තාම හේතුවක් හරියට නෑ.. investigation එකට සෑහෙන්න කල් යනවා නේ. Stall වෙලා spinal dive එකක් වෙලා ඒක recover කර ගන්න බැරි උනේ ඇයි ද කියන එක ප්‍රශ්නයක්. මේ model එකේ වට කාලක්දි හෝ වට බාගයකදි stall එකක් recover කරන්න පුළුවන් ලු.මොකක්ද හේතුව කියන්නෙ?
පරණ උනාට ලේසියෙන් හරවන්ඩ කරකවන්ඩ පුලුවන් ප්ලේන් එකක් වගේ ඒක නිසා ස්ටෝල් උනා කියන්ඩත් අමාරුයි.තාම හේතුවක් හරියට නෑ.. investigation එකට සෑහෙන්න කල් යනවා නේ. Stall වෙලා spinal dive එකක් වෙලා ඒක recover කර ගන්න බැරි උනේ ඇයි ද කියන එක ප්‍රශ්නයක්. මේ model එකේ වට කාලක්දි හෝ වට බාගයකදි stall එකක් recover කරන්න පුළුවන් ලු.
PT 6 එකේ ලංකාවේ සියල්ල දත් උන් කියන තරම් අවුලක් නෑ.. ඒක sucess ිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිි aircraft එකක්.
හේතු 3ක් තියනවා.
Pilot error
Plane එකේ මෙච්චර කාලකට අහු වෙච්ච නැති fualt එකක්.
නැත්නම් අළුත්වැඩියාව දී නිසි පරිදි ක්‍රියා නොකිරීම
මේ channel එක කරන්නේ airforce එකේ engineer කෙනෙක්. Technical data use කරලා පැහැදිලි කරනවා.
අර දයාසිරි ලා වගේ කටමැත විතරක් දොඩවන එකෙක් නෙවෙයි..
මේ රටේ මිනිස්සු මිලියන 22. ආයේ බල්ලො බලල්ලු වගේ මැරෙන්නෙ ගානක් නෑ හේතුව ජනගහනය වැඩීමේ මිනිස්සුන්ට අනිත් අයගේ ජිවිත වල කිසිම වටිනාකම් නැහැ
Manuvering පට්ට easy ලු මේකේ. ලෝකේ ගොඩක් aerobatic වලට use කරනවා. මේක hadapu purpose එක basic pilot training වලට තාමත් මේකන් ඒ වැඩේ කර ගන්න පුළුවන්. Stall උනත් recover කට ගන්න ලේසිපරණ උනාට ලේසියෙන් හරවන්ඩ කරකවන්ඩ පුලුවන් ප්ලේන් එකක් වගේ ඒක නිසා ස්ටෝල් උනා කියන්ඩත් අමාරුයි.
රෙපෙයාර් කරල ටෙස්ට් ෆ්ලයි එකක් කරා කියලත් කියනව..හරියට දන්නෙ නෑ ඉතින්.
Ow bn. ඇයි කෙල උනේ..?Gliding is very easy from this model.
argument or ගුටි කෙලි , ඕකුන් දෙන්නම කුරුණෑගල , එකෙක් වත් නැවෙන්න කැමති නැතිව ඇතිOw bn. ඇයි කෙල උනේ..?
ඉතින් බං එකෙක් wing commander එයා කියන දේට junior කොහොමත් නැවෙන්න වෙනවාargument or ගුටි කෙලි , ඕකුන් දෙන්නම කුරුණෑගල , එකෙක් වත් නැවෙන්න කැමති නැතිව ඇති