චීවරය අද වෙන විට හෑල්ලු වී ඇත.
සමහර භික්ෂූන් වහන්සේලාව පක්ෂ දේශපාලනයට ඇද ගනිමින්, උන්වහන්සේලාගෙ මුවින් සුමිහිරි මධුර තෙවලා බුදු දහම වෙනුවට වෛරය ක්‍රෝධය ද්වේශය පිට කරවාගනිමින් දේශපාලන බළල් අත් ලෙස යොදා ගැනීම හරහා චීවරය අද වෙන විට හෑල්ලු වී ඇත.
සිංහල බෞද්ධයින්ගෙන් පිරිසක් එක් භික්ෂූන් වහන්සේ නමක්ව ගෞරවයන් සලකද්දී, අනික් පිරිසට උන්නාන්සේ චීවරධාරියෙක් වූයේ නිකම්ම නොවේ. අමරපුර නිකාය විසින් සංඝ සම්මුතියෙන් තම නිකායේ භික්ෂූන් වහන්සේලාට පක්ෂ දේශපාලනය තහනම් කළේ මේ වාතාවරණය තුළයි.