චීන වරායේ දී කඩා වැටුණු PT 6 පුහුණු යානයට උණු දේ

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,675
    7,730
    113
    මේ මිනිස්සුන්ට අනිත් අයගේ ජිවිත වල කිසිම වටිනාකම් නැහැ
     
    • Like
    Reactions: Any.key and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මොකක්ද හේතුව කියන්නෙ?
    තාම හේතුවක් හරියට නෑ.. investigation එකට සෑහෙන්න කල් යනවා නේ. Stall වෙලා spinal dive එකක් වෙලා ඒක recover කර ගන්න බැරි උනේ ඇයි ද කියන එක ප්‍රශ්නයක්. මේ model එකේ වට කාලක්දි හෝ වට බාගයකදි stall එකක් recover කරන්න පුළුවන් ලු.
    PT 6 එකේ ලංකාවේ සියල්ල දත් උන් කියන තරම් අවුලක් නෑ.. ඒක sucess ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි aircraft එකක්.
    හේතු 3ක් තියනවා.
    Pilot error
    Plane එකේ මෙච්චර කාලකට අහු වෙච්ච නැති fualt එකක්.
    නැත්නම් අළුත්වැඩියාව දී නිසි පරිදි ක්‍රියා නොකිරීම

    මේ channel එක කරන්නේ airforce එකේ engineer කෙනෙක්. Technical data use කරලා පැහැදිලි කරනවා.
    අර දයාසිරි ලා වගේ කටමැත විතරක් දොඩවන එකෙක් නෙවෙයි..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    පරණ උනාට ලේසියෙන් හරවන්ඩ කරකවන්ඩ පුලුවන් ප්ලේන් එකක් වගේ ඒක නිසා ස්ටෝල් උනා කියන්ඩත් අමාරුයි.

    රෙපෙයාර් කරල ටෙස්ට් ෆ්ලයි එකක් කරා කියලත් කියනව..හරියට දන්නෙ නෑ ඉතින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    මේ මිනිස්සුන්ට අනිත් අයගේ ජිවිත වල කිසිම වටිනාකම් නැහැ
    මේ රටේ මිනිස්සු මිලියන 22. ආයේ බල්ලො බලල්ලු වගේ මැරෙන්නෙ ගානක් නෑ හේතුව ජනගහනය වැඩී
     
    • Sad
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    පරණ උනාට ලේසියෙන් හරවන්ඩ කරකවන්ඩ පුලුවන් ප්ලේන් එකක් වගේ ඒක නිසා ස්ටෝල් උනා කියන්ඩත් අමාරුයි.

    රෙපෙයාර් කරල ටෙස්ට් ෆ්ලයි එකක් කරා කියලත් කියනව..හරියට දන්නෙ නෑ ඉතින්.
    Manuvering පට්ට easy ලු මේකේ. ලෝකේ ගොඩක් aerobatic වලට use කරනවා. මේක hadapu purpose එක basic pilot training වලට තාමත් මේකන් ඒ වැඩේ කර ගන්න පුළුවන්. Stall උනත් recover කට ගන්න ලේසි

    Repaire එකේදි මොනවා හරි වැරැද්ද ක් උනා ද දන්නේ නෑ... එහෙම එකක් නම් ඔය සුන්බුන් වලින් හොයන එක ටිකක් කල් යන වැඩක් වෙයි.
    2018 හදපු එකක්. Repaire කරන්න උනේ මොනවා වෙලාද දන්නෙත් නෑ..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    argument or ගුටි කෙලි , ඕකුන් දෙන්නම කුරුණෑගල , එකෙක් වත් නැවෙන්න කැමති නැතිව ඇති
    ඉතින් බං එකෙක් wing commander එයා කියන දේට junior කොහොමත් නැවෙන්න වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Similar threads