චීන පැන්ඩා කතා වස්තුව

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මෙහෙමයි බන්. මේකට ගත්ත එකාගේ වෙලාවත් බලපානවා ඇති, මොකද මම දන්නා උන් panda අරන් හොදට use කරලා විකුණලත් තියනවා. ඒ වගේම used ජපන් වාහන අරන් අනාත උන උනුත් ඉන්නවා. ඒක වෙලාව මචන්. මොකක් උනත් හොදට හිතල බලල ගත්තනං තමා වටින්නේ. ජය!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20252325 said:

    තම්බි රාමෂාන් කාලේ රෙප් ටිකක් කපා ගන්න තමයි යන්නේ මේක බම්ප් කොරලා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    රත්තරං;20252418 said:
    MASHA ALAH:cool::cool:

    72virginsdating.jpg
     
    nuraj

    Junior member
  • Feb 17, 2008
    215
    8
    18
    aluthgama
    රත්තරං;19165371 said:

    කෝ මෙතන එහෙම කියලා නෑනේ:baffled::baffled:

    සාමාන්‍යයෙන් මම රෙප් කපන්නේ නෑ බන්.. උබට ඔප්පු කරන්න ඕනේ නිසයි කැපුවේ. මොකද රෙප් දෙන්න තරම් හේතුවක් නෑනේ

    පහතට දාලා නෑ. ඇත්ත ඇති සැටියෙන් පොටෝ ගහල දාලා තියෙන්නේ. පහතට යනවද ඉහලට යනවද කියපු එක බලන උන් බලලා තීරනේ කරලා කම්පැනියට ඊමේල් එකක් දැම්මනම් හරි. මොකෝ ඕවා මම ඇන්ද චිත්‍ර නෙමේනේ

    මේකේ එකෙක් දෙන්නෙක් ඕකක් අල්ලලාවත් තියෙනවද කියලා අහලා, එහෙම නැත්නම් හේතු සහිතව පැන්ඩා නරකයි කියන තැනක් දැකලා නෑ කියලා ත්‍රෙඩ් වල දාන නිසයි ඕක දැම්මේ
    [/QUOT

    mama auto electrical karanna.oya panda/ cherry qq wahana wala samarahara leda company dammath hoya ganna ba.work shop wala oya wahana wala wadiya wada karanna na.samaraha wahana wala 2000km duwana kota engine wala noise enawa.aworudu 9 ka athdakimen kiyanna
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646

    Workshop manuals nadda owata?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama auto electrical karanna.oya panda/ cherry qq wahana wala samarahara leda company dammath hoya ganna ba.work shop wala oya wahana wala wadiya wada karanna na.samaraha wahana wala 2000km duwana kota engine wala noise enawa.aworudu 9 ka athdakimen kiyanna

    මවල තියෙන්නේ බන් මල ජරාව:yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පැන්ඩලා ලන්කාවේ නෑනේ බන්. .
    අපි දේශීය දේ රැකගන්නවා වගේම දේශීය නමුත් රැකගන්න ඕනා. .
    ඒ නිසා "ජුන්ඩා" කියලා කාර් එකක් ගහමු. . :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැන්ඩලා ලන්කාවේ නෑනේ බන්. .
    අපි දේශීය දේ රැකගන්නවා වගේම දේශීය නමුත් රැකගන්න ඕනා. .
    ඒ නිසා "ජුන්ඩා" කියලා කාර් එකක් ගහමු. . :yes:

    අදහස නරකම නෑ:rolleyes: