චීන කුණු කියන තරම් ගඳ ද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    චීන කුණු කියන තරම් ගඳ ද?
    මෙවර සාම නොබෙල් තෑග්ග භාෂණයේ නිදහස වෙනුවෙන් භාෂාව මෙහෙය වූ රූසියන් හා පිලිපීන ජාතිකයන් දෙදෙනකුට හිමි වී තිබෙනවා. මෙරට ජනමාධ්‍යත් ඒ බව වාර්තා කර තිබුණා. අනෙක් නොබෙල් තෑගි ගැන එලෙස වාර්තා කර තිබුණේ නැහැ. තම රැහේ අයට තෑග්ග ලැබීම ගැන මෙරට ජනමාධ්‍යවල සතුට අපට තේරුම් ගන්න පුළුවන්. ඒත් මට නැවතත් අහන්න වෙන්නෙ දිගින් දිගට ම නොබෙල් කමිටු ලංකාව අමතක කරන්නෙ ඇයි ද යන්නයි. භාෂණයේ නිදහස වෙනුවෙන් සටන් කරන භාෂකයන් මෙරට කොපමණ ඉන්නවා ද? ඔවුන්ගේ සටන ප්‍රමාණවත් නැත් ද? එහෙමත් නැත්නම් මෙරට භාෂණයේ නිිදහස තිබෙන බැවින් ඒ සටන් ව්‍යාජ සටන් ද?
    චීනය ගැන මගේ විශේෂ ලැදියාවක් නැහැ. චීනය කිසි දිිනෙක මාක්ස්වාදී සමාජවාදී රටක් වූයේ නැහැ. ලෝකයේ කිසිම රටක මාක්ස්වාදී සමාජවාදයක් ඇති වී නැහැ. ඇති වන්නෙත් නැහැ. මාක්ස්වාදය පට්ට ම පට්ටපල් බොරුවක්. මා මාක්ස්වාදය විවේචනය කරන්නේ අද ඊයේ නො වෙයි. මා නව සමසමාජ පක්‍ෂයෙන් 1980 මාර්තුවේ පමණ ඉල්ලා අස්වූයේ මාක්ස්වාදය විද්‍යාත්මක ද යන තරමක් දීර්ඝ ලිපියක් ලියා. ඒ ලිපිය නව සමසමාජ පක්‍ෂයේ සඟරාවේ පළ කෙරුණා. එඩ්මන්ඩ් රණසිංහ මහතා එය සිළුමිණේ පළ කළා. මා එකල බටහිර විද්‍යාව පිළිගත්තා. මට වැටහුණේ මාක්ස්වාදය ඊනියා විද්‍යාත්මක අච්චුවට හසු නොවන බවයි. පසුව මට තේරුම් ගියා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියා.
    1980න් පසුවත් මා දිගින් දිගට ම මාක්ස්වාදය විවේචනය කළා. ඒ ලිපි දිවයින පුවත්පතේ පළ වුණා. 1991 දී මාක්ස්වාදයේ දරිද්‍රතාවය පොත් පිංච පළ කළා. අපෝහකයේ රූපිකය පළ වූයේ 1994 දී. වත්මන් පඬි නැට්ටන් ඒ පොත් කියවා නැතුව ඇති. ඒ කුමක් වුවත් සමාජවාදය ධනවාදය ආදී සංකල්පවලින් අද ලෝකයක් සංස්කරණය (නිර්මාණය) කර ගන්න බැහැ. ඒ සංකල්පත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ සංකල්ප.
    බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම කඩා වැටෙන්න පටන් ගත්තෙ විසිවැනි සියවසේ මුල. ඒ බව තේරුම් ගත් බටහිර ඊනියා සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර බුද්ධිමතුන් ඊනියා පශ්චාත්නූතනවාදී සංකල්ප මගින් ලෝක සංස්කරණය (නිර්මාණය) කරන්න උත්සාහ ගත්තා. එහි එක් සංකල්පයක් තමයි පශ්වාත්නූතනත්වය. එහෙත් අද වන විට ඒ දැනුමත් නූතනත්ව දැනුමක් ලෙස කඩා වැටිලා. මාක්ස්වාදය කිසි දා වලංගු නොවූ නූතනත්ව දැනුමක්. එය කතෝලික චින්තනයක් මත පදනම් වීමට උත්සාහ කළා. එහෙත් නූතනත්වය ක්‍රිස්තියානි ප්‍රපංචයක්. යා දෙක නොරත රත සමග පෑහුණේ නැහැ. ඊනියා සමාජවාදීන්ගේ රතු කමිස පමණක් ඉතිරි වී තිබෙනවා. චේ මාක්ස්වාදියකු නොවුවත් සමහර ඊනියා මාක්ස්වාදීන් චේ හිස් වැසුම පැළඳුවා. ඒත් එය හිස් ම හිස් වැසුමක් පමණයි.
    චීනයේ ඇත්තේ චීන සභ්‍යත්වය මත පදනම් වූ රාජ්‍යයක්. එය ඊනියා සභ්‍යත්ව රාජ්‍යයක් නො වෙයි. ඒ කෙසේ වෙතත් අද ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වය, මුස්ලිම් සභ්‍යත්වය හා චීන සභ්‍යත්වය අතර ගැටුමක්. එය ධනවාදය හා සමාජවාදය අතර ගැටුමක් නො වෙයි. අද ඉන්දියානු වෛදික සභ්‍යත්වය චීන සභ්‍යත්වයට එරෙහි ව බටහිර ක්‍රිස්තියානි නුතනත්ව සභ්‍යත්වය සමග එකට පෙළ ගැහිලා.
    ලංකාවේ මේ සභ්‍යත්ව සියල්ල දැක ගන්න පුළුවන්. හෙට අනිද්දා ඉන්දිය හමුදා ප්‍රධානියෙක් ලංකාවට එනවා. එක්සත් ජනපද තානාපතිනිය නිතර දේශපාලන ප්‍රකාශ නිකුත් කරනවා. මේ පිටුපස ඇත්තේ ඉන්දියාවේ සහාය ලබන බටහිර හා චීනය අතර ගැටුමයි. පාස්කු ප්‍රහාරය ද එහි ප්‍රතිඵලයක් පමණයි. අද වන විට ලංකා විදේශ ප්‍රතිපත්තියේ තරාදියේ ඉන්දීය බටහිර පැත්ත බර වෙලා. කලකට පෙර එහි චීන පැත්ත බරවෙලා තිබුණේ. යහපාලන ආණ්ඩුවත් හම්බන්තොට වරාය චීනයට අනූනව අවුරුදු ගිවිසුමකින් බදු දුන්නා. එහෙත් අද ජ වි පෙරමුණත් බටහිරට බරයි.
    මෙරට මධ්‍යම පංතිය හා ඊනියා උගතුන් හා බුද්ධිමතුන් දැන් ඉන්නේ බටහිර පැත්තේ. ඔවුන් චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. පසුගිය වසර දෙකක පමණ කාලයක චීනය පසුබැස තියෙනවා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හතර දෙනාගේ කල්ලිය හා ඕස්ත්‍රේලියා එක්සත් රාජධානි එක්සත් ජනපද (AUKUS) ගිවිසුම ආදියෙන් ඉදිරියට පැමිණ තියෙනවා. ඉන්දීය බලවතුන් වැල නොකැඩී ලංකාවට එන්නේ අපේ චීන හිතවත්කම් තව තවත් අඩු කරවීමට.
    අද වන විට ආණ්ඩුවට වඩා සමාජයේ එ ඉන්දීය බටහිර උත්සාහය සාර්ථක වී තිබෙනවා. අද විපක්‍ෂය චීන විරෝධී. ස ජ බ, එ ජා ප, ජ වි පෙ, ජා හෙ උ, දෙමළ ජාතික සංධානය ආදී සියල්ලන් ම චීන විරෝධී වෙලා. ඔවුන්ට හම්බන්තොට ගිවිසුම අමතක වෙලා වගේ. චීනයේ යම් පසුබැසීමක් සමගයි මේ සිදු වී ඇත්තේ. පසුගිය දා සමාජයෙන් ද ජනමාධ්‍යයෙන් ද සමාජයීය මාධ්‍යයෙන් ද විපක්‍ෂයෙන් ද චීනයේ කුණු ගෙන්වීමක් ගැන මහා හඬක් නැඟුණා.
    එහි පදනමේ තිබුණේ චීනයෙන් ගෙන්වීමට බලාපොරොත්තු වූ කාබනික පොහොරවල අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් ඇතැයි යන්න. මේ උද්ඝෝෂණයට ගොවීන් ද අමුණා ගත්තා. එය පිටුපස මෙරටට රසායනික පොහොර ආනයනය කරන්නන් හා බටහිර බහු ජාතික සමාගම් නොසිටියා නම් තමයි පුදුමය. අදාළ කාබනික පොහොර නියැදි දෙකක ම ක්‍ෂුද්‍ර ජීවීන් සිටි බව මට මතක හැටියට විපක්‍ෂ මන්ත්‍රීවරියක් කියා සිටියා. ඇය රසායනික විද්‍යාඥවරියක ද කියා මා දන්නේ නැහැ. කෙසේ වෙතත් ආණ්ඩුවට සිදු වුණා ඒ පොහොර ගෙන්වීම නතර කරන්න.
    දැන් මෙරට චීන තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තියෙනවා. චීන තානාපති කාර්යාලය ඒ පොහොර නිෂ්පාදනය කරන සමාගමෙන් විමසා තියෙනවා. ඒ සමාගමේ (Qingdao Seawin Biotech Group Co. Ltd) රුපියල් බිලියන 4.1ක ප්‍රාග්ධනයක් තියෙනවා. ඔවුන් රටවල් 50කට පමණ තම නිෂ්පාදන අපනයනය කරනවා. ඒ සමාගමේ ශාඛා බටහිරයන් අගය කරන එක්සත් ජනපදවල හා ඕස්ත්‍රේලියාවේ තියෙනවා.

    චීන තානාපති කාර්යාලට අනුව අදාළ කාබනික පොහොර නිෂ්පාදනයේ දී එය සෙන්ටිග්‍රේඩ් අංශක 600 ට රත් කරනවා. එහි දී අර්වීනියා කියන ක්‍ෂුද්‍ර ජීවියා ඇතුළු ක්‍ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා. තානාපති කාර්යාලය කියන අන්දමට ශ්‍රී ලංකා ශාඛ නිරෝධායන සේවාව ඒ කාබනික පොහොර නියැදිවල අර්වීනියා ක්‍ෂුද්‍ර ජීවියා ඇති බව දින තුනක පමණක් කරන ලද පරීක්‍ෂණ මගින් අනාවරණය කර ගෙන තියෙනවා. චීන තානාපති කාර්යාලයත් ඊනියා ජාත්‍යන්තරයට ගොස් කියනවා ජාත්‍යන්තර ශාඛ ආරක්‍ෂණ සම්මුතියට අනුව අර්වීනියා හඳුනා ගන්න දවස් හයක් යනවා කියා.
    බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ ගැන කියන්න තරම් මා උගතකු හරි බුද්ධිමතකු හරි විද්‍යාඥයකු හරි නො වෙයි. පඬි නැට්ටන්ට මේ ලිපියත් ආතල් ගෙනෙන හෑල්ලක් පමණක් වන බව මා දන්නවා. එහෙත් තානාපති කාර්යාලය කියන දේ ගැන ආණ්ඩුව විමසිලිමත් වෙන්න ඕන. මෙය හුදෙක් බටහිර විද්‍යාවේ ප්‍රශ්නයක් නො වෙයි. එහි දේශපාලනයක් තියෙනවා. චීන සභ්‍යත්වය හා බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය අතර ගැටුම මේ පිටුපස තියෙනවා. අර මන්ත්‍රිතුමියගෙන් ඇහුවෙත් නරක ද? අවශ්‍ය නම් සජිත්ගෙන් හරි රනිල්ගෙන් හරි අනුරගෙන් හරි අහන්නත් පුළුවන්. - මහාචාර්ය නලින් ද සිල්වා!

    දැන්වත් තේරුම් ගනිල්ලා චීන විරෝධය බටහිරයන් විසින් ඇති කරන එකක් !!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    හප්පොච්චියේ චීන ගූත් සුවඳයි කියන තැනටම පැණි මුට්ටි නලියා වැටුණා එහෙනං. 🤦‍♂️🤦‍♂️🙈 පැණි මුට්ටි ඕන ඕන බටහිර ඊනියා වැක්සීන් එපා එපා කියලා කොවිඩ් හැදුනම පස්සෙ දොරෙන් හොරෙන් පයිසර් ගහගත්තු නාකි අනාථ නාථ නලියා නේද මේ. 🤭🤭🤣
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    එන්න අපි බයියෙක් වගේ හිතමු
    indian-man-rolls-eyes-funny-gorilla.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,927
    54,503
    113
    Colombo

    අනිවා මචන්.ගුපියන්ට පිස්සු.ඒක නෙවෙයි ඔයා චීන ගූ ඉඹල බැලුවද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හප්පොච්චියේ චීන ගූත් සුවඳයි කියන තැනටම පැණි මුට්ටි නලියා වැටුණා එහෙනං. 🤦‍♂️🤦‍♂️🙈 පැණි මුට්ටි ඕන ඕන බටහිර ඊනියා වැක්සීන් එපා එපා කියලා කොවිඩ් හැදුනම පස්සෙ දොරෙන් හොරෙන් පයිසර් ගහගත්තු නාකි අනාථ නාථ නලියා නේද මේ. 🤭🤭🤣
    Namal-Rajapaksa-and-Ranil.jpg
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912

    මට මේන්න මෙකට උත්තර දීපන් සෙල්සියස් 600 ට රත්කරන දෙක පොහොර කියලා ඉතිරී වෙන්න ස්බාවිකව දෙයක් තියෙනවා ද ? නොදන්න කතිම මගුල් ගෙනත් දාගෙන කශීකාර්මික සංස්කෘතික යම නැතිකරගනිල්ලා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448

    It appears that you are just another Chinese paid 5 cent army troll. In which case I will just sympathise and ignore. Otherwise as I wrote once before "Superficial knowledge is potentially more dangerous than ignorance."

    There are people in this forum who are not easily fooled by rhetoric. The process mentioned above stating that involves heating to 600 deg C is NOT a Chink invention at all. It's the US who developed it and the end product is known as "biochar". It's done in an Oxygen free environment. It's a solid charcoal like product and the best is to make it from cow dung and helps for Nitrogen fixation.

    I don;t think it's this that's imported as Organic fertilizer....
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව