චීන PORT CITY යෙන් රටට වන විනාසය !!!

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    setha nam thamai eth me irajaya nomile da ban me promotion karanne :rofl::rofl:
    anurath ekayi irajuth ekayi apiwa gonaata anadanawaaa
     
    • Like
    Reactions: hodakolla

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේක බැලුවේ නැ එරාජ් ගේ ඒවාට වෙලාව නාස්ති කරන එක අපරාදේ...

    මම හිතන්නේ මේක හොද ප්‍රොජට් එකක්. මහින්ද පටන් ගත්ත වටිනා කියන ප්‍රොජට් මට නම් තියන්නේ 3නක් විතරක්. (PORT CITY, හම්බන්තොට වරාය සහ කොලබ වරයා නවීකරණය , අදිවේගී මාර්ග )

    නමුත් මේවා කරන විදිය ගැන නම් මම කිසිම පැහැදීමක් නැ. ලංකාවේ අපේ මිනිස්සුන්ගේ වාසනාවට PORT CITY එකේ සින්නක්කර කොටස බදු වලට වෙනස් කරගන්න පුළුවන් උනා.

    නමුත් ලගදි ගෙනාපු PORT CITY එක පාලනය කරන කොමිසම සහ නීති පනත ගැන නම් කිසිම පැහැදීමක් නැ. මිට වඩා හොදා කලින් විදියට සින්නක්කර තිබුණා නම්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉරාජ් දැන් සිංදු හදන ඵක නවත්තල අාණ්ඩුවට කඩේ යනව නේද පැය 24ම.මුගෙ පඩිය කීයක් විතර අැතිද..
     
    • Like
    Reactions: hodakolla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉරාජ් දැන් සිංදු හදන ඵක නවත්තල අාණ්ඩුවට කඩේ යනව නේද පැය 24ම.මුගෙ පඩිය කීයක් විතර අැතිද..

    puka denna kade yanna contract ekak sign karala thiyenne oka kohomath ponnayane
     
    • Like
    Reactions: hodakolla

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    මයිනා කොමිස් ගහලා ඕක පටන් ගත්තේ.. යහපාලුවෝ රටට ඕන විදියට ප්‍රොජෙක්ට් එක වෙනස් කලා අපිට අයිතිය එන විදියට..
    අනුන්ගේ ප්‍රොජෙක්ට් ඕපන් කරන එක මයිනට හෙනම ලේසි වැඩක්නේ.. ඕකත් ඕපන් කරයි..
     
    • Like
    • Haha
    Reactions: Darkseid and RLT4U

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113


    ඕක බලලා මේකත් බලන්න

    mewaa nam gon kataha ban . slvlog thattaya hithanne lassana kellek dammaa kollo eki diha balanna hari video ekak balayi kiyalaa

    kalayak anurage pinthura aran tharuna kello umma dunne.

    china amathiyata indian raw eken lankaawa athule gamak dunnama kohomada sapa.
    us iran amthita dunna wage
    indo-china wali yedi api sunnath duli welaa yanne. me unp jeppo hithanne minussu wunge boru walata thamatah rawatenawaa kiyala. mehema giyoth kadaganna puluwan chanda tikakth nathi kaaganna yanne
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    mewaa nam gon kataha ban . slvlog thattaya hithanne lassana kellek dammaa kollo eki diha balanna hari video ekak balayi kiyalaa

    kalayak aurage pinthura aran tharuna kello umma dunne

    china amathiyata indian raw eken lankaawa athule gamak dunnama kohomada sapa.
    us iran amthita dunna wage
    indo-china wali yedi api sunnath duli welaa yanne me unp jeppo hithanne minussu wunge boru walata thamatah rawatenawaa kiyala mehema giyoth kadaganna puluwan chanda tikakth nathi kaaganna yanne

    E thattayage duwa bn... Abhisheka
     
    • Like
    Reactions: Darkseid