චීන සිනොෆාම් එන්නත මහනුවර නිපදවන්න යයි

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    චීන සිනොෆාම් එන්නත මහනුවර කෙලුන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගමෙන් නිපදවන්න යයි

    gossiplanka0444333.jpg

    චීනයේ නිෂ්පාදනය කරන ‘සිනොෆාම්’ එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ඊයේ (18 වැනිදා) හිමිවිය. මේ සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කළේ ඇමති චන්න ජයසුමනයි. එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා මහනුවර පල්ලේකැලේ පිහිටුවා ඇති කෙලුන් ලයිෆ් සයන්ස් නමැති පුද්ගලික සමාගම (Kelun Lifescience (pvt) ltd) මේ වන විටත් චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබේ.

    මෙම එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා උපරිමය වසර පහක කාලයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මිලදී ගැනීමටද යෝජනා කර ඇත.
    එන්නත් නිෂ්පාදනය කිරීමේ අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාගැනීම හා ගිවිසුම් අත්සන් කිරීමේ බලය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයාට බලය පැවැරීමටද යෝජනා කර තිබේ.

    විශාල ජනගහණයක් සහිත රටවලට එන්නත් ලබාදීමේදී විදේශවලින් ගෙන්වා බෙදාහැරීමට වඩා රට තුළම එන්නත් නිපදවීම වාසිදායි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා ඇති අතර ඒ සදහා උනන්දු කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍යයේ නිපදවූ ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ සමාගමක් නිපදවා බෙදාහරින අතර චීනයේ සිනොවැක් එන්නත බ්‍රසීලයේ දේශීයව නිපදවා බෙදාහැරීමද සිදු කෙරේ.

    කෙසේ වෙතත් මෙලෙස බෙදාහැරීමේදී මුල් පේටන්ට් බලපත්‍රය ආකාරයට නිපදවීම සිදුවන්නේද යන්න තත්ව පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඇතැම්විට ලෝක සෞඛ්‍ය සංවිධානය එකී දේශීය නිපැයුම වෙනුවෙන් වෙනම බලපතක් ලබාදේ.

    මෙසේ බලද්දී ලොව විශාල රටවල් වෙනම එන්නත නිපදවන්න තීරණය කිරීමට සාපේක්ෂව ලංකාව මෙවැනි දේකට කුඩා රටක් ලෙස අතගැසීම ආඩම්බරයට හේතුවකි.

    Source: https://www.gossiplankanews.com/2021/05/Kelun-Lifescience-sinofarm.html
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    Typical Sinhalu only talks , no Action
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sinopharm නෙම‌ෙයි sinovac හදන්න යනවා කියලා තමා අරංචිය තියෙන්නේ

    proposed to manufacture the vaccine with the collaboration of the State Pharmaceutical Corporation, Sinovac Biotech Ltd. and Kelun Lifesciences (Pvt.) Ltd.
    ------ Post added on May 19, 2021 at 1:36 PM
     
    • Like
    Reactions: erandak

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,135
    113
    විමලේට කිවුවානම් ඉතින් ගේමක්ම නෑ.. ICU Beds හදපු එකේ ඕක මොකක්ද ?
     
    • Haha
    Reactions: Smartm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කෝ අපේ සැමන් ටින් හොයා හොයා හිටපු hamumahathaya-1🤩🤩
    ෆේල් පොන්නයො සැමන් ගැන කතා කරනව. කන්න පුලුවන් සැමන් තියනවද කියල බලපන් රාක්ක වල
     
    • Dislike
    • Like
    Reactions: _nimal and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ෆේල් පොන්නයො සැමන් ගැන කතා කරනව. කන්න පුලුවන් සැමන් තියනවද කියල බලපන් රාක්ක වල
    මම කිව්වේ මෙහෙ මිනිස්සු මැරෙනවා සභාජයෝ සැමන් හොයනවා 🤩🤩🤣🤣🤣
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයිආඩම්බරයි ආඩම්බරයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    කෝ අපේ සැමන් ටින් හොයා හොයා හිටපු hamumahathaya-1🤩🤩

    පිස්සුද ඕයි? මේ එන්නතක් නිපදවන්න යන කතාවක් නේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ? සැමන් නැති එක වෙනම කතාවක්නේ..
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    විමලේට කිවුවානම් ඉතින් ගේමක්ම නෑ,
    විමලේට කිවුවානම් ඉතින් ගේමක්ම නෑ
    විමලේට කිවුවානම් ඉතින් ගේමක්ම නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනෙ අම්මේ, ඕකෙ වක්සීන් එක හදපු දවසට ගු ඇන් පි කාරයන්ට කුහකමට බඩ යයි...🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama