උබ කියන නිසා විස්වාස කරන්ඩ පුලුවන්
සීයක් මැරෙන රටක ක්රිමටෝරියම් 8ක්-10ක් ඇරගෙන මිනි පුච්චන්න ඕනද පැය 24ම ඩේ ඇන්ඩ් නයිට්
ලoකාවෙ ඒවගෙ නම් එක මිනියක් පුච්චන්ඩ පැය 3 4ක් යනව එහෙ කොහොමද දන්නෙ නැ..
සීයක් මැරෙන රටක ක්රිමටෝරියම් 8ක්-10ක් ඇරගෙන මිනි පුච්චන්න ඕනද පැය 24ම ඩේ ඇන්ඩ් නයිට්

චීනේ මාව බ්ලොක් කරන්න එලකිරි එකට සල්ලි දීලාද දන්නේ නෑ.මම පෙරේදා ත්රෙඩ් එකක් දැම්මා චීනේ දහස් ගානක් මැරෙනවා කියලා.ඊට පස්සෙ කාර් බස් චිමිනි ෆයර් හයිඩන් බයිසිකල් ක්රොස් වෝක් ක්ලික් කර කර එලකිරි එකට එන්න වෙලා තියෙන්නේ.![]()

මුන් මුලු ලොකෙයම රවට්ටනවා.ඊයේ හරියටම 100ක් මැරිලා තියෙන්නේ.කොහොම්ද හරියටම 100ක් මැරෙන්නේ. දවසකට හත් අටසීයකට එහා මැරෙනවා.සීයක් මැරෙන වයිරස් එකකට රටක පලාත් වහගෙන ඉන්න ඕනද? නෝමල් ෆ්ලූ එකෙනුත් දවසකට 100ක් මැරෙනවා හැම රටකම.

මොනවද මචං උඹ පාවිච්චි කොරන සංඛ්යාලේකන... දාපන්කො බලන්න..
එහෙම නැත්නම් ගිරිගෝරිස් රා බීලා කියවනවා වගේ සූර් පිට කියවනවද...?