චීන ගූ නැවට මොකද වෙන්නෙ?
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Oct 28, 2021 #2 යකෝ දාර බයියෝ තාමත් ඉන්නවා Reactions: NoPainNoGain
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Oct 28, 2021 #3 ගූ ගොඩේ පීනමු Reactions: NRTG, hodakolla, lasankandy and 1 other person
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Oct 28, 2021 #4 ශුවර් අපිට චීන ගූ කවනවමයි අර බේසික 225 අමනයෝ සෙට් එක එකතුවෙලා. ඊයේ නිවුස් බැලුවද උබලා අරු කියන්නේ ආයේ ටේස්ට් කරන්න යවන්නේ වෙන ගු වගයක් ලු.
ශුවර් අපිට චීන ගූ කවනවමයි අර බේසික 225 අමනයෝ සෙට් එක එකතුවෙලා. ඊයේ නිවුස් බැලුවද උබලා අරු කියන්නේ ආයේ ටේස්ට් කරන්න යවන්නේ වෙන ගු වගයක් ලු.
charitha2011 Well-known member Jan 25, 2011 16,468 1 32,166 113 - උඩරට - Oct 28, 2021 #5 ඕක හැරවෙන්නේ නෑ ආයේ
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,704 1 14,255 113 Oct 28, 2021 #6 මෙහෙමයි ඕකට ජනාදිපති කොමිසමක් පත් කරලා, අපි ඕක හරවලා යවලා, චීනෙ කොම්පැණියෙන් උන් එක්ක අවබෝධතා ගිවිසුමක් ගහනවා, කාලෙන් කාලේට මෙහේ ඇවිල්ලා රීලා යන්න කියලා. සරලයි, සුකොමලයි! Reactions: Omega_Jay and Rick Sanchezz
මෙහෙමයි ඕකට ජනාදිපති කොමිසමක් පත් කරලා, අපි ඕක හරවලා යවලා, චීනෙ කොම්පැණියෙන් උන් එක්ක අවබෝධතා ගිවිසුමක් ගහනවා, කාලෙන් කාලේට මෙහේ ඇවිල්ලා රීලා යන්න කියලා. සරලයි, සුකොමලයි!
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Oct 28, 2021 #7 මම නම් හිතන්නෙ ඔක හරවලා යවයි.
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Oct 28, 2021 #8 Dr.Sheldon_Suprakata said: මෙහෙමයි ඕකට ජනාදිපති කොමිසමක් පත් කරලා, අපි ඕක හරවලා යවලා, චීනෙ කොම්පැණියෙන් උන් එක්ක අවබෝධතා ගිවිසුමක් ගහනවා, කාලෙන් කාලේට මෙහේ ඇවිල්ලා රීලා යන්න කියලා. සරලයි, සුකොමලයි! Click to expand... ඉටි කිරිස් කැලි ටිකක්වත් එනවා නම් ඉතින් කමක් නැ
Dr.Sheldon_Suprakata said: මෙහෙමයි ඕකට ජනාදිපති කොමිසමක් පත් කරලා, අපි ඕක හරවලා යවලා, චීනෙ කොම්පැණියෙන් උන් එක්ක අවබෝධතා ගිවිසුමක් ගහනවා, කාලෙන් කාලේට මෙහේ ඇවිල්ලා රීලා යන්න කියලා. සරලයි, සුකොමලයි! Click to expand... ඉටි කිරිස් කැලි ටිකක්වත් එනවා නම් ඉතින් කමක් නැ