චීන සඳගමන

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අපි හිතන්න ඔනෙ හඳට ගියාද කියන එකට වඩා අපි යන්නෙ කොහොමද කියලයි!

    උබලා ඒ ගැන කලබල වෙන්න එපා , චිචි හාමු ඒගැන දැනටමත් හිතලා තියෙන්නේ ..උබලට තියෙන්නේ බදු ගෙවන්න. ඉතුරු ටික හාමු බලාගනී!
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,705
    2,498
    113
    Bevery Hills-90210
    ඇත්ත ,අදින් අව්.51 කලින් එහෙම යන්න තරම් දියුනු තාක්ෂනයක් තිබුන්නැහැ කියන එක තමයි ලෝකයේ වැඩි දෙනාගේ මතය. නමුත් චීනයට දැන් සියල්ල හෙලිකරන්න පුලුවන් නේහ්.. උන්ගේ සතුව high resolution videos ,pics එහෙම නැතුව යන්න බෑනේ....
    ඇමරිකාව හඳට ගියේ නැති නම් හදේ තියෙන reflectoers හයිකරේ මොකාද? අදටත් හදේ දුර මනින්නේ ඒකෙන්.