චීන ගූ පොහොර

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    246644294_431863655114267_2886857568130405807_n.jpg

    චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොහොර තොගය නැවුගත වූයේ සැප්තැම්බර් 17 ණයවර ලිපි නිකුත් කිරීමෙන් දින 6ක් ගෙවුණු සැප්තැම්බර් 23 වෙනිදා බවත්, පොහොර තොගය නියමිත පරිදි බාර ගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘතිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැක කිරීමට හැකි සාධාරණ හේතු පවතින බවත් නිවේදනය කළේය.
    යම් තර්ජනාත්මක ස්වරයකින් ලියා ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ දැන් දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බවය. අධීකරණ නියෝගයක් මත ගෙවීම් නවත්වා ඇති මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට යෝජනා කරන බවද එම ලිපියේ සඳහන් වන්නේය.
    සමාගම ලංකාවට දැනුම් දෙන්නේ පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් සිදුකර තොගය ආනයනය සඳහා පියවරගත යුතු බවත්ය.
    එසේම බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එහි දක්වා තිබේ.
    එමෙන්ම මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බවත් ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම පවසයි.
    එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීමේදී අවදානමක් ගෙන දිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේක තනිකරම ජෙප්පොන්ගෙ ප්ලෑන් ඵකක්.මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකත් අමු ජෙප්පෙක්.තනිකරම ගොවියව අවුස්සන්න ගහපු ටොම් පචයක් තමා ඔය පොහොර කථාව.ඉන්දියාවෙන් හොඳ කුට්ටියක් දෙන්නත් අැති මොකද චීනේ පොහොර නැත්නම් ගන්න වෙන්නෙ ඉන්දියන් පොහොර නිසා..අනිවාර්යෙන් මේක 3වෙනි පාර්ශවයකින් නැවත හොයා බලන්න ඕන..ජර්මනියේ වගේ රටකින් හරි ගෙනල්ල..ඊට පස්සෙ හොයාගන්න පුළුවන් අැත්ත නැත්ත..ජෙප්පොන්ට ගූ යයි ඵතකොට..

    කැලෑ කපන බිල්ලො මවල ඉවරයි දැන් ඒ පාර චීනයයි පොහොරයි අල්ලගෙන..චීනය මේකට නිකන් ඉන්නෙ නෑ..ලංකාවෙ මෝඩයො ජෙප්පො කියන දේවල් අහල උඩ පැන්නට පර ජෙප්පො හිතන්න අැති ලංකාවෙ දාන සෙල්ලම් චීනේ කම්පණි ඵක්කත් දාන්න..ඔය පර ජෙප්පො චීනේ හිටියනම් චීනයත් අද ලංකාවක්..

    මේකෙන්ම පේනවනේ ජෙප්පො රටක කම්පනි වට්ටන්න ගහන ගේම්..තව වෙන උදාහරණ මොකටද හිතාගන්න පුළුවන් ඒ කාලේ ලංකාවේ ජෙප්පො අාණ්ඩු වට්ටන්න කරපු දේවල්...:lol:
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    රෙද්ද බැනියම ඇඳපු සිංහලයෙක් එනකම් ධවල මන්දිරේ ඉස්සරහා ඇමරිකන් ජනාධිපති බලාගෙන හිටපු හැටි :shocked::shocked::shocked::shocked::shocked:..ඉස්සර ඇමරිකන්කාරයෝ අපිට සලකපු හැටි :shocked:

    අද වෙනකම් ,

    👉අපේ රජකෙනෙක්ගේ රූපයක් හදලා පුච්චලා තියනවද ?
    👉අපේ ගුවන් සීමාව කඩලා පරිප්පු දාලා තියනවද ?
    👉අපිට බලෙන් විස පොහොර ගෙන්වලා ගෙන්වන්න දුන් නැති උනොත් මහජන බැංකුව blacklist කරනවයි කියලා තියනවද ?
    👉ඇස්බැස්ටොස් අරගත්තේ නෑ කියලා තහංචි දාලා තියනවද ?

    මේ සම්බන්දේ බිඳලා දාපු පාහරයෝ කවුද ? මුන්ට අපිව ආක්‍රමණය කරන එක කජ්ජක්ද ? ගාමන්ට් කෙල්ලෝ ටික මහන ඇඳුම් ටිකත් ගන්නේ මුන් නේද ? චීනේ පස්සේ යනවයි කියලා ලංකාවේ ආර්ථිකේ එක දවසින් වට්ටන්න ඇමරිකන්ස් ලට පුලුවන්. ඒත් මනුස්සකම් දන්න උන් එහෙම කරේ නෑ. අපිට එරෙහි වෙලා තියෙන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා විතරයි.එහෙම උනෙත් අපේ රාජපක්ෂවරුන්ගේ සිංහල ඊනියා ජාතිවාදින්ගේ ඇමරිකන් විරෝධය CIA ලොක්කන්ට ආරංචි උන නිසා.. සිංහල ආත්මාර්තකාමි සල්ලිකාරයන්ට වඩා දෙමළ අන්තවාදී සල්ලිකාරයෝ උන්ට ලං උන නිසා. :angry::angry::angry:

    CIA ලොක්කෝ දන්නවා

    👉බුදුදහම ඇත්තක් බව
    👉බුදුන්ගේ රට ඉන්දියාව නොවන වග.එය ලංකාව බව
    👉රාවණා ඇත්තක් බව
    👉රාවණා තාක්ෂණය ඇත්තක් බව.

    ඒ නිසා උන් අපිට නොසලකා ඉන්නේ නෑ අපි හරියට උන්ව කළමනාකරණය කර ගත්තොත් ( රටේ ගෑස් ආදි ඉන්දන බලය පාවාදීම වගේ දේවල් නොකර )
    ඇමරිකන් කාරයෝ ගොඩක් දරුණු ජාතියක්.ඒ වුනත් බොක්කෙම උන්ට හොඳ හිත පෙන්නුවොත් ( CIA එකටත් තෙරෙන විදිහට ) උන් අපිට පිටුපාන්නේ නෑ කියලයි මට හිතෙන්නේ..අනික කොටි උන්ට ලං වෙලා වැඩි. සිංහලු මීට වඩා ඇමරිකන්ස් ලට ලංවෙන්න ඔනේ.. ඇමරිකන් ජනාධිපතිවරණෙට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ධම්මික පෙරේරලාට බැරි ඇයි ?🤭🤭🤭

    ඇයි අපි ඇමරිකන්කාරයෝ ලං කරගන්නේ නැත්තේ.. උන් වංශවත් සුද්දෝ..( රාජපක්ෂවරු නෙමේ.. ජෙනුයින් ඇමරිකන්ස්.. ) චීන්නු වගේ කට කැඩිච්ච බල්ලෝ නෙමේ.. රෙදි නැතුව ඇමරිකාවට කඩේ යන යුගය අරඹමු.. Lets go with naughty america😍😍
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,113
    20,698
    113
    හස්තිශෛලපුර
    මේක තනිකරම ජෙප්පොන්ගෙ ප්ලෑන් ඵකක්.මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකත් අමු ජෙප්පෙක්.තනිකරම ගොවියව අවුස්සන්න ගහපු ටොම් පචයක් තමා ඔය පොහොර කථාව.ඉන්දියාවෙන් හොඳ කුට්ටියක් දෙන්නත් අැති මොකද චීනේ පොහොර නැත්නම් ගන්න වෙන්නෙ ඉන්දියන් පොහොර නිසා..අනිවාර්යෙන් මේක 3වෙනි පාර්ශවයකින් නැවත හොයා බලන්න ඕන..ජර්මනියේ වගේ රටකින් හරි ගෙනල්ල..ඊට පස්සෙ හොයාගන්න පුළුවන් අැත්ත නැත්ත..ජෙප්පොන්ට ගූ යයි ඵතකොට..

    කැලෑ කපන බිල්ලො මවල ඉවරයි දැන් ඒ පාර චීනයයි පොහොරයි අල්ලගෙන..චීනය මේකට නිකන් ඉන්නෙ නෑ..ලංකාවෙ මෝඩයො ජෙප්පො කියන දේවල් අහල උඩ පැන්නට පර ජෙප්පො හිතන්න අැති ලංකාවෙ දාන සෙල්ලම් චීනේ කම්පණි ඵක්කත් දාන්න..ඔය පර ජෙප්පො චීනේ හිටියනම් චීනයත් අද ලංකාවක්..

    මේකෙන්ම පේනවනේ ජෙප්පො රටක කම්පනි වට්ටන්න ගහන ගේම්..තව වෙන උදාහරණ මොකටද හිතාගන්න පුළුවන් ඒ කාලේ ලංකාවේ ජෙප්පො අාණ්ඩු වට්ටන්න කරපු දේවල්...:lol:

    චීන ගූ පොහොර වගාවලට දාන්න කියල උන් එවලා තියෙන්නේ.. 69 බයියෝ හිතන් ඉන්නේ උන්ට කෑම එවලා කියලා..​

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක තනිකරම ජෙප්පොන්ගෙ ප්ලෑන් ඵකක්.මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකත් අමු ජෙප්පෙක්.තනිකරම ගොවියව අවුස්සන්න ගහපු ටොම් පචයක් තමා ඔය පොහොර කථාව.ඉන්දියාවෙන් හොඳ කුට්ටියක් දෙන්නත් අැති මොකද චීනේ පොහොර නැත්නම් ගන්න වෙන්නෙ ඉන්දියන් පොහොර නිසා..අනිවාර්යෙන් මේක 3වෙනි පාර්ශවයකින් නැවත හොයා බලන්න ඕන..ජර්මනියේ වගේ රටකින් හරි ගෙනල්ල..ඊට පස්සෙ හොයාගන්න පුළුවන් අැත්ත නැත්ත..ජෙප්පොන්ට ගූ යයි ඵතකොට..

    කැලෑ කපන බිල්ලො මවල ඉවරයි දැන් ඒ පාර චීනයයි පොහොරයි අල්ලගෙන..චීනය මේකට නිකන් ඉන්නෙ නෑ..ලංකාවෙ මෝඩයො ජෙප්පො කියන දේවල් අහල උඩ පැන්නට පර ජෙප්පො හිතන්න අැති ලංකාවෙ දාන සෙල්ලම් චීනේ කම්පණි ඵක්කත් දාන්න..ඔය පර ජෙප්පො චීනේ හිටියනම් චීනයත් අද ලංකාවක්..

    මේකෙන්ම පේනවනේ ජෙප්පො රටක කම්පනි වට්ටන්න ගහන ගේම්..තව වෙන උදාහරණ මොකටද හිතාගන්න පුළුවන් ඒ කාලේ ලංකාවේ ජෙප්පො අාණ්ඩු වට්ටන්න කරපු දේවල්...:lol:
    ඒ කියන්නේ උන්ගේ ගේම සාර්ථකයි කියලා නොකියා කියන එක නේද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කියන්නේ උන්ගේ ගේම සාර්ථකයි කියලා නොකියා කියන එක නේද?
    ඔය වැඩ කරන තැන් වල ඵක ජෙප්පෙක් හිටියත් අැති ඒ කම්පනියම මක බෑවෙන්න..ඒ වගේ ඔය පොහොර පරීක්ෂා කරපු ඵකත් ජෙප්පෙක් නෙමෙයි කියල අපිට කියන්න පුළුවන්ද..
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය වැඩ කරන තැන් වල ඵක ජෙප්පෙක් හිටියත් අැති ඒ කම්පනියම මක බෑවෙන්න..ඒ වගේ ඔය පොහොර පරීක්ෂා කරපු ඵකත් ජෙප්පෙක් නෙමෙයි කියල අපිට කියන්න පුළුවන්ද..
    දැන් එතකොට ආණ්ඩුව මොන වැරදි වැඩේ කරලා එක පෙන්නුවාම ඔටෝ මැටිකලි ජෙප්පෙක් වෙනවද? අනේ මන්ද උඹලගේ මේ බයි තියරි
     
    • Like
    Reactions: AshenTM and Gemba98

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    මේක තනිකරම ජෙප්පොන්ගෙ ප්ලෑන් ඵකක්.මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකත් අමු ජෙප්පෙක්.තනිකරම ගොවියව අවුස්සන්න ගහපු ටොම් පචයක් තමා ඔය පොහොර කථාව.ඉන්දියාවෙන් හොඳ කුට්ටියක් දෙන්නත් අැති මොකද චීනේ පොහොර නැත්නම් ගන්න වෙන්නෙ ඉන්දියන් පොහොර නිසා..අනිවාර්යෙන් මේක 3වෙනි පාර්ශවයකින් නැවත හොයා බලන්න ඕන..ජර්මනියේ වගේ රටකින් හරි ගෙනල්ල..ඊට පස්සෙ හොයාගන්න පුළුවන් අැත්ත නැත්ත..ජෙප්පොන්ට ගූ යයි ඵතකොට..

    කැලෑ කපන බිල්ලො මවල ඉවරයි දැන් ඒ පාර චීනයයි පොහොරයි අල්ලගෙන..චීනය මේකට නිකන් ඉන්නෙ නෑ..ලංකාවෙ මෝඩයො ජෙප්පො කියන දේවල් අහල උඩ පැන්නට පර ජෙප්පො හිතන්න අැති ලංකාවෙ දාන සෙල්ලම් චීනේ කම්පණි ඵක්කත් දාන්න..ඔය පර ජෙප්පො චීනේ හිටියනම් චීනයත් අද ලංකාවක්..

    මේකෙන්ම පේනවනේ ජෙප්පො රටක කම්පනි වට්ටන්න ගහන ගේම්..තව වෙන උදාහරණ මොකටද හිතාගන්න පුළුවන් ඒ කාලේ ලංකාවේ ජෙප්පො අාණ්ඩු වට්ටන්න කරපු දේවල්...:lol:
    වැරැද්දට වැරදී කිවුවාම ජෙප්පේක් ලු , මම කලින් ජේ වී පී නෙවේ එත් දැන් ජේ වී පී, මම දාපු ත්‍රෙඩ් කියවන්න , අපි කෙලින් කත කරන උන් හැන්ගිල ගැහිලි නෑ මිත්‍රය
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් එතකොට ආණ්ඩුව මොන වැරදි වැඩේ කරලා එක පෙන්නුවාම ඔටෝ මැටිකලි ජෙප්පෙක් වෙනවද? අනේ මන්ද උඹලගේ මේ බයි තියරි

    මේ අාණ්ඩුව බලයට අාව දවසේ ඉඳන් වල කපන්නෙ ජෙප්පො නෙමෙයිද..කෝ දැන් කැලෑ කැපිලි බිල්ලො මවල ඉවරද චීනය අල්ලන් බුරන්නේ..
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    චීන කොම්පැනි වලට ලන්කාවෙ ආණ්ඩුවට තර්ජනය කරන්න තරන් හැකියාවක් ඇවිල්ල තියෙන්නෙ චීන ණය උගුල් වල ලන්කාව හිර කරල තියෙන නිසා.
     
    • Like
    Reactions: AshenTM

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    මේ අාණ්ඩුව බලයට අාව දවසේ ඉඳන් වල කපන්නෙ ජෙප්පො නෙමෙයිද..කෝ දැන් කැලෑ කැපිලි බිල්ලො මවල ඉවරද චීනය අල්ලන් බුරන්නේ..
    කැලෑ කැපුවේ නැද්ද
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ අාණ්ඩුව බලයට අාව දවසේ ඉඳන් වල කපන්නෙ ජෙප්පො නෙමෙයිද..කෝ දැන් කැලෑ කැපිලි බිල්ලො මවල ඉවරද චීනය අල්ලන් බුරන්නේ..
    ආ මම හිතුවේ ඒවා කරන්නේ උඹලා කියලා. වඳ කොත්තු, වඳ දොස්තර, වඳ බ්‍රා, ගස් කැපිලි එහෙම උම්බලමනේ බන් ප්‍රොමෝට් කරේ? කෝ දැන් ඒවා?
     
    • Like
    Reactions: AshenTM

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    රටට කෙල වෙනකොට ඒක සාදාරනීකරනය කරන උන් ලංකාවේ අම්මල තාත්තලට ජාචක උන උන් නෙවේ, කාලකන්නි