මම නම් හැම මගුලම එකම හීට් එකේ මේච්චර දවස් ඉව්වෙ බං. ඒක තමා මම හදන කෑම මෙලෝ රහක් නැත්තෙගින්දර පාලනය බැරි නම් කුකින්ග් බැ . එකේ බේසික් එක කියල දෙන්නම්
1. වතුර තියන ඕනේ දෙයක් හයි හිට් එකට දැම්මම රත් වෙලා කුක් වෙනවා. හිට් එක අඩු කල ගමන් වතුර වාෂ්ප වෙන ප්‍රමානේ වැඩි වෙනවා. ඒ නිසා ටෙක්නිකලි ඕනේ දෙයක් මුලදී තම හිට් එක වැඩි කරන්නේ. එක සීසන් කලාම අපි හිට් එක අඩු කරනවා. ඒ ඇයි ? හුගක් ස්පයිසක් එක්කෝ ඩ්‍රයි පව්ඩර් , ප්‍රි රොස්ට් කල ඒවා. ඒවා හයි හිට් එකේ තිබ්බම රසේ වෙනසක් එනවා.
2. දෙයක් කුක් කරගන්න ඕනේ නම් හයි හිට් . රසය වද්දන්න ඕනේ නම් ලෝම හිට් එකේ වැඩි වෙලාවක් තියනවා. උබ නිකන් එළවලු ටික කපලා වතුර එකකට දාල හයි හිට් එකේ තම්බලා ගනින් මොකද වෙන්නේ බලන්න? මෙලෝ රහක් නැ සුප් එකේ. ඇයි ? එළවලු ටික හිට් එක අරගෙන කුක් වෙනවා මිසක් එකේ පර්ටිකල් බ්රේක් වෙලා වතුරට එන්නේ නැ
දැන් ඒකම ඉතා අඩු උෂ්ණත්වේ පැයක් තියපන්. සුප් එකේ බොර පාට වැඩි වෙනවා. ඇයි එළවලු වල රසය වතුරට ඇවිත් තියෙන්නේ. මේවා ටෙක්නික්.
3. දෙයක වතුර අදින්න ඕනේ නම් එලියට ලෝ හිට් . උදාහරන අපේ අම්මලා චිකන් එක උයන්නේ තුනපහ දාල එකට වතුර දාල ලිපේ තියන එකනේ. චිකන් සුදු පාට වෙන්නේ එකයි. යකෝ 1KG චිකන් ගත්තොත් බාගෙට වඩා වතුර තියෙන්නේ. එක අදින්න නම් ටෙක්නික් එක ලෝ හිට් . තෙල් ටිකක් හිට් කරලා එකට සුදු ලුණු ඉගුරු දාල කෙලින්ම මස් ටික අමුවෙන් දාල ලුණු දාන්න ඕනේ. දැන් ලෝ හිට් තිබ්බම උබට පෙනෙයි වතුර උනන්නවා. ඒ එන්නේ චිකන් ඇතුලේ තියන වතුර. දැන් එකට තුනපහ දාල සේර කොලයක් එහෙම දාල හිට් එක වැඩි කරන්න. දැන් චිකන් එකට තුනපහ අල්ලනවා. ඊට පස්සේ මිටි කිරි එක දානකොට චිකන් එකට ෆ්ලෙවර් එක අල්ලලා ඉවරයි
ටෙක්නික් තමා ඔක්කොම . කරලම ඉගෙන ගනින්
හිට් එක මොක උනත් මෙන්න මේක නිසා තමා උබේ කෑම රස නැත්තේ. ඉවසීම තමා කී එක මේකේ. උයනකොට කඩිසර වෙන්න ඕනේ හැබැයි හොද ඉවසීමක් එක්ක. ඔයා ජොබ් එක කරනවා නම් එකෙන් ස්ට්‍රෙස්ස් උනාම යන්න උයන්න. එකේදී මයින්ඩ් එක hadaganna විනාඩි 40 - පැයක් මම රෙස්ට් එකක් ගණන්ව කියල. ඒ රෙස්ට් එක උයන එකට දෙන්න. අපිට ඕනේ පිසිකල් රෙස්ට් එකක් නෙමේ මචන් මානසික රෙස්ට් එකක් නේ.. ඒ උනාට යකා නගිනවා බං තැම්බෙනකං පැය ගණන් බලං ඉන්න ගියාම.
මම චිකන් හදන්නෙ නම් මෙහෙම.. පෝඩ්ඩක් වෙනස් ඔනෙ නම්.. අපෙ අම්මගෙන් ඉගෙන ගත්තෙ.. බ්‍රෝ මම පෝක් ලවර් කෙනෙක්.. පුලුවන් නම් හොද පෝක් රෙසිපි ටිකක් දෙන්නකො..ගින්දර පාලනය බැරි නම් කුකින්ග් බැ . එකේ බේසික් එක කියල දෙන්නම්
1. වතුර තියන ඕනේ දෙයක් හයි හිට් එකට දැම්මම රත් වෙලා කුක් වෙනවා. හිට් එක අඩු කල ගමන් වතුර වාෂ්ප වෙන ප්‍රමානේ වැඩි වෙනවා. ඒ නිසා ටෙක්නිකලි ඕනේ දෙයක් මුලදී තම හිට් එක වැඩි කරන්නේ. එක සීසන් කලාම අපි හිට් එක අඩු කරනවා. ඒ ඇයි ? හුගක් ස්පයිසක් එක්කෝ ඩ්‍රයි පව්ඩර් , ප්‍රි රොස්ට් කල ඒවා. ඒවා හයි හිට් එකේ තිබ්බම රසේ වෙනසක් එනවා.
2. දෙයක් කුක් කරගන්න ඕනේ නම් හයි හිට් . රසය වද්දන්න ඕනේ නම් ලෝම හිට් එකේ වැඩි වෙලාවක් තියනවා. උබ නිකන් එළවලු ටික කපලා වතුර එකකට දාල හයි හිට් එකේ තම්බලා ගනින් මොකද වෙන්නේ බලන්න? මෙලෝ රහක් නැ සුප් එකේ. ඇයි ? එළවලු ටික හිට් එක අරගෙන කුක් වෙනවා මිසක් එකේ පර්ටිකල් බ්රේක් වෙලා වතුරට එන්නේ නැ
දැන් ඒකම ඉතා අඩු උෂ්ණත්වේ පැයක් තියපන්. සුප් එකේ බොර පාට වැඩි වෙනවා. ඇයි එළවලු වල රසය වතුරට ඇවිත් තියෙන්නේ. මේවා ටෙක්නික්.
3. දෙයක වතුර අදින්න ඕනේ නම් එලියට ලෝ හිට් . උදාහරන අපේ අම්මලා චිකන් එක උයන්නේ තුනපහ දාල එකට වතුර දාල ලිපේ තියන එකනේ. චිකන් සුදු පාට වෙන්නේ එකයි. යකෝ 1KG චිකන් ගත්තොත් බාගෙට වඩා වතුර තියෙන්නේ. එක අදින්න නම් ටෙක්නික් එක ලෝ හිට් . තෙල් ටිකක් හිට් කරලා එකට සුදු ලුණු ඉගුරු දාල කෙලින්ම මස් ටික අමුවෙන් දාල ලුණු දාන්න ඕනේ. දැන් ලෝ හිට් තිබ්බම උබට පෙනෙයි වතුර උනන්නවා. ඒ එන්නේ චිකන් ඇතුලේ තියන වතුර. දැන් එකට තුනපහ දාල සේර කොලයක් එහෙම දාල හිට් එක වැඩි කරන්න. දැන් චිකන් එකට තුනපහ අල්ලනවා. ඊට පස්සේ මිටි කිරි එක දානකොට චිකන් එකට ෆ්ලෙවර් එක අල්ලලා ඉවරයි
ටෙක්නික් තමා ඔක්කොම . කරලම ඉගෙන ගනින්
අඩේ කලින් දැක්කා මැසේජ් එක, පස්සෙ රිප්ලයි කරනව කියල උන්නා, අමතක උනා.ගින්දර පාලනය බැරි නම් කුකින්ග් බැ . එකේ බේසික් එක කියල දෙන්නම්

Ekane wedeගින්දර පාලනය බැරි නම් කුකින්ග් බැ . එකේ බේසික් එක කියල දෙන්නම්

Thanks bro. Gonna try the chicken methodගින්දර පාලනය බැරි නම් කුකින්ග් බැ . එකේ බේසික් එක කියල දෙන්නම්

ඒ මරිනෙට් කල චිකන්/බිෆ් /පෝක් ස්ලෝ කුක් කරලා. ගින්දර අඩුවෙන වැඩි කාලයක් උයනවා කියන්නේ ඕනේ දෙක ඇතුලට තුනපහ අල්ලනවා කියන එක.අඩේ කලින් දැක්කා මැසේජ් එක, පස්සෙ රිප්ලයි කරනව කියල උන්නා, අමතක උනා.
උඹ කියන කතාව සහතික ඇත්ත, අපේ අම්මලා ආච්චිලා උයනකොට ඔය වැඩේ කරන්නෙම නෑ. මටත් අදයි තේරුනේ දෝසෙ මොකක්ද කියලා. හයි හීට් එකේ ටක් ගාල හැම කෑමක්ම උයන්නයි පුරුදු වෙලා ඉන්නේ. අපේ ගෙදර හදන සුප් වල එහෙම ඔය කේස් එක දරුණුවටම තියෙනවා, එලවලු තැම්බිලා තියෙන්නෙ, හැබැයි වතුර බොර පාට නෑ. මෙලෝ රහකුත් නෑ. නිවුනම බොන්න එපා වෙනවා. මම කරන්නෙ සෝස් ටිකක්, මාමයිට් චුට්ටක් දාල බ්ලෙන්ඩර් කරල තලපෙ හදල බොන එක.
චිකන් නම් මම කන්නෙ නෑ. හැබැයි ඕනතරම් දකිනවා සුදුම සුදු පාටට රැල් රැල් ගලව ගලව කන හැටි. මං ඇත්තටම කල්පනා කරනවා කොහොමද මුන් මේව කන්නෙ කියලා.
පෝක් බිෆ් කියන්නේ මස් වල ෆ්ලෙවර් එක තියන දෙකක්. ඒ නිසා ඕවා තනිකර තුනපහ දාල හදන්න යන්න එපා. එකයි සුද්දෝ ඕවා ස්ටෙක් විදිහට ලයිට් සීසන් කරලා කන්නේ. හැබැයි සිරිලන්කන් පීපල්ස් ලට සැර ඕනේ නිසා මෙහෙම ට්‍රයි කරන්නන.අඩෝ මරු. පසුවට කියවන්න බම්ප්
පී ඇස්. සුපිරිමයි බ්‍රෝ.. හදල කමෙන්ටුවක් දාන්නම්
මම චිකන් හදන්නෙ නම් මෙහෙම.. පෝඩ්ඩක් වෙනස් ඔනෙ නම්.. අපෙ අම්මගෙන් ඉගෙන ගත්තෙ.. බ්‍රෝ මම පෝක් ලවර් කෙනෙක්.. පුලුවන් නම් හොද පෝක් රෙසිපි ටිකක් දෙන්නකො..
------ Post added on Sep 11, 2022 at 7:04 PM
සිරාවටම පෝක් වල තෙල අවුලක් නැද්ද මචං... මගෙ පෝක් ආසවට ම පරහට මට ෆැටි ලීවර් ලෙව්ල් වන් එකෙන් තිබේ..පෝක් බිෆ් කියන්නේ මස් වල ෆ්ලෙවර් එක තියන දෙකක්. ඒ නිසා ඕවා තනිකර තුනපහ දාල හදන්න යන්න එපා. එකයි සුද්දෝ ඕවා ස්ටෙක් විදිහට ලයිට් සීසන් කරලා කන්නේ. හැබැයි සිරිලන්කන් පීපල්ස් ලට සැර ඕනේ නිසා මෙහෙම ට්‍රයි කරන්නන.
පෝක් ටික සුද්ද කරලා පොඩි බයිට් සයිස් කැලි කපාගන්න. තෙල් ටිකක් වැඩිපුර දාල එක රත් වෙනකොට එකට කෙලින්ම පෝක් ටික දාල ගින්දර අඩු කරන්න. ඊට පස්සේ බටර් පොඩි කැල්ලක් දාගන්න(මේකට ගී දානවා නම් හොදයි. උබට ගැන ඇහුවම චු යයි. එක නිසා බටර්ම දාගන්න.). දැන් මේකට වියලි මිරිස් කරල් 10 ක් විතර , මිරිස් කුඩු ටිකක් , කොත්තමල්ලි ඇට මේස හැන්දක් අරන් එක අතින් පොඩි කරලා දාන්න. ඊට පස්සේ ගාලික් බික් 10ක් අරගෙන 3 ක් පොඩි කරන්න. ඉතුරු ටික එහෙම්ම දාන්න. සහ ලුණු , වැඩේ හරි. දැන් මේක ඔය මද ගින්දරේම ඉදෙන්න දෙන්න. විටින් විට කුරු ගාන්න ඕනේ. කට වහන්න ඕනේ හොදට එක අරින්නේ කුරු ගාන්න විතරයි.
මේක කන්න පුළුවන් ඕනේ එකක් එක්ක. පොක් ඉවර උනාම අතිලියේ හිටිනවා බොර ඒක එක්ක පාන් කාපන් සුපිරි.
(පෝක් වල තියන ෆැට් එක අව්ලක් නැ . අම්මට කියාලා බදින්න විතරක් පොල් තෙල් ටිකක් හිඳවා ගන්න. හයිලන්ඩ් බටර් එක ගන්න. එහෙම උනාම එන තෙල් ඔක්කොම හොද ඒවා)
ඕක මචන් මම ත්‍රෙඩ් එකකුත් දාල කිව්ව දෙයක්.සිරාවටම පෝක් වල තෙල අවුලක් නැද්ද මචං... මගෙ පෝක් ආසවට ම පරහට මට ෆැටි ලීවර් ලෙව්ල් වන් එකෙන් තිබේ..
මම හිතන් උන්නෙ තෙල් කෑලි සීරෝම කරල මස විතරක් කනව කියල..
අම්මගෙ රෙසිපියට අබ ගම්මිරිස් විනාකිරි සමග හද ස්ටුව තමා කෑවෙ මෙතෙක්.. බාබකිව් වලට අමතරව.. ඒකෙ බොර එක්ක නම් පාන් පලනව... මෙක ත් ට්‍රයි කරල බලන්නම් මචෝ.. රොම්බ තෑන්ක්ස්
තෑන්ක්ස් මචෝ.. මම බත් කන එක නම් සෑහෙනටම අඩු කරල තියෙන්නෙ දැන් නම්.. කන එකත් කන්නෙ මාලු එලවලු වැඩියෙන්..ඕක මචන් මම ත්‍රෙඩ් එකකුත් දාල කිව්ව දෙයක්.
ෆැටි ලිවර් කියන්නේ දැන් උබේ ඇගේ තෙල් වැඩි වෙලා ලිවර් එකේ කුටීර වලත් තෙල් පිරිලා නේ. උබල හිතන්නේ තෙල් නවත්තුවම හරි කියල. පිස්සුද මචන්. තෙල් වලට වඩා නවත්තන්න ඕනේ කන තඩි බත් එක , පාන් , ඉදි ආප්ප.
ඒවා අන්තිමට නවතිබ්බේ ෆැට් වෙලා ලිවර් එකේ. මොකද උබට ෆැටි ලිවර් එන්න ප්‍රදාන හේතුව එක්සස් සුගර් පුච්චන්නේ නැති නිසා ඒවා අක්මාවේ රැදෙන එක.
පෝක් ඩේලි කාපන් සියලුම ආකාරයේ පිටි වර්ග බත් සිනී නවත්තලා. එකෙන් වෙන්නේ ඇග තෙල් පුච්චලා ශක්තිය ගන්න යනවා. මොකද උබ සුගර් දෙන්නේ නැති නිසා. ඕකට තමා කෙටෝ දයටින් කියන්නේ. ඊලග එක ඉන්සුලින් රෙසිස්ටන්ස එක. එකට වෙල් දෙකක් හොදට කාපන්. අතරමැද වතුර විතරයි. ඉන්සුලින් ස්පයික් එකක් එන්න දෙන්න එපා. ඔය දෙකෙන් තමා ෆැට් ලිවර් හොද කරන්නේ. බෙහෙත් කප්පරක් බිව්වට වැඩක් නැ රූට් කොස් එක තියනවා නම්