චීන ගෑනු

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඇයි මෙහෙම ෆේස්බුක් ඇඩ් කැම්පේන් කරන්නෙ? වැඩේ කියන්නෙ චීනට බැන බැන ඉන්න පට්ට දේඅශපාලන දාරශනික මගේ ෆේස්බුක් යාලුවෝ මේකට හාට් රිඇක්ට් දාල තියෙනවනෙ. :baffled: :baffled: :baffled:





    View attachment 184948
    .
    Penna bari wal ballioyo tikak.
    banala comment karapalla.

    oke indala ambalayao tikak, hena ponna choone daagena,
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    Sponsored : China state controlled media

    මට හිතෙන්නෙ උන් හදන්නෙ උන්ගෙ ඉමේජ් එක හදාගන්න. එතකොට උන්ගේ කොළනියක් උනත් මෙහෙ අවුලක් නැතුව ප්ලාන්ට් කරන්න පුලුවන්. උන්ගෙ ප්‍රොජෙක්ට් අවුලක් නැතුව කරගෙන යන්න පුලුවන්.

    හිතපන්කො අපේ මිනිස්සුන්ගෙ ජපන්නු ගැන තියෙන හැඟීම. ඒක හොඳ එකක්නෙ. ඒත් චීන්නු ගැන කතාකරොත් තාමත් අපි උන්ව ගණන් ගන්නේ නෑ. ඔය ඉන්දියාවේ ෆිල්ම් අනම් මනම් වලිනුත් වෙන්නෙ ඉන්දියාවට ලැදියාවක් ඇති කරවන එක.

    ඉස්සර සෝවියට් රුසියාවත් ඕක කරන්න හදලා තියෙනවා. ඒකනෙ රුසියන් පරිවර්තන මාර ගොඩක් ලංකාවෙ තියෙන්නෙ. මතකද කාලයක් ප්‍රංශ භාශාව මෙහෙ නැගලා ගියා. කටකතාත් තිබුනා 2020 වගේ වෙද්දි ඉංග්‍රීසි නැතිවෙලා ප්‍රංශ එයි කියලා.

    රටවල් හදන්නෙ උන්ගෙ කඳවුරට අනික් රටවල් එකතු කරගන්න.

    අපේ එවුන්ටත් මොකෙක් හරි සිංහල දන්නවා කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නෑනෙ.

    මට තියන ප්‍රශ්නේ උන් මෙහේ කොලනි හදනවද කියන එක නෙමෙයි..මම දන්න වයස ඩයල්..ගුරුවරු..ඊලගට කොල්ලෝ ගොඩක් මේ කෙල්ලෝ සෙට් එකේ පෝස්ට් වලට ගිහින් කමෙන්ට් දානවා..හාට් රියැක්ට් දානවා..අර මුන්ගේ එකියක් ඉන්නේ වරුණි කියලා බලපන්කෝ ඒකි මොනවහරි පෝස්ට් එකක් දැම්මම ඒකේ අපේ උන් දාන කමෙන්ට්..කොල්ලෝ නම් කමක් නැ හෙන දාර්ශනික.. ලමයින්ගේ ලමයිත් ඉන්න වයස උනුත් ඒකේ ගිහින් පැණි හලනවා..ඒ මේ වගේ චයිනීස් එකකට උකාගන්න නැති අසහනේද බන් ඒ පිටකරන්නේ..???

    me okkoma political agendas , lankawe minissun danne nathi unaata lankwata china shot eka deela iwarayi. un thama wada pennanna gaththe nathi unaata , unge athe control eka thiyenawa. Boru nam harbour eke wada karana loku post thiyena ekekgen ahapanko , eke inna cheennu dena talks kohomada kiyala
     
    • Love
    Reactions: Brandy2020