චීවරය අද වෙන විට හෑල්ලු වී ඇත.

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චීවරය අද වෙන විට හෑල්ලු වී ඇත.

    සමහර භික්ෂූන් වහන්සේලාව පක්ෂ දේශපාලනයට ඇද ගනිමින්, උන්වහන්සේලාගෙ මුවින් සුමිහිරි මධුර තෙවලා බුදු දහම වෙනුවට වෛරය ක්‍රෝධය ද්වේශය පිට කරවාගනිමින් දේශපාලන බළල් අත් ලෙස යොදා ගැනීම හරහා චීවරය අද වෙන විට හෑල්ලු වී ඇත.

    සිංහල බෞද්ධයින්ගෙන් පිරිසක් එක් භික්ෂූන් වහන්සේ නමක්ව ගෞරවයන් සලකද්දී, අනික් පිරිසට උන්නාන්සේ චීවරධාරියෙක් වූයේ නිකම්ම නොවේ. අමරපුර නිකාය විසින් සංඝ සම්මුතියෙන් තම නිකායේ භික්ෂූන් වහන්සේලාට පක්ෂ දේශපාලනය තහනම් කළේ මේ වාතාවරණය තුළයි.


    IO SIRESENA 4.jpg

    1453460_295550377321049_1887629401260438246_n.jpg

    10402579_295579093984844_7527543290188501765_n.jpg

    10846398_482784625192780_613126405881229948_n.jpg

    10806262_1523124347965107_77187709684729085_n.jpg
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    එලකිරි කොල්ලනේ, මෙන්න මේ ගොන් හු** ව හැම එකාම Ignore ලිස්ට් එකට දා ගනින්.