විඡේදාස රාජපක්‍ෂ ge me katha waradida toyiyane bayiyane jeppane

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow eka hari mama kiyanne vat gahalaa badu aran anduwe amathi warunta sapa denna salli viyadam karanawaa wage

    apita naya gewa ganna baha janathawata kiyanna puluwanne aththa e kiyalaa waraya wenuwen baddak gahanawaa

    yudda kalawaladi monatharam karunu pennalaa badu gahuwada

    ayi nayakayanta janathawata aththa karanu pennalaa mudalak badu wasayen ganna bari janathawa virudda wenne naha ban kole wahalaa gahan

    Pakatata hora hatak nadatu karana badu gewane

    Gewana hukana badu tika balahan okotama kalin

    Hal 1 kg - rs 80 kg 20 katama goiyata gewane rs 90 :oo:

    Bajaj ns eka 1 lak indian rs mehe laksha 4

    Mona wesa baduda oi mewa
     
    thanujaka

    Well-known member
  • pora kiyanawane

    rajayata mudal ithiri kara kiyalaa

    පිළිතුර – කීපයක්‌ කියන්නම්. 2003 මධ්‍යම, සබරගමුව, බස්‌නාහිර කියන පළාත් තුනේ ලංගමය එහි චංචල හා නිශ්චල දේපළ සහිතව සම්පූර්ණයෙන්ම වික්‌කා. රවී වෙත්තසිංහට රුපියල් මිලියන 865 කට. ඒක වුණා නම් ලංකාවට ලංගමත් නෑ. සේවකයෝ නඩු කිව්වා. නඩු පරාද වුණා. නඩු විසි කළා. ඊට පස්‌සේ මම ස්‌වාධීනව ඉදිරිපත්වෙලා ශේ්‍රෂ්ඨාධිකරණයට ගිහින් නඩු කිව්වා. මට විරුද්ධ පැත්තේ ජනාධිපති නීතිඥවරු පොකුරක්‌. මම තනියෙන්. මම එම ගිවිසුම වැරදියි කියල ඔප්පු කළා. අන්තිමේ එදා හිටි අගවිනිසුරුතුමා, සරත් සිල්වා මැතිතුමා කිව්වා ඔබලා ඔය නීතිඥවරු විශාල පිරිසක්‌ ආවත් කතා කරන්නේ කොළපාට නෝට්‌ටුවලට. (ඒ කාලේ තමයි ඔය කොළ පාට 1000 කොළය ආවේ). හැබැයි මේ නීතිඥතුමා සල්ලිවලට නොවෙයි, රට වෙනුවෙනුයි කතා කරන්නේ.

    ඒ කාලේ බිලියන 125 ක්‌ වටිනා රක්‍ෂණ සංස්‌ථාව විකිණුවා බිලියන 6 කට. වොක්‌සොල් ස්‌ට්‍රීට්‌ එකේ පර්චසයක වටිනාකම දාල තිබුණේ රු. 17,000 කි. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්‌ මිල කරල තිබුණේ රු. 15,000 යි. ඔය තමයි පී බී ජයසුන්දරගෙයි මිලින්ද මොරගොඩගෙයි තක්‌සේරුව. ආණ්‌ඩුවට අපි කිව්වා මේක ජාතික අපරාධයක්‌. මේක කරන්න එපා කියලා. නමුත් විකුණගත්තා. අපි ඊට එරෙහිව නඩු කිව්වා. නඩු කියල රක්‍ෂණ සංස්‌ථාව බේරා ගත්තා. නඩු තීන්දුවේ නඩුකාරවරු වෙනම ස්‌තුතියක්‌ ලියලා තියෙනවා මම කරපු සේවය ගැන. රක්‍ෂණ සංස්‌ථාව අපි ආපහු රජයට ගන්නා විට බිලියන 200 කට වඩා එහි වත්කම් තිබුණා. රක්‍ෂණ සංස්‌ථාව ගත්ත නිසා තමයි ඒකට ඇපලෝ රෝහල අවේ. ලංකා සල්ලිවලින් ෂෙල් ගෑස්‌ එක ආපහු ගත්තා. බැංකුවල 8% ක කොටස්‌ අපි ආපහු ගත්තා.

    me nadu gana ahuwe ubalaa samanayen nadu gana adayanaya karanawaane owa mathaka thiyan innawaane me kiyana tika gana ahuwe?:love:

    වෙත්තසිංහගේ නඩුවක් තිබ්බා වේරහැර වර්ක්ශොප් එකක් සල්ලි වලට අරං හොර පාරෙන්..
    ඒ නඩුව අහන අතරතුරේ ඕක රටින් පනින්න ගිහිල්ලත් මාට්ටු උනා..
    හැබැයි ඔය කියනවා මගේ මිලියන 865ක කේස් එකක් ගැන නං මම දන්නේ නෑ බං..

    දෙවනි එකනං ඇත්ත..
    රක්ශණ සංස්ථාවේ නඩුව..
    ඒකට විජේදාස රාජපක්ෂ මාර ගේමක් ගැහුවා..
    එයා නිසා තමයම්‍යි රක්ශණ සංථාව බේරුණේ...

    පලවෙනි එක ගන නං එහෙම මතකයක් නෑ බං..:dull:
     
    • Like
    Reactions: gayankuwait

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    unp ubalage amathiyek ban hina wenne mu kiyanne boruda waraya gana kiyala thiyena de boruda :angry::angry:

    oya kiyana vidiyatama wenne nadda

    විකිණීමත් බදු දීමත් අතර වෙනස නොදන්නා මිනිහා නීතිඥයෙක්ද? :rofl::rofl::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    සාමාන්‍යයෙන් මොනව හරි ලොකු වෙනසක් සිද්ද වෙන කොට ඊට කලින් පොඩි ඉගි ලැබෙනවා.... වහින්න ළං වෙන කොට හෙණ ගහනව වගේ ලංකා දේශපාලනයෙත් පෙර නිමිති කියන ඩෑල් ටිකක් ඉන්නවා... කට හැකර වුණත් රාජිතල, එස්.බී.ල වගේ එවුන්ට ඉව තියෙනවා... දැන් ක‍්‍රමානුකූලව ඒ ගොල්ලන් කියන දේවල්වලින් පේන්නේ දේශාපලන ජංජාලයක පෙර නිමිති... ඩිලාන්, විජේදාසත් ඒ වගේම ඩෑල්.... හැබැයි දේශපාලන ඩීල් එකකට වුණත් ඌ කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත කියලයි මට නම් හිතෙන්නේ....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    පොන්න ආණ්ඩුවේ ඉන්න හොඳ එකෙක් දේශපාලනේට කොහොම උණත් කටක් ඇරලා කතා කරන එක වටිනවා .
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    සාමාන්‍යයෙන් මොනව හරි ලොකු වෙනසක් සිද්ද වෙන කොට ඊට කලින් පොඩි ඉගි ලැබෙනවා.... වහින්න ළං වෙන කොට හෙණ ගහනව වගේ ලංකා දේශපාලනයෙත් පෙර නිමිති කියන ඩෑල් ටිකක් ඉන්නවා... කට හැකර වුණත් රාජිතල, එස්.බී.ල වගේ එවුන්ට ඉව තියෙනවා... දැන් ක‍්‍රමානුකූලව ඒ ගොල්ලන් කියන දේවල්වලින් පේන්නේ දේශාපලන ජංජාලයක පෙර නිමිති... ඩිලාන්, විජේදාසත් ඒ වගේම ඩෑල්.... හැබැයි දේශපාලන ඩීල් එකකට වුණත් ඌ කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත කියලයි මට නම් හිතෙන්නේ....
    :yes::yes::cool: ow ekath aththa machan muge kathawath aaththa
    elaz
    පොන්න ආණ්ඩුවේ ඉන්න හොඳ එකෙක් දේශපාලනේට කොහොම උණත් කටක් ඇරලා කතා කරන එක වටිනවා .
    :yes: aniwa
    tax
    සොහොන;22085817 said:
    Hora kAlakani hata
    :confused:
    My3 MR link 1kale Wijedasa wei

    සොහොන;22085837 said:
    Pakatata hora hatak nadatu karana badu gewane

    Gewana hukana badu tika balahan okotama kalin

    Hal 1 kg - rs 80 kg 20 katama goiyata gewane rs 90 :oo:

    Bajaj ns eka 1 lak indian rs mehe laksha 4

    Mona wesa baduda oi mewa

    වෙත්තසිංහගේ නඩුවක් තිබ්බා වේරහැර වර්ක්ශොප් එකක් සල්ලි වලට අරං හොර පාරෙන්..
    ඒ නඩුව අහන අතරතුරේ ඕක රටින් පනින්න ගිහිල්ලත් මාට්ටු උනා..
    හැබැයි ඔය කියනවා මගේ මිලියන 865ක කේස් එකක් ගැන නං මම දන්නේ නෑ බං..

    දෙවනි එකනං ඇත්ත..
    රක්ශණ සංස්ථාවේ නඩුව..
    ඒකට විජේදාස රාජපක්ෂ මාර ගේමක් ගැහුවා..
    එයා නිසා තමයම්‍යි රක්ශණ සංථාව බේරුණේ...

    පලවෙනි එක ගන නං එහෙම මතකයක් නෑ බං..:dull:
    elaz machan thanks danuwath karata:cool:
    :cool:
    විකිණීමත් බදු දීමත් අතර වෙනස නොදන්නා මිනිහා නීතිඥයෙක්ද? :rofl::rofl::rofl:

    thawath kade palayan awu 99 k kiyanne podi kalayakada huththo
     
    • Like
    Reactions: keshannilanga

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    miniha anthima sakkiliyek kiyala api upakalpanaya karamuko:D

    mama kiyanne waraya gana ehema kiyalaa thiyena de boruda?

    oka wahala thiyaneka ratata thiyana prayojanaya monawada??

    poli gevee gevee innada uba kiyanne???

    me prasnayath uba ahuvoth me thread ekeng sadarnayak thiyanawa........
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    පක්ෂ පාට කුමක් වුනත් හරිදෙට හරි කියන වැරදි දේට වැරදි කියන දේශපාලකයෙක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පක්ෂ පාට කුමක් වුනත් හරිදෙට හරි කියන වැරදි දේට වැරදි කියන දේශපාලකයෙක්
    ඔහොම කිව්වට එතුමට ව්‍යවස්තාව වෙනස් කරන්න ඕනේ.. විධායක ජනාධිපතිකම එපා .. අලුත් ව්‍යවස්තාවක් ඕනේ... ඒකේ කෙටුම්පත හැදුවේ මම කිව්වොත් ඔය දැන් කියපු වචන ටිකම කියනවද?:confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    ඔහොම කිව්වට එතුමට ව්‍යවස්තාව වෙනස් කරන්න ඕනේ.. විධායක ජනාධිපතිකම එපා .. අලුත් ව්‍යවස්තාවක් ඕනේ... ඒකේ කෙටුම්පත හැදුවේ මම කිව්වොත් ඔය දැන් කියපු වචන ටිකම කියනවද?:confused:

    හැම දේශපාලකයගේම දෙපැත්තක් තියෙනවා. එත් ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ මහා පරිමාණ වංචා වැරදි කෙලින්ම කතා කිරීම අගය කරන්න ඕනේ. UNP හද මඩල කරගත් අන්තවාදීන්ට මේවා වහ කදුරු වගේ. ඒ ගැන අපේ බලවත් කණගාටුව.ගොඩක් දෙනෙක් ඉන්නේ මේ මහබැංකු වංචාවේ හෙළිදරව්වෙන් පස්සේ වෙඩි කාපු උරන් වගේ
     
    Last edited: