චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතල

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතල

    චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතලයි


    2D251AD100000578-3261778-i2015107mage-a-79_1444153355353.jpg



    චීනයේ හෙනන් ප්‍රාන්තයේ යුන්තායි කන්දේ අඩි 3540 ක් ඉහළින් පිහිටි වීදුරු මාර්ගයෙහි කොටසක් සංචාරකයින් රැඳී සිටියදී ඉරිතලා ගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
    යූ හැඩයේ වීදුරු මාර්ගයක් වන එහි පතුල වීදුරු වලින් සකස් කර ඇත. මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත කර ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මස 20 වැනිදායි.
    සිද්ධියවූ අවස්ථාවේ එහි සිටි සංචාරකයින් භීතියට පත්ව ඇති බවත් කියති.
    එම වීදුරු මග මුහුදු මට්ටමේ සිට අඩි 4700 ක් උසින් පිහිටා ඇති අතර එය අඩි 200 ක පමණ දිගකින් යුක්තය.
    එහි ප්‍රකාශකයකු ඩේලිමේල් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ සංචාරකයකුගේ මළ නොකන වානේ ජෝගුවක් වැටීමෙන් මෙහි ඉරිතැලීමක් සිදුව ඇති බවයි.
    තීරු 3 කින් යුත් එහි එක්තීරුවක පමණක් ඇතිවූ එම ඉරිතැලීමෙන් සංචාරකයන්ට හානියක් නොවූ බවද ඔහු පවසා ඇත.



    :eek::eek::eek:
    article-2060023-0EBEF2F9000005782015107-885_634x818.jpg


    :P:P:P:P:love::love::love::love:
    article-2060023-0EBEF4C000000578-970_2015107634x416.jpg


    :baffled::baffled::shocked:
    article-2060023-0EC097A700000578-2492015107_634x441.jpg
     
    Last edited:
    • Like
    Reactions: mmaxx and SHANUXLK

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා මහ මෝඩ වැඩ බං.. අපරාද සල්ලි..
    අන්තිමේ වෙන්නෙ ජීවිත බර ගාණක් නැතිවෙන එක විතරයි..