චීන පොහොර නැව කොළඹ වරායට සමීප වෙයි..

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ට ගෙවල ගිහින් මුහුදට හරි දාගන්න කියල එලවල දාන්න බැරි මොකද?
    ඊට පස්සෙ ජෙප්පො නන්දසේනව උසාවි ගෙනියයි රටේ සල්ලි කාබාසිනිය කරා කියල.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕක උන් බාලම තමා යන්නේ..... නැත්නම් උන්ට පිස්සුයෑ මේ රට වටේ කැරකි කැරකි ඉන්න.....!!
     
    • Like
    Reactions: Any.key

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    සමීප උනාට වැරැද්දක් නෑ නෙ. උම්ම එකක් දීල යයි.

    උන් ලංකාවේ මුහුදේ එහා මෙහා කරක් ගහ ගහ මොනා හරි research එකක් කරනවා වෙන්න බැරි ද?.
    ඒව කොහෙද ස ඉන්නකන්. ඔය නැව ඔතනම ගිල්ලයි චීන්ට රිදෙන්නත් එක්ක. නැවේ ඉන්න උන්ට කන්න බොන්න නෑලු ඒවා ගන්න එන්නෙ. පව් නෙ ඉතින් උනුත් කන්න එපායෙ.
    ------ Post added on Nov 9, 2021 at 9:22 AM
     
    • Like
    Reactions: Any.key

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකට සල්ලි දීල හරි ඕන දිහාවකට ගිහින් දාන්න කියල කියන්න ඕන. ලංකාවේ නැතුව.

    මම හොඳටම දන්නවා භෝග වලට වෙන විනාසේ.

    නොයෙකුත් පස් වර්ග මිශ්‍ර කරලා විකුනන්න තියෙන මලු වල සත්තු වර්ග බෝවෙනවා. ඇටයක් දැම්මොත් උන් ඒවා කාල පැලයක් හැදෙන්න දෙන්නේ නැහැ.

    මුන්ට ගෙවල ගිහින් මුහුදට හරි දාගන්න කියල එලවල දාන්න බැරි මොකද?
    මොන්ගල්ද යකෝ .. සල්ලි දීලා අරන් විසික් කරන්න ... ගෙවන නැතුව ඉන්න විදිහක් බලනව මිසක් .. තොපි වගේ එල හරක් .. අනික යකෝ තෝ හිතුවද මේ කැමති කැමති විදිහට මුහුදට දන්නා පුලුවන් කියලා ඕනේ ඕනේ ඒවා