චීන පැන්ඩා කතා වස්තුව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පැන්ඩලා ලන්කාවේ නෑනේ බන්. .
    අපි දේශීය දේ රැකගන්නවා වගේම දේශීය නමුත් රැකගන්න ඕනා. .
    ඒ නිසා "ජුන්ඩා" කියලා කාර් එකක් ගහමු. . :yes:

    Z8gQPEh.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පැන්ඩා එකේ කොලිටිය පජාත වුනාට සේෆ්ටි නම් හොඳයි. බලන්න ක්‍රෑෂ් ටෙස්ට් එහෙම. ඇල්ටෝ ක්විඩ් ජරාවල් වලට වඩා ගොඩක් හොඳයි

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩෝ රත්තරං නානා ..චීන පටස් ඕන උන් ඒවා ගනී ඉන්දියන් ඕන උන් ඒවා ගනී ..මොකද වාහන ගන්නේ උන්ට සල්ලි තියන විදිහට ..උබ උන්ට ජපන් වාහන ගන්න සල්ලි දෙනවද නැ නේ කට වහන් හිටු..අනික ලංකාවේ වාහන කියන්නේ අභාරණයක් ඒ හින්ද ලක්ෂ 2 ක් තුනක් අතේ ගැවේන කොට ලංකාවේ අනාත සිංහලයෝ කරන්නේ ඉතුරු ටික ලීස් කරලා ගාන අඩු වාහනයක් ගන්න එක ..එකේ ගිහින් හැප්පිලා සෙට්ට පොචිචි උනත් ප්‍රශ්නයක් නැ කාර්එකක් තියනවනේ ..නැතීබැරි අගහිග කම් මැද බිය සක ලෙඩ දුක් විද විද පෙන්නයි ලෝකෙට පරකාසේ ඔයි....කියල ලංකාවේ හරිම ජාතික ගීය කියුවේ නිකන් ද..අල්හා පිහිටයි

    P.S - "අගහිග " යන වචනය යොදා ගත්තේ ගීතයේ කොටසක් ලෙස මිස රත්‍රන් නානා ඇමතීමට නොවන වග සලකන්න ....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් ඉතින් ඕක ආභරනයක් විදිහට නම් හොදා තමා.,.ඒත් ඉතින් රිකවරි ට්‍රක් එකක් ගන්න වෙනවනේ ඕකේ ගමනක් යන්න:oo:

    mitsubishi-recovery-truck-diesel-4-ton-capacity-vehicle-carrier-canter-0.jpg