චීන ජාතිකයින් 120ක් කුන්ඩසාලේදී අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි සැකකෙරෙන චීන ජාතිකයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ කාමර 47කින් යුත් සුඛෝපභෝගී බංගලාවක සිටියදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබේ.

    අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සන්තකයේ තිබූ පරිගණක 15ක් හා ජංගම දුරකථන 300ක් පොලීසිය විසින් සිය භාරගෙන ගෙන ඇත.

    yako mun lanakwama sudda karanawada.

    keri wesa mahinda rajapaksha thamai china ponnayanta puka dunne
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    චීන්නුන්ට වීසා දුන්නනෙ හෝල්සේල් ඉස්සර ඒවයෙ ප්‍රතිඵල තමයි ඔය
    ------ Post added on Oct 12, 2024 at 9:33 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය අපේ ගෙවල් ලග. ඔය හෝටලයේ අයිතිකාරය බලපන් කො කට්ටිය surprise වෙයි 😂

    තව චින්නු ගොඩක් ඉන්නවා පොලිසියට කිව්වට ආවේ නෑ. උන් පෑනලා ගියා ඔහෙන් අල්ලනකොට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඔය අපේ ගෙවල් ලග. ඔය හෝටලයේ අයිතිකාරය බලපන් කො කට්ටිය surprise වෙයි 😂

    තව චින්නු ගොඩක් ඉන්නවා පොලිසියට කිව්වට ආවේ නෑ. උන් පෑනලා ගියා ඔහෙන් අල්ලනකොට
    කවුද

    එකියක් පට්ට ෆන් එකේ පොලිස් ගෑනු කෙනෙක් එක්ක කදේ දාන් ඉන්නේ වීඩියෝ එකෙත්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    water board project කරන්න ආපු චීන්නුද? මෙහෙත් හිටියා ගොඩක්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    මුන් chinese ඔත්තුකාරයෝ බං ,ඉන්දියාවේ ඔත්තු බලන්න ආපූ,
    ඉන්දියාවෙන් කේස් හින්දා
    බොරුනිව්ස් මවලා මුන්ව පිටුවහල් කරනවා රාජතාන්ත්‍රික කේස් හින්දා
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,332
    3,956
    113
    ඔය අපේ ගෙවල් ලග. ඔය හෝටලයේ අයිතිකාරය බලපන් කො කට්ටිය surprise වෙයි 😂

    තව චින්නු ගොඩක් ඉන්නවා පොලිසියට කිව්වට ආවේ නෑ. උන් පෑනලා ගියා ඔහෙන් අල්ලනකොට
    mokdd mun gahapu game eke ohe idn?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මුන් chinese ඔත්තුකාරයෝ බං ,ඉන්දියාවේ ඔත්තු බලන්න ආපූ,
    ඉන්දියාවෙන් කේස් හින්දා
    බොරුනිව්ස් මවලා මුන්ව පිටුවහල් කරනවා රාජතාන්ත්‍රික කේස් හින්දා

    mn danna widiyatanam, okune china wala hire inna hirakarayo ban, lankawata witharak newei thawa ratawal walata job walata yawanawa. salary eken wedi hariyak china anduwen okunge gewal walata denawa.

    හිටපු ඇමතියෙක්
    dilum amunugama wenna athi
    ------ Post added on Oct 12, 2024 at 10:03 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    ඔය එක්කම Level 40, Mireka Tower, Havelock City තියෙන Wavetech Ceylon (Pvt) Ltd කියන ස්කෑම් සෙන්ටර් එකත් අල්ලපියවු. ඔන්න නම් ඇඩ්රස් එක්කම දැම්ම. පිටරට මිනිස්සුන්ව ස්කෑම් කරත් පවුනෙ ඒ මිනිස්සුත්.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මේ සීන් එක ගැන සුපිරි ෆිල්ම් එකක් තියනව No More Bets 2023