mekata dawasak giya api luncu ekata
mekata dawasak giya api luncu ekata
Indian scam centers copy karanawa wage chinnnu
ඔය එක්කම Level 40, Mireka Tower, Havelock City තියෙන Wavetech Ceylon (Pvt) Ltd කියන ස්කෑම් සෙන්ටර් එකත් අල්ලපියවු. ඔන්න නම් ඇඩ්රස් එක්කම දැම්ම. පිටරට මිනිස්සුන්ව ස්කෑම් කරත් පවුනෙ ඒ මිනිස්සුත්.
ජනාධිපතිට උපදෙස් දෙන මට්ටමේ උන් මේකෙ ඉන්නවනෙ උන් බලාගනීමේකේ එවුන් ගිහින් අල්ලනද බං
ජනාධිපතිට උපදෙස් දෙන මට්ටමේ උන් මේකෙ ඉන්නවනෙ උන් බලාගනී. 2021දි මම Cyber crime එකට ඔයවගේ පැමිනිල්ලක් දීල හොඳ කට්ටක් කනව තවම. ලගදිත් නඩුවට සාක්කි දෙන්න ගියා. ඒකනිසා මේවගේ තැනක කියනව මිසක් මම නම් පැමිනිලි දාන්න යන්නෙ නෑ.ඕව දේසපාලනේටත් ඝෘජුවම සම්බන්ධ දේවල්.බොරුවට මොකද මැරුම්කන්නෙ.
mokdd mun gahapu game eke ohe idn?
mekata dawasak giya api luncu ekata
Credit card scam thama karanna, UAE walath sahenna oya scene eka gihin Chinese, Pakistan eun alluwa. Mun karanna wadata gannawa data entry kiyala sahenna pirisak. Mona hutak karanwada danne Naha habai fake promotion fake message aramex, Amazon order thiyanwa kiyala patta widihata enawa, thawa OTP eka ewanawa Police site walin patta game oun gahanne bolame he lankawe unuth wadata gihin ahu Una
![]()
ඔය එක්කම Level 40, Mireka Tower, Havelock City තියෙන Wavetech Ceylon (Pvt) Ltd කියන ස්කෑම් සෙන්ටර් එකත් අල්ලපියවු. ඔන්න නම් ඇඩ්රස් එක්කම දැම්ම. පිටරට මිනිස්සුන්ව ස්කෑම් කරත් පවුනෙ ඒ මිනිස්සුත්.
ඔය indian scam center වල උන් කරන ඒවම තමා. ඔය ජපන් කොරියන් ගිහින් ආපු උන්ව එතකොට ඉංග්‍රීසි පුලුවන් උන්ව තමා වැඩට ගන්නෙ. කොරියා ගිහින් ආපු මගේ යාලුවෙක් ඔතන වැඩට ගිය නිසා මම දන්නෙ. ලක්ෂ2ක් විතර පඩියක් දෙනව. 50කට තමා EPF කපන්නෙ. යුක්රේන් හරි රැසියන් හරි එකෙක් තමා ලොක්ක. ඔය වගේම තව එකක් ඒයහරියෙම තියෙනව කියල කියන්නෙ. ඒක ගැන නම් විස්තර දන්නෙ නෑ.අඩෝ මොකක්ද උන් කරන්නේ.
විස්තර ඇතුව කියපං
mata ubawa mathak vunaඔය අපේ ගෙවල් ලග. ඔය හෝටලයේ අයිතිකාරය බලපන් කො කට්ටිය surprise වෙයි
තව චින්නු ගොඩක් ඉන්නවා පොලිසියට කිව්වට ආවේ නෑ. උන් පෑනලා ගියා ඔහෙන් අල්ලනකොට
mata ubawa mathak vuna
most lap. routers, lanakwen aran thiyenne dakka gaman kiyanna puluwan
thawa
okun mulin kavuru hari gema illuwoth sadde dagena yanawa lankawe ekak pollak aran kunurahrupa kiuwa gaman maru wela yanwa
munwa walikada danna ona