මේ කාසියක් හොයලා දීපල්ලා............ 1,000ට 2,000ක් ගෙවනවා
අප්පටසිරි ඔව් රත්ත්‍රන් ඒවා 500කුයි, රිදී ඒවා 2000කුයි ගහලා තියෙන්නේ.... කාසියක් අප්පටසිරි වෙන ගානක් වෙයිමහා බැංකුවෙන් ගන්න පුළුවන්. ඕවා සමරු කාසි නේ. මුහුණත වටිනාකමට වඩා වැඩි ගාන නම් මම හිතන්නේ







අප්පටසිරි ඔව් රත්ත්‍රන් ඒවා 500කුයි, රිදී ඒවා 2000කුයි ගහලා තියෙන්නේ.... කාසියක් අප්පටසිරි වෙන ගානක් වෙයි![]()
ekanam attha thamaඑක එක හේතු හොයාන් කොහේන් හරි කාසියක් හරි අලුතින් අච්චු ගහන්න තමා දගලන්නේ.