අඩෝ රත්තරං නානා ..චීන පටස් ඕන උන් ඒවා ගනී ඉන්දියන් ඕන උන් ඒවා ගනී ..මොකද වාහන ගන්නේ උන්ට සල්ලි තියන විදිහට ..උබ උන්ට ජපන් වාහන ගන්න සල්ලි දෙනවද නැ නේ කට වහන් හිටු..අනික ලංකාවේ වාහන කියන්නේ අභාරණයක් ඒ හින්ද ලක්ෂ 2 ක් තුනක් අතේ ගැවේන කොට ලංකාවේ අනාත සිංහලයෝ කරන්නේ ඉතුරු ටික ලීස් කරලා ගාන අඩු වාහනයක් ගන්න එක ..එකේ ගිහින් හැප්පිලා සෙට්ට පොචිචි උනත් ප්රශ්නයක් නැ කාර්එකක් තියනවනේ ..නැතීබැරි අගහිග කම් මැද බිය සක ලෙඩ දුක් විද විද පෙන්නයි ලෝකෙට පරකාසේ ඔයි....කියල ලංකාවේ හරිම ජාතික ගීය කියුවේ නිකන් ද..අල්හා පිහිටයි
P.S - "අගහිග " යන වචනය යොදා ගත්තේ ගීතයේ කොටසක් ලෙස මිස රත්රන් නානා ඇමතීමට නොවන වග සලකන්න ....