චීන_උණ_ගහේ_කථාව

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    චීන_උණ_ගහේ_කථාව

    තවමත් බැරි උනාට දුක් වෙන්න එපා තමන්ගෙ අරමුණ සාර්තක කරගන්න ඕන දේවල් හෙමිහිට එකතු කරගන්න යම් දවසක් පොළවෙන් උඩට මතුවෙන්න අවස්ථාව ඒවි අන්න එදාට ඕනම දේකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය එකතු කරල තියාගන්න


    link
     
    • Like
    Reactions: Sry.com

    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    අපි හැමෝම එකිනෙකාට වෙනස්.
    ජීවිතේ නරක විදිහට පෙනෙන්නට පුළුවන්,
    ඔබට කලහැකි යමක් හැමවෙලේම පවතිනවා.
    බලාපොරොත්තු ඉෂ්ට කරගන්න.
    ජීවිතය පවතින තාක් එතන බලාපොරොත්තු පවතිනව.
    :yes:

    the theory of everything - 2014
     

    Attachments

    • MV5BNzgzOTVhODktZDI4MC00YWNkLWE3YzAtNjliZDMwN2RkYjFmXkEyXkFqcGdeQXVyMTI3MDk3MzQ@._V1_SX1777_CR0,.jpg
      MV5BNzgzOTVhODktZDI4MC00YWNkLWE3YzAtNjliZDMwN2RkYjFmXkEyXkFqcGdeQXVyMTI3MDk3MzQ@._V1_SX1777_CR0,.jpg
      76.2 KB · Views: 18