චීන කෙල්ලෙක් සෙට් කරගන්න බැරිද?❤❤😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,499
    47,624
    113
    මේක මටත් මාර පස්සනයක් ජපන් චීන උන්ගේ දත් කහ පාට ඇයි කියලා ..

    හේතුව මේකයි උන් කන්නෙ උණු උණු වෙන් කෑම ඵහෙම.උන්ට කෑම නිවල කාල පුරුදු නෑ..හදපු ගමන් ගිලිනවා දුම් දම දම..ඒ රස්නේ නිසා දත් වල පාට වෙනස් වෙනවා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දත් කහපාටයි සමහර උන්ගෙ

    aguru tikak dala dath tika nam maddawala ganna puluwan

    උබේ මීයා කයි යකෝ.. ඕකුන් අමුවෙන් කනවා මීයෝ . :baffled:
    miya kate tiyan innawanam kochchara deyakda dawasema unath ok
    උන් කෑගහනවා වැඩී . අනික අතන දැඩි වන ගහනයක් තියනවා
    saloon ekata ekkan gihin wax karawan enna puluwan, kale kapala podi line ekak wage thiyenawa style ekata
    වනගහනය වෙල්කම්.. අපි කැලේ කොල්ලො
    ela kollek
    හේතුව මේකයි උන් කන්නෙ උණු උණු වෙන් කෑම ඵහෙම.උන්ට කෑම නිවල කාල පුරුදු නෑ..හදපු ගමන් ගිලිනවා දුම් දම දම..ඒ රස්නේ නිසා දත් වල පාට වෙනස් වෙනවා.
    unu unuwen kaddi tamay rasa

    ඔව් හැන්ඩ්ලින්ග් ලේසි. වඩාගෙන උනත් අවුලක් නැනේ.

    mamat asay wadagena :)
     
    • Love
    Reactions: Don GasCan

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    මන් දන්න chauffeur guide අයිය කෙනෙක් ටුවර් එකක් ගිහින් චීන කෙල්ලෙක් බඳින්නම ගියා. ටුවර් එක ඉවරවෙන දවසෙ කෙල්ල අරූගෙ ළඟට ඇවිත් මූනට හහ්! ගාලා. අරූට සංසාරෙ එපාවෙලා