චීස් කොත්තු ට්‍රාන්ස්ෆොර්මේෂන්

Sen-lu

Well-known member
  • ගින්දර පාලනය බැරි නම් කුකින්ග් බැ . එකේ බේසික් එක කියල දෙන්නම්

    1. වතුර තියන ඕනේ දෙයක් හයි හිට් එකට දැම්මම රත් වෙලා කුක් වෙනවා. හිට් එක අඩු කල ගමන් වතුර වාෂ්ප වෙන ප්‍රමානේ වැඩි වෙනවා. ඒ නිසා ටෙක්නිකලි ඕනේ දෙයක් මුලදී තම හිට් එක වැඩි කරන්නේ. එක සීසන් කලාම අපි හිට් එක අඩු කරනවා. ඒ ඇයි ? හුගක් ස්පයිසක් එක්කෝ ඩ්‍රයි පව්ඩර් , ප්‍රි රොස්ට් කල ඒවා. ඒවා හයි හිට් එකේ තිබ්බම රසේ වෙනසක් එනවා.

    2. දෙයක් කුක් කරගන්න ඕනේ නම් හයි හිට් . රසය වද්දන්න ඕනේ නම් ලෝම හිට් එකේ වැඩි වෙලාවක් තියනවා. උබ නිකන් එළවලු ටික කපලා වතුර එකකට දාල හයි හිට් එකේ තම්බලා ගනින් මොකද වෙන්නේ බලන්න? මෙලෝ රහක් නැ සුප් එකේ. ඇයි ? එළවලු ටික හිට් එක අරගෙන කුක් වෙනවා මිසක් එකේ පර්ටිකල් බ්රේක් වෙලා වතුරට එන්නේ නැ

    දැන් ඒකම ඉතා අඩු උෂ්ණත්වේ පැයක් තියපන්. සුප් එකේ බොර පාට වැඩි වෙනවා. ඇයි එළවලු වල රසය වතුරට ඇවිත් තියෙන්නේ. මේවා ටෙක්නික්.

    3. දෙයක වතුර අදින්න ඕනේ නම් එලියට ලෝ හිට් . උදාහරන අපේ අම්මලා චිකන් එක උයන්නේ තුනපහ දාල එකට වතුර දාල ලිපේ තියන එකනේ. චිකන් සුදු පාට වෙන්නේ එකයි. යකෝ 1KG චිකන් ගත්තොත් බාගෙට වඩා වතුර තියෙන්නේ. එක අදින්න නම් ටෙක්නික් එක ලෝ හිට් . තෙල් ටිකක් හිට් කරලා එකට සුදු ලුණු ඉගුරු දාල කෙලින්ම මස් ටික අමුවෙන් දාල ලුණු දාන්න ඕනේ. දැන් ලෝ හිට් තිබ්බම උබට පෙනෙයි වතුර උනන්නවා. ඒ එන්නේ චිකන් ඇතුලේ තියන වතුර. දැන් එකට තුනපහ දාල සේර කොලයක් එහෙම දාල හිට් එක වැඩි කරන්න. දැන් චිකන් එකට තුනපහ අල්ලනවා. ඊට පස්සේ මිටි කිරි එක දානකොට චිකන් එකට ෆ්ලෙවර් එක අල්ලලා ඉවරයි

    ටෙක්නික් තමා ඔක්කොම . කරලම ඉගෙන ගනින්
    මම නම් හැම මගුලම එකම හීට් එකේ මේච්චර දවස් ඉව්වෙ බං. ඒක තමා මම හදන කෑම මෙලෝ රහක් නැත්තෙ 😅. ඒ උනාට යකා නගිනවා බං තැම්බෙනකං පැය ගණන් බලං ඉන්න ගියාම.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    . ඒ උනාට යකා නගිනවා බං තැම්බෙනකං පැය ගණන් බලං ඉන්න ගියාම.
    හිට් එක මොක උනත් මෙන්න මේක නිසා තමා උබේ කෑම රස නැත්තේ. ඉවසීම තමා කී එක මේකේ. උයනකොට කඩිසර වෙන්න ඕනේ හැබැයි හොද ඉවසීමක් එක්ක. ඔයා ජොබ් එක කරනවා නම් එකෙන් ස්ට්‍රෙස්ස් උනාම යන්න උයන්න. එකේදී මයින්ඩ් එක hadaganna විනාඩි 40 - පැයක් මම රෙස්ට් එකක් ගණන්ව කියල. ඒ රෙස්ට් එක උයන එකට දෙන්න. අපිට ඕනේ පිසිකල් රෙස්ට් එකක් නෙමේ මචන් මානසික රෙස්ට් එකක් නේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,022
    18,944
    113
    අඩෝ මරු. පසුවට කියවන්න බම්ප්

    පී ඇස්. සුපිරිමයි බ්‍රෝ.. හදල කමෙන්ටුවක් දාන්නම්

    ගින්දර පාලනය බැරි නම් කුකින්ග් බැ . එකේ බේසික් එක කියල දෙන්නම්

    1. වතුර තියන ඕනේ දෙයක් හයි හිට් එකට දැම්මම රත් වෙලා කුක් වෙනවා. හිට් එක අඩු කල ගමන් වතුර වාෂ්ප වෙන ප්‍රමානේ වැඩි වෙනවා. ඒ නිසා ටෙක්නිකලි ඕනේ දෙයක් මුලදී තම හිට් එක වැඩි කරන්නේ. එක සීසන් කලාම අපි හිට් එක අඩු කරනවා. ඒ ඇයි ? හුගක් ස්පයිසක් එක්කෝ ඩ්‍රයි පව්ඩර් , ප්‍රි රොස්ට් කල ඒවා. ඒවා හයි හිට් එකේ තිබ්බම රසේ වෙනසක් එනවා.

    2. දෙයක් කුක් කරගන්න ඕනේ නම් හයි හිට් . රසය වද්දන්න ඕනේ නම් ලෝම හිට් එකේ වැඩි වෙලාවක් තියනවා. උබ නිකන් එළවලු ටික කපලා වතුර එකකට දාල හයි හිට් එකේ තම්බලා ගනින් මොකද වෙන්නේ බලන්න? මෙලෝ රහක් නැ සුප් එකේ. ඇයි ? එළවලු ටික හිට් එක අරගෙන කුක් වෙනවා මිසක් එකේ පර්ටිකල් බ්රේක් වෙලා වතුරට එන්නේ නැ

    දැන් ඒකම ඉතා අඩු උෂ්ණත්වේ පැයක් තියපන්. සුප් එකේ බොර පාට වැඩි වෙනවා. ඇයි එළවලු වල රසය වතුරට ඇවිත් තියෙන්නේ. මේවා ටෙක්නික්.

    3. දෙයක වතුර අදින්න ඕනේ නම් එලියට ලෝ හිට් . උදාහරන අපේ අම්මලා චිකන් එක උයන්නේ තුනපහ දාල එකට වතුර දාල ලිපේ තියන එකනේ. චිකන් සුදු පාට වෙන්නේ එකයි. යකෝ 1KG චිකන් ගත්තොත් බාගෙට වඩා වතුර තියෙන්නේ. එක අදින්න නම් ටෙක්නික් එක ලෝ හිට් . තෙල් ටිකක් හිට් කරලා එකට සුදු ලුණු ඉගුරු දාල කෙලින්ම මස් ටික අමුවෙන් දාල ලුණු දාන්න ඕනේ. දැන් ලෝ හිට් තිබ්බම උබට පෙනෙයි වතුර උනන්නවා. ඒ එන්නේ චිකන් ඇතුලේ තියන වතුර. දැන් එකට තුනපහ දාල සේර කොලයක් එහෙම දාල හිට් එක වැඩි කරන්න. දැන් චිකන් එකට තුනපහ අල්ලනවා. ඊට පස්සේ මිටි කිරි එක දානකොට චිකන් එකට ෆ්ලෙවර් එක අල්ලලා ඉවරයි

    ටෙක්නික් තමා ඔක්කොම . කරලම ඉගෙන ගනින්
    මම චිකන් හදන්නෙ නම් මෙහෙම.. පෝඩ්ඩක් වෙනස් ඔනෙ නම්.. අපෙ අම්මගෙන් ඉගෙන ගත්තෙ.. බ්‍රෝ මම පෝක් ලවර් කෙනෙක්.. පුලුවන් නම් හොද පෝක් රෙසිපි ටිකක් දෙන්නකො..
    ------ Post added on Sep 11, 2022 at 7:04 PM
     
    Last edited:
    • Love
    Reactions: HAneo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    අඩේ කලින් දැක්කා මැසේජ් එක, පස්සෙ රිප්ලයි කරනව කියල උන්නා, අමතක උනා.

    උඹ කියන කතාව සහතික ඇත්ත, අපේ අම්මලා ආච්චිලා උයනකොට ඔය වැඩේ කරන්නෙම නෑ. මටත් අදයි තේරුනේ දෝසෙ මොකක්ද කියලා. හයි හීට් එකේ ටක් ගාල හැම කෑමක්ම උයන්නයි පුරුදු වෙලා ඉන්නේ. අපේ ගෙදර හදන සුප් වල එහෙම ඔය කේස් එක දරුණුවටම තියෙනවා, එලවලු තැම්බිලා තියෙන්නෙ, හැබැයි වතුර බොර පාට නෑ. මෙලෝ රහකුත් නෑ. නිවුනම බොන්න එපා වෙනවා. මම කරන්නෙ සෝස් ටිකක්, මාමයිට් චුට්ටක් දාල බ්ලෙන්ඩර් කරල තලපෙ හදල බොන එක.

    චිකන් නම් මම කන්නෙ නෑ. හැබැයි ඕනතරම් දකිනවා සුදුම සුදු පාටට රැල් රැල් ගලව ගලව කන හැටි. මං ඇත්තටම කල්පනා කරනවා කොහොමද මුන් මේව කන්නෙ කියලා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    අකුරු කොටලා බෙදා හදා ගත්තට තැන්ක්ස් මචන්... ❤❤

    වෙලාවක් තියෙනවා නම් මචං, උඩ කියලා තියෙන විදිහට පෝක් කරියක් හදන හැටි, තව අල, කුකුල් මස් එකට දාලා හදන බිරියානි එකක් එහෙම හදන හැටි දාපන්කෝ. හැබැයි ඔය යූ ටියුබ් කරයෝ හදනවා වගේ නෙවෙයි
    ------ Post added on Sep 13, 2022 at 7:54 AM
     
    • Like
    Reactions: HAneo and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ගින්දර පාලනය බැරි නම් කුකින්ග් බැ . එකේ බේසික් එක කියල දෙන්නම්

    1. වතුර තියන ඕනේ දෙයක් හයි හිට් එකට දැම්මම රත් වෙලා කුක් වෙනවා. හිට් එක අඩු කල ගමන් වතුර වාෂ්ප වෙන ප්‍රමානේ වැඩි වෙනවා. ඒ නිසා ටෙක්නිකලි ඕනේ දෙයක් මුලදී තම හිට් එක වැඩි කරන්නේ. එක සීසන් කලාම අපි හිට් එක අඩු කරනවා. ඒ ඇයි ? හුගක් ස්පයිසක් එක්කෝ ඩ්‍රයි පව්ඩර් , ප්‍රි රොස්ට් කල ඒවා. ඒවා හයි හිට් එකේ තිබ්බම රසේ වෙනසක් එනවා.

    2. දෙයක් කුක් කරගන්න ඕනේ නම් හයි හිට් . රසය වද්දන්න ඕනේ නම් ලෝම හිට් එකේ වැඩි වෙලාවක් තියනවා. උබ නිකන් එළවලු ටික කපලා වතුර එකකට දාල හයි හිට් එකේ තම්බලා ගනින් මොකද වෙන්නේ බලන්න? මෙලෝ රහක් නැ සුප් එකේ. ඇයි ? එළවලු ටික හිට් එක අරගෙන කුක් වෙනවා මිසක් එකේ පර්ටිකල් බ්රේක් වෙලා වතුරට එන්නේ නැ

    දැන් ඒකම ඉතා අඩු උෂ්ණත්වේ පැයක් තියපන්. සුප් එකේ බොර පාට වැඩි වෙනවා. ඇයි එළවලු වල රසය වතුරට ඇවිත් තියෙන්නේ. මේවා ටෙක්නික්.

    3. දෙයක වතුර අදින්න ඕනේ නම් එලියට ලෝ හිට් . උදාහරන අපේ අම්මලා චිකන් එක උයන්නේ තුනපහ දාල එකට වතුර දාල ලිපේ තියන එකනේ. චිකන් සුදු පාට වෙන්නේ එකයි. යකෝ 1KG චිකන් ගත්තොත් බාගෙට වඩා වතුර තියෙන්නේ. එක අදින්න නම් ටෙක්නික් එක ලෝ හිට් . තෙල් ටිකක් හිට් කරලා එකට සුදු ලුණු ඉගුරු දාල කෙලින්ම මස් ටික අමුවෙන් දාල ලුණු දාන්න ඕනේ. දැන් ලෝ හිට් තිබ්බම උබට පෙනෙයි වතුර උනන්නවා. ඒ එන්නේ චිකන් ඇතුලේ තියන වතුර. දැන් එකට තුනපහ දාල සේර කොලයක් එහෙම දාල හිට් එක වැඩි කරන්න. දැන් චිකන් එකට තුනපහ අල්ලනවා. ඊට පස්සේ මිටි කිරි එක දානකොට චිකන් එකට ෆ්ලෙවර් එක අල්ලලා ඉවරයි

    ටෙක්නික් තමා ඔක්කොම . කරලම ඉගෙන ගනින්
    Ekane wede
    ..thanks machan
     
    • Like
    Reactions: HAneo

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721

    Thanks bro. Gonna try the chicken method ❤️❤️
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අඩේ කලින් දැක්කා මැසේජ් එක, පස්සෙ රිප්ලයි කරනව කියල උන්නා, අමතක උනා.

    උඹ කියන කතාව සහතික ඇත්ත, අපේ අම්මලා ආච්චිලා උයනකොට ඔය වැඩේ කරන්නෙම නෑ. මටත් අදයි තේරුනේ දෝසෙ මොකක්ද කියලා. හයි හීට් එකේ ටක් ගාල හැම කෑමක්ම උයන්නයි පුරුදු වෙලා ඉන්නේ. අපේ ගෙදර හදන සුප් වල එහෙම ඔය කේස් එක දරුණුවටම තියෙනවා, එලවලු තැම්බිලා තියෙන්නෙ, හැබැයි වතුර බොර පාට නෑ. මෙලෝ රහකුත් නෑ. නිවුනම බොන්න එපා වෙනවා. මම කරන්නෙ සෝස් ටිකක්, මාමයිට් චුට්ටක් දාල බ්ලෙන්ඩර් කරල තලපෙ හදල බොන එක.

    චිකන් නම් මම කන්නෙ නෑ. හැබැයි ඕනතරම් දකිනවා සුදුම සුදු පාටට රැල් රැල් ගලව ගලව කන හැටි. මං ඇත්තටම කල්පනා කරනවා කොහොමද මුන් මේව කන්නෙ කියලා.
    ඒ මරිනෙට් කල චිකන්/බිෆ් /පෝක් ස්ලෝ කුක් කරලා. ගින්දර අඩුවෙන වැඩි කාලයක් උයනවා කියන්නේ ඕනේ දෙක ඇතුලට තුනපහ අල්ලනවා කියන එක.

    කී එක තමා ලුණු. ඔයා ඕනේ තෙත දෙකට ලුණු දැම්මම එකේ තෙත ගතිය අඩු වෙනවා. උදා එළවලු කපලා එකට ලුණු දාල විනාඩි 30 තියල බලන්න . වතුර අදිනවා එලියට. එකයි සැලඩ් එකට එළවලු කපලා අන්තිම වෙනකන් තියන්නේ අන්න. මේක තමා මරිනෙට් එකේ ටෙක්නික් එක. ඔයා තුනපහ එක්ක ලුණු දාල චිකන් වල ගාල තිබ්බම එකෙන් වතුර එලියට ඇවිත් ෆෙල්වර් එක චිකන් වලට ගහනවා. ඊට පස්සේ එක ෆ්‍රයි නොකර වෙන මොනවා කලත් රසය තියනවා.

    මේක පොදුවේ ඕනෙම කුසින් එකක ටෙක්නික් එකක්. ඔය වගේ එක එක කරි එක හදන විදිහ නැතුව පොදු ටෙක්නික් එක අල්ලගන්න ඕනේ. ඒක තමා හොදම චෙෆ් කෙනෙක්ගේ රහස. මේක අල්ලගත්ත උන් තමා අලුතෙන් කෑම වර්ග හදන්නේ.
    ඕනෙම මරිනෙට් එකක බේසික් එක තමා බන් රස 3, සිනි ලුණු අබුල්. මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් හොද එකක් හදාගන්න පුළුවන්. අමු අඹ කනකොට සිනි , ලුණු , මිරිස් එකට අනලා නේ අඹ එක්ක කන්නේ.. අර උද 3 ම තියනවා එතකොට රහයි
     
    • Like
    Reactions: BernieSanders

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අඩෝ මරු. පසුවට කියවන්න බම්ප්

    පී ඇස්. සුපිරිමයි බ්‍රෝ.. හදල කමෙන්ටුවක් දාන්නම්

    මම චිකන් හදන්නෙ නම් මෙහෙම.. පෝඩ්ඩක් වෙනස් ඔනෙ නම්.. අපෙ අම්මගෙන් ඉගෙන ගත්තෙ.. බ්‍රෝ මම පෝක් ලවර් කෙනෙක්.. පුලුවන් නම් හොද පෝක් රෙසිපි ටිකක් දෙන්නකො..
    ------ Post added on Sep 11, 2022 at 7:04 PM
    පෝක් බිෆ් කියන්නේ මස් වල ෆ්ලෙවර් එක තියන දෙකක්. ඒ නිසා ඕවා තනිකර තුනපහ දාල හදන්න යන්න එපා. එකයි සුද්දෝ ඕවා ස්ටෙක් විදිහට ලයිට් සීසන් කරලා කන්නේ. හැබැයි සිරිලන්කන් පීපල්ස් ලට සැර ඕනේ නිසා මෙහෙම ට්‍රයි කරන්නන.

    පෝක් ටික සුද්ද කරලා පොඩි බයිට් සයිස් කැලි කපාගන්න. තෙල් ටිකක් වැඩිපුර දාල එක රත් වෙනකොට එකට කෙලින්ම පෝක් ටික දාල ගින්දර අඩු කරන්න. ඊට පස්සේ බටර් පොඩි කැල්ලක් දාගන්න(මේකට ගී දානවා නම් හොදයි. උබට ගැන ඇහුවම චු යයි. එක නිසා බටර්ම දාගන්න.). දැන් මේකට වියලි මිරිස් කරල් 10 ක් විතර , මිරිස් කුඩු ටිකක් , කොත්තමල්ලි ඇට මේස හැන්දක් අරන් එක අතින් පොඩි කරලා දාන්න. ඊට පස්සේ ගාලික් බික් 10ක් අරගෙන 3 ක් පොඩි කරන්න. ඉතුරු ටික එහෙම්ම දාන්න. සහ ලුණු , වැඩේ හරි. දැන් මේක ඔය මද ගින්දරේම ඉදෙන්න දෙන්න. විටින් විට කුරු ගාන්න ඕනේ. කට වහන්න ඕනේ හොදට එක අරින්නේ කුරු ගාන්න විතරයි.

    මේක කන්න පුළුවන් ඕනේ එකක් එක්ක. පොක් ඉවර උනාම අතිලියේ හිටිනවා බොර ඒක එක්ක පාන් කාපන් සුපිරි.
    (පෝක් වල තියන ෆැට් එක අව්ලක් නැ . අම්මට කියාලා බදින්න විතරක් පොල් තෙල් ටිකක් හිඳවා ගන්න. හයිලන්ඩ් බටර් එක ගන්න. එහෙම උනාම එන තෙල් ඔක්කොම හොද ඒවා)
     
    සිරාවටම පෝක් වල තෙල අවුලක් නැද්ද මචං... මගෙ පෝක් ආසවට ම පරහට මට ෆැටි ලීවර් ලෙව්ල් වන් එකෙන් තිබේ..

    මම හිතන් උන්නෙ තෙල් කෑලි සීරෝම කරල මස විතරක් කනව කියල..

    අම්මගෙ රෙසිපියට අබ ගම්මිරිස් විනාකිරි සමග හද ස්ටුව තමා කෑවෙ මෙතෙක්.. බාබකිව් වලට අමතරව.. ඒකෙ බොර එක්ක නම් පාන් පලනව... මෙක ත් ට්‍රයි කරල බලන්නම් මචෝ.. රොම්බ තෑන්ක්ස්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සිරාවටම පෝක් වල තෙල අවුලක් නැද්ද මචං... මගෙ පෝක් ආසවට ම පරහට මට ෆැටි ලීවර් ලෙව්ල් වන් එකෙන් තිබේ..

    මම හිතන් උන්නෙ තෙල් කෑලි සීරෝම කරල මස විතරක් කනව කියල..

    අම්මගෙ රෙසිපියට අබ ගම්මිරිස් විනාකිරි සමග හද ස්ටුව තමා කෑවෙ මෙතෙක්.. බාබකිව් වලට අමතරව.. ඒකෙ බොර එක්ක නම් පාන් පලනව... මෙක ත් ට්‍රයි කරල බලන්නම් මචෝ.. රොම්බ තෑන්ක්ස්
    ඕක මචන් මම ත්‍රෙඩ් එකකුත් දාල කිව්ව දෙයක්.
    ෆැටි ලිවර් කියන්නේ දැන් උබේ ඇගේ තෙල් වැඩි වෙලා ලිවර් එකේ කුටීර වලත් තෙල් පිරිලා නේ. උබල හිතන්නේ තෙල් නවත්තුවම හරි කියල. පිස්සුද මචන්. තෙල් වලට වඩා නවත්තන්න ඕනේ කන තඩි බත් එක , පාන් , ඉදි ආප්ප.
    ඒවා අන්තිමට නවතිබ්බේ ෆැට් වෙලා ලිවර් එකේ. මොකද උබට ෆැටි ලිවර් එන්න ප්‍රදාන හේතුව එක්සස් සුගර් පුච්චන්නේ නැති නිසා ඒවා අක්මාවේ රැදෙන එක.

    පෝක් ඩේලි කාපන් සියලුම ආකාරයේ පිටි වර්ග බත් සිනී නවත්තලා. එකෙන් වෙන්නේ ඇග තෙල් පුච්චලා ශක්තිය ගන්න යනවා. මොකද උබ සුගර් දෙන්නේ නැති නිසා. ඕකට තමා කෙටෝ දයටින් කියන්නේ. ඊලග එක ඉන්සුලින් රෙසිස්ටන්ස එක. එකට වෙල් දෙකක් හොදට කාපන්. අතරමැද වතුර විතරයි. ඉන්සුලින් ස්පයික් එකක් එන්න දෙන්න එපා. ඔය දෙකෙන් තමා ෆැට් ලිවර් හොද කරන්නේ. බෙහෙත් කප්පරක් බිව්වට වැඩක් නැ රූට් කොස් එක තියනවා නම්
     
    තෑන්ක්ස් මචෝ.. මම බත් කන එක නම් සෑහෙනටම අඩු කරල තියෙන්නෙ දැන් නම්.. කන එකත් කන්නෙ මාලු එලවලු වැඩියෙන්..

    මාස 6ට කිලෝ 6ක් අඩු කරන්න කියල ඩොකා කියල තියෙන්නෙ.. දැන් පොඩ්ඩක් ඇවිදිනව...
     
    • Love
    Reactions: HAneo

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    මේකට කඩේ තියන White Sauce දාල Pancake walin Roti Hadla හරියන එකක් නැද්ද බන්. මන් මස් කන්නේ නැහැ Chicken Stock දාල හදන්නේ.

    තව එකක් Chili Paste දන්නේ නැද්ද