චීවර පඬු පෙවීම
තුන්ලෝකාග්ර සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට හෝ උන්වහන්සේගේ ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නය වෙත හෝ පූජා කිරීමට චීවරයක් තමන් ටම සකසා ගන්නට හැකි නම් කොයි තරම් අගනේද.. කෙතරම් පිනක් ද..
චීවර වර්ග දෙපට සිවුර, තනිපට සිවුර, සහස්කඩ, දහස් කඩ ලෙසින් ද, දුඹුරු පාට, තැඹිලි පාට ලෙසින් ද විවිධ වේ.
පහත ලිපියෙන් දැක්වෙන්නේ සුදු චැලෙන්ජර් රෙදිවලින් මසා ගත් චීවරයක්, මහා සංඝරත්නය අරමුණු කර පූජා කිරීම සඳහා (විශේෂයෙන් ම ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලා සඳහා) පඬු පොවා වර්ණ ගන්වා ගන්නා අයුරුයි.
http://wp.me/p2047Q-55