චීන ජාතිකයින් 120ක් කුන්ඩසාලේදී අත්අඩංගුවට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,781
    28,156
    113
    otp ගේම් ගහන්නෙ මුන් වගේ. Fb එකේ මෝඩයොත් අර spar එකේ එහෙම anniversary post share කරන්නෙ මේ වගේ ගේම්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Indian scam centers copy karanawa wage chinnnu

    India / China රටවල් වල ආර්ථිකේ නැගල තියෙන්නෙ වැඩිහරියක් මේවා වලින් හම්බකරන සල්ලි වලින් වෙන්නැති.

    ඔය එක්කම Level 40, Mireka Tower, Havelock City තියෙන Wavetech Ceylon (Pvt) Ltd කියන ස්කෑම් සෙන්ටර් එකත් අල්ලපියවු. ඔන්න නම් ඇඩ්රස් එක්කම දැම්ම. පිටරට මිනිස්සුන්ව ස්කෑම් කරත් පවුනෙ ඒ මිනිස්සුත්.

    මේකේ එවුන් ගිහින් අල්ලනද බං? 😅
    ------ Post added on Oct 12, 2024 at 11:39 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මේකේ එවුන් ගිහින් අල්ලනද බං
    ජනාධිපතිට උපදෙස් දෙන මට්ටමේ උන් මේකෙ ඉන්නවනෙ උන් බලාගනී 🤣🤣. 2021දි මම Cyber crime එකට ඔයවගේ පැමිනිල්ලක් දීල හොඳ කට්ටක් කනව තවම. ලගදිත් නඩුවට සාක්කි දෙන්න ගියා. ඒකනිසා මේවගේ තැනක කියනව මිසක් මම නම් පැමිනිලි දාන්න යන්නෙ නෑ.ඕව දේසපාලනේටත් ඝෘජුවම සම්බන්ධ දේවල්.බොරුවට මොකද මැරුම්කන්නෙ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ජනාධිපතිට උපදෙස් දෙන මට්ටමේ උන් මේකෙ ඉන්නවනෙ උන් බලාගනී 🤣🤣. 2021දි මම Cyber crime එකට ඔයවගේ පැමිනිල්ලක් දීල හොඳ කට්ටක් කනව තවම. ලගදිත් නඩුවට සාක්කි දෙන්න ගියා. ඒකනිසා මේවගේ තැනක කියනව මිසක් මම නම් පැමිනිලි දාන්න යන්නෙ නෑ.ඕව දේසපාලනේටත් ඝෘජුවම සම්බන්ධ දේවල්.බොරුවට මොකද මැරුම්කන්නෙ.

    ලංකාවේ තියෙන ලොකුම අවුල ඕක තමයි. වරද කරපු එකාට වඩා ඒක ගැන පැමිණිලි කරපු එකාට දඬුවම් දෙනවා.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    Credit card scam thama karanna, UAE walath sahenna oya scene eka gihin Chinese, Pakistan eun alluwa. Mun karanna wadata gannawa data entry kiyala sahenna pirisak. Mona hutak karanwada danne Naha habai fake promotion fake message aramex, Amazon order thiyanwa kiyala patta widihata enawa, thawa OTP eka ewanawa Police site walin patta game oun gahanne bola😂 me he lankawe unuth wadata gihin ahu Una 😂
     
    • Like
    Reactions: Chimpanzee Putha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mokdd mun gahapu game eke ohe idn?

    උන් කරන්නෙ පූල් සැප පහසුකම් තියෙන හොටෙල් ගෙවල් කියන ගානට වඩා දීල ගන්න එක. ඊට පස්සෙ property එකට අයිතිකාරයටවත් එන්න අවසර නෑ. උන් trending web site වල සල්ලි දම්මන ගේම් තමා කරලා තියෙන්නෙ කියලා වටින් කියන්නෙ.ඔක එකක් තව සෑහෙන්න දෙවල් කරලා.

    mekata dawasak giya api luncu ekata

    කෑමත් මෙලෝ රහක් නෑ බන්.

    Credit card scam thama karanna, UAE walath sahenna oya scene eka gihin Chinese, Pakistan eun alluwa. Mun karanna wadata gannawa data entry kiyala sahenna pirisak. Mona hutak karanwada danne Naha habai fake promotion fake message aramex, Amazon order thiyanwa kiyala patta widihata enawa, thawa OTP eka ewanawa Police site walin patta game oun gahanne bola😂 me he lankawe unuth wadata gihin ahu Una 😂

    ඔය එක හොටෙල් එකක් විතරයි. තව චින උන් වටේ හොටෙල් වල හිටියා බන්. ඔක වටකරන කොට. අනික් හොටෙල් වල හිටිය චින්නු පැනගත්තා. ඔය විඩියො එකෙ ඉන්නවා සුදු තඩි චිනෙක් මූන වහ ගන්න ඌ ආර්පිකෝ එකෙ හිටියා ගිය සදුදා.

    හොටෙල් වල උන් දැනුවත්ව තමා කරන්නෙ. මොකද ලක්ශෙක එකට ලක්ශ 2ක් දෙනකොට සැක හිතෙනවා නේ අපිට උනත්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය එක්කම Level 40, Mireka Tower, Havelock City තියෙන Wavetech Ceylon (Pvt) Ltd කියන ස්කෑම් සෙන්ටර් එකත් අල්ලපියවු. ඔන්න නම් ඇඩ්රස් එක්කම දැම්ම. පිටරට මිනිස්සුන්ව ස්කෑම් කරත් පවුනෙ ඒ මිනිස්සුත්.

    අඩෝ මොකක්ද උන් කරන්නේ.
    විස්තර ඇතුව කියපං
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අඩෝ මොකක්ද උන් කරන්නේ.
    විස්තර ඇතුව කියපං
    ඔය indian scam center වල උන් කරන ඒවම තමා. ඔය ජපන් කොරියන් ගිහින් ආපු උන්ව එතකොට ඉංග්‍රීසි පුලුවන් උන්ව තමා වැඩට ගන්නෙ. කොරියා ගිහින් ආපු මගේ යාලුවෙක් ඔතන වැඩට ගිය නිසා මම දන්නෙ. ලක්ෂ2ක් විතර පඩියක් දෙනව. 50කට තමා EPF කපන්නෙ. යුක්රේන් හරි රැසියන් හරි එකෙක් තමා ලොක්ක. ඔය වගේම තව එකක් ඒයහරියෙම තියෙනව කියල කියන්නෙ. ඒක ගැන නම් විස්තර දන්නෙ නෑ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    ඔය අපේ ගෙවල් ලග. ඔය හෝටලයේ අයිතිකාරය බලපන් කො කට්ටිය surprise වෙයි 😂

    තව චින්නු ගොඩක් ඉන්නවා පොලිසියට කිව්වට ආවේ නෑ. උන් පෑනලා ගියා ඔහෙන් අල්ලනකොට
    mata ubawa mathak vuna

    most lap. routers, lanakwen aran thiyenne dakka gaman kiyanna puluwan
    thawa
    okun mulin kavuru hari gema illuwoth sadde dagena yanawa lankawe ekak pollak aran kunurahrupa kiuwa gaman maru wela yanwa
    munwa walikada danna ona
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mata ubawa mathak vuna

    most lap. routers, lanakwen aran thiyenne dakka gaman kiyanna puluwan
    thawa
    okun mulin kavuru hari gema illuwoth sadde dagena yanawa lankawe ekak pollak aran kunurahrupa kiuwa gaman maru wela yanwa
    munwa walikada danna ona

    මෙහෙ මාර චින්නු ගොඩක් ඉන්නෙ බන්. චිනේ වගේ. එක පාර උන් ආවේ පෙරහැර දවස් වල අපි හිතුවේ එකට ආවා කියලා ඒ උනාට මුන් හොටෙල් වලින් එලියට එන්නෙ නෑ.