගැන සලකා) මට උදව් කරන්න. නැත්තම් පොඩි බම්ප් එකක් හරි. ගොඩාක් ස්තුතියි. :yes:
     
    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    අනේ මන්ද චීන කටු වලින් උස යන්න පුළුවන් කියල අදමයි ඇහුවේ .චීන කටු වලින් බඩ අඩු කර ගන්න නම් පුළුවන් .ගණන් ගන්න එපා බන් මාත් 5.5 උස මගේ කෙල්ල 5.7 උසයි .කිසිම ප්‍රශ්නයක් නෑ .ටොම් ඇන්ඩ් ජෙරී වගේ ඉන්නවා .
     
    • Like
    Reactions: nOoB_SL

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    oya Asiri,lanka hospitals, nawaloka etc me privet hospital ekaka endocrinologist kenekwa channel karanna.. oya 23 years old hinda podi awlak tiyanawa.. coz bones dan hadila iwara nam but eyala puluwannam hariyatama kiyanawa.. growth hormone eka oyata digatama gattoth hariyai.. never mind hodata bar danna swimming karanna.. bar eke kakul walin ellila sit ups gahanna its works better.. oyage height eka poddak adaganna puluwan wei.. good luck!
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    oya Asiri,lanka hospitals, nawaloka etc me privet hospital ekaka endocrinologist kenekwa channel karanna.. oya 23 years old hinda podi awlak tiyanawa.. coz bones dan hadila iwara nam but eyala puluwannam hariyatama kiyanawa.. growth hormone eka oyata digatama gattoth hariyai.. never mind hodata bar danna swimming karanna.. bar eke kakul walin ellila sit ups gahanna its works better.. oyage height eka poddak adaganna puluwan wei.. good luck!

    thanks saho
    rep + ;)
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අනේ මන්ද චීන කටු වලින් උස යන්න පුළුවන් කියල අදමයි ඇහුවේ .චීන කටු වලින් බඩ අඩු කර ගන්න නම් පුළුවන් .ගණන් ගන්න එපා බන් මාත් 5.5 උස මගේ කෙල්ල 5.7 උසයි .කිසිම ප්‍රශ්නයක් නෑ .ටොම් ඇන්ඩ් ජෙරී වගේ ඉන්නවා .

    ah oye guess kale reason eka. :D
    ya apith hondata innwa, eth kellage amma tikak borey daanawa :P
    rep +
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    G.H apita owna vidiyata ganna bah.. Doc gen ahanna mame oke e kaale ahanna gihin Doc kiuva backbone eketa Injection ekak gahala puluvan injection eke 2laks kiyala mame hitha hadan ava..
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :D okath hamotama hariyanne naha kiyala doctor kiwwa sucess rate 48% :P aparade 2laks :rofl:

    G.H apita owna vidiyata ganna bah.. Doc gen ahanna mame oke e kaale ahanna gihin Doc kiuva backbone eketa Injection ekak gahala puluvan injection eke 2laks kiyala mame hitha hadan ava..

    apoo 2 lacks pennuwoth kellage amma mage usa adu ekata case danne na bung :P
    thanks :)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සපත්තු දෙකේ විලුඹ වදින තැන් දෙකේ කටු දෙකක් ගහල තියපන්. උස නොගියත් පොඩ්ඩක් උස් වෙලා ඉදියි.