චීන කොලනියක් වෙන එක හොදයි

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    පොඩ්ඩක් හිතපන් ලංකාව කොච්චර ගැතිද කියලා බටහිරයන්ට පෙරහැරේ අලි නවත්තන්න ඕනි කියන ngo නඩ කියක් නම් මේ ලංකාවේ ඉන්නවද? චීන කොලනියක් උනොත් අපි මේ බටහිර අදිරජ්‍යවදින්ගෙන් නිදහස්
     
    • Haha
    Reactions: laka007 and lilman

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    චීන කොලනියක් උනොත් ජොතිෂ්‍ය , බුද්ධාගම නෑ. රජයේ සේවකයන්ට මරණ දඬුවම ලැබෙනවා.
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    චීන කොලනියක් උනොත් ජොතිෂ්‍ය , බුද්ධාගම නෑ. රජයේ සේවකයන්ට මරණ දඬුවම ලැබෙනවා.
    ඒ මාඕ සේතුං සහෝදරයාගේ කාලේ සහෝදරයා!! දැන් තියෙන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදය එකෙන් සංස්කෘතිය ආගම ඔක්කොම ආරක්ෂා කරනවා චීනයට අදාළ හැබැයි abrahamic ආගම් තහනම් එක හොද දෙයක් ලංකාවෙත් ඔය abrahamic ආගම් තහනම් කරන්න ඕනි
     
    • Haha
    Reactions: lilman

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    චීන කොලනියක් උනොත් ජොතිෂ්‍ය , බුද්ධාගම නෑ. රජයේ සේවකයන්ට මරණ දඬුවම ලැබෙනවා.

    චීනා නොවිනත් ඒක නෙමේද බන් දැන් වෙන්න ඕනේ මේ රටේ. පොඩ්ඩක් කල්පනා කලොත් ඔය 3 ම නිසා තමා රට විනාස උනේ. දේශපාලුවෝ එනවා ජොබ් දෙනවා කියල. අමු කබ්බෝ නැත්නම් වගා පාලුවෝ පොස්ට් වලට වැටෙන්නේ. බුද්ධාගම නැති කරන්න බැ බන් එක පිළිපදින අය ඉන්නකන්. වෙන්න ඕනේ ඔය මහා නායකලා කියල රට කාපු උන් සේරම එලවන්න ඕනේ.
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    චීනා නොවිනත් ඒක නෙමේද බන් දැන් වෙන්න ඕනේ මේ රටේ. පොඩ්ඩක් කල්පනා කලොත් ඔය 3 ම නිසා තමා රට විනාස උනේ. දේශපාලුවෝ එනවා ජොබ් දෙනවා කියල. අමු කබ්බෝ නැත්නම් වගා පාලුවෝ පොස්ට් වලට වැටෙන්නේ. බුද්ධාගම නැති කරන්න බැ බන් එක පිළිපදින අය ඉන්නකන්. වෙන්න ඕනේ ඔය මහා නායකලා කියල රට කාපු උන් සේරම එලවන්න ඕනේ.
    බුද්ධාගම නැති කරන්න තෝ කව්ද පර සුද්දට ජාතක වෙච්ච කළු
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    චීන්නු කියන්නේ ආගමක් දහමක් මනුස්සකමක් නැති ජාතියක් අපිට වඩා බොහෝ ගුනයකින්...
     
    • Haha
    Reactions: dimuth_bhanuka666

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    චීන්නු කියන්නේ ආගමක් දහමක් මනුස්සකමක් නැති ජාතියක් අපිට වඩා බොහෝ ගුනයකින්...
    කව්ද සුද්දගේ පල්ලියෙන්ද කිව්වේ? චීනයේ තියෙන්නේ confucianism කියන ධහම එක ඒ කට්ටිය තාම තියනවා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කව්ද සුද්දගේ පල්ලියෙන්ද කිව්වේ? චීනයේ තියෙන්නේ confucianism කියන ධහම එක ඒ කට්ටිය තාම තියනවා
    හරි හරි... චීන ගූ නැවෙන් ටිකක ඉල්ලන් කාපන්..උබ වගේ බුද්දිමතෙක් සමග මොන කතාද.
     
    • Haha
    Reactions: lilman

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    හරි හරි... චීන ගූ නැවෙන් ටිකක ඉල්ලන් කාපන්..උබ වගේ බුද්දිමතෙක් සමග මොන කතාද.
    ඇමෙරිකාවේ ගු නැවක් උනානම් උබලා වගේ උන් පොරකකා කයි නේද ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඇමෙරිකාවේ ගු නැවක් උනානම් උබලා වගේ උන් පොරකකා කයි නේද ?
    චීනද , ඇමරිකන්ද වැඩක් නෑ.. වෙන ජාතියක කොලනියක් වෙන එක හොදයි කියන උබ ගැන උබම මුලින් හොයලා බලපන්.ලැජ්ජයි යකෝ වහල් කමට.
     
    • Sad
    Reactions: baba-chuti

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    චීනද , ඇමරිකන්ද වැඩක් නෑ.. වෙන ජාතියක කොලනියක් වෙන එක හොදයි කියන උබ ගැන උබම මුලින් හොයලා බලපන්.ලැජ්ජයි යකෝ වහල් කමට.

    මූත් ආතල් එකක් ගන්නෙ බන්...
     
    • Like
    Reactions: laka007

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බුද්ධාගම නැති කරන්න තෝ කව්ද පර සුද්දට ජාතක වෙච්ච කළු
    ඉවසීමක් නැති උබ නේ මචං බුද්ධාගම ගැන කතා කරන්නේ.. බලපන් එහෙම කියලා තියේද කියල