චීන මාළු

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,240
    26,692
    113
    Kandy
    මැඩගස්කරය හා සෝමාලියාව සිය මුහුදු තීරයන් චීනයට බදු දුන් අතර මේ එහි චීනය කරගෙන යන මහා පරිමාණ මසුන් ඇල්ලීමයී. වසර 5ක් ඇතුළත් මෙම මුහුදු කළාපය ජීවින්ගෙන් මුක්ත වන අතර එහිදී ජෛව තුළනය බිදී යෑමෙන් සිදුවන පාරිසරික බලපෑම ඊට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ඇති චීනයට දැනෙන විට සෝමාලියාව හා මැඩගස්කරය මුදල් නෝට්ටු අනුභව කල නොහැකි බව අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිනු ඇත.
    උපුටනයකි

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    මැඩගස්කරය හා සෝමාලියාව සිය මුහුදු තීරයන් චීනයට බදු දුන් අතර මේ එහි චීනය කරගෙන යන මහා පරිමාණ මසුන් ඇල්ලීමයී. වසර 5ක් ඇතුළත් මෙම මුහුදු කළාපය ජීවින්ගෙන් මුක්ත වන අතර එහිදී ජෛව තුළනය බිදී යෑමෙන් සිදුවන පාරිසරික බලපෑම ඊට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ඇති චීනයට දැනෙන විට සෝමාලියාව හා මැඩගස්කරය මුදල් නෝට්ටු අනුභව කල නොහැකි බව අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිනු ඇත.
    උපුටනයකි


    ලංකාවේ බෝඩරේ ඉන්දියන් උන් ට්‍රෝලර් කරන්නෙත්ඔහොම තමා. පතුල හුරලා ගන්නේ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    එන්න අපි චීනට බනිමු
    මේක චීන්නු බද්දට ගන්න කලින් නෝර්වේ ජපානෙ වගේ රටවල් බලහත්කාරයෙන් ඔය මුහුදු සීමාවෙ මාලු ඇල්ලුවෙ චීන්නු වගේ පොඩි මිනිස්සුන්ට මාලු අල්ලන්න දුන්නෙත් නෑ කන්න බොන්න , මුහුදට බහින්නත් නැති උන ඒ නැගෙනහිර අප්‍රිකානු රටවල් ධීවර ජනතාවගෙන් තමා ඉන්දීය සාගරයෙ මුහුදු මන්කොල්ලකාරයො බිහි උනේ, අද බද්දට අරන් කීයක් හරි දෙනවා වගේම ඒ සෝමාලි,ඉතියෝ. රටවල මිනිස්සු දැන් මුහුදට බැහැලා මාලුත් ටිකක් අල්ලනවා,චීන්නු බැහැලා බද්දට නොගන්න අදටත් ලොකු ස්කැනේඩියන්,ජපන් නැව් ඇවිත් බලහත්කාරයෙන්
    🐟
    අල්ලන් යනවා සතයක්වත් නොදී, ( වැඩේ වැරදියි තමා ඒ උනාට තිබ්බට වඩා හොදයි )

    ඒ post එකේම එකෙක් දාල තිබ්බ comment එකක්.:baffled:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    The sad fact is that the Chinese agreed to pay $ 2.7 billion fishing deal with Madagascar. The Chinese will F!@k anything in no time. I have been to Madagascar and it's a poor country. Everyone was happy with the deal.... Later the details came in. Madagascar is run by similar crooks to SL.... and then it became known that 2.7 billion is spread over 10 years.
    The Chinese left no fish around the seas near them. The fishermen in Madagascar who used to catch more than 100 kg of fish long ago, which became reduced reduced to about 50 kg a day till recently now catch 2 kg of fish, not enough to feed their families.
    One EK member wrote here about Norwegian fishing, but it's not only them even the Koreans, Thais and other European boats did fishing.
    Now it seems that the Chinese deal is just a mirage....
    Note that the Europeans did pay too. The EU paid 6.1 million euros to Madagascar for the 2015-2018 fishing deal, with 2.8 million euros spent on improving fishing policies. An additional 60-70 euros were paid by the boat owners for each tonne of fish caught.
    In the Seychelles, the EU paid 15 million euros over the same period, half of which was allocated for supporting the local fishing industry.
    There's responsible fishing and dumb Chinese extinction fishing. :(
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ බෝඩරේ ඉන්දියන් උන් ට්‍රෝලර් කරන්නෙත්ඔහොම තමා. පතුල හුරලා ගන්නේ

    මෙන්න කටින් පම්පෝරි පොන්න පූටින්ගෙ කෙරුවාව..

    Proposed as solution to illegal poaching.. 🤣🤣🤣🤣🤣

    FB_IMG_1617049296350.jpg



    FB_IMG_1617076804834.jpg
     
    • Haha
    Reactions: hasithayad

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    මෙන්න කටින් පම්පෝරි පොන්න පූටින්ගෙ කෙරුවාව..

    Proposed as solution to illegal poaching.. 🤣🤣🤣🤣🤣

    View attachment 121014


    View attachment 121015

    ලංකාවේ බෝට්ටුවක් දාන්න කොච්චර කට්ටක් කන්න ඔිනාද? ඉන්ටනැෂනල් සි දාන්න වෙනම ගානයි, gps ගානයි, ගානන් කියක්ද? මුන්ට අපේ වතුරට එන්නත් දෙනවා. හාපුන් එකෙන් ඉරනම් කට්ටට අනින්න හිතයි දෙපත් වෙන්න
     
    • Sad
    Reactions: shenat