චීන ගූ නැව ගෙන්නලා කොමිස් ගන්න හිටපු කෝටිපතියොත් ගෙවන්න ඔනේ රුපියල් 62ක් විතරයි..
බයියන්ගේ ලොජික් තමයි මේවා..දෙකොටි විසි ලක්ෂෙටම 62 ගාණේ ගෙවන්න වෙලා 
චීනයෙන් මෙරටට ආනයනය කර පසුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සදහා මුදල් ගෙවීම ජාතික අපරාධයක් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
නමුත් මේ සඳහා විශාල මුදලක් ගෙවා ඇත්තේ යම් කොමිස් මුදලක් ගෙවා ඇතැයි සැකයක් මතුවන බව ද පෙන්වා දෙයි.
ඩොලර් මිලියන 6.7 ක් දෙන්න වෙන්නේ එම කොමිස් මුදල ලබා ගැනීමට බව පැහැදිලි බවද ඔහු කියා සිටී.
-lcn-
බයියන්ගේ ලොජික් තමයි මේවා..දෙකොටි විසි ලක්ෂෙටම 62 ගාණේ ගෙවන්න වෙලා චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් දුන්නේ කොමිස් ගන්නයි…- දයාසිරි