චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......

TYGRA

Member
May 7, 2014
106
24
0
36
Kadawatha
චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......

දිනක් සෝමපාල නාමින් සිටියදී කැලෑව පැත්තෙන් කොල පොඩිවන සද්දයක් ඇසුනි ...
සෝමපාල හැරී බැලුවේය ...:oo:
කලු පාට මහා පර්වතයක් බඳු තනි දළයා ඔහු කරා ලඟා වන බවට ඔහුට පසක් වන්නට මොහොතක්වත් ගත නොවුනි ...:shocked::shocked:
අත තිබූ බාල්දිය බිම වැටුනි තම උපරිම ජවය යොදා සෝම පාල දුවන්නට විණි
ලඟ ලඟින්ම තනි දළයාගෙ අඩි ශබ්දය ඇසෙන්නට විය .:shocked:
ඒ එක්කම සෝම පාල ගේ පය පැටලී බිමට ඇද වැටෙන්නට විය
සෝම පාල ඇඳන් සිටි තුවායද බිම වැටී තිබිනි
තනි දළයාගේ වේගය අඩු විය ...
හෙමින් හෙමින් සෝමපාල ලගට තනි දළයා ලං විය ...:no:
සෝමපාල ලඟට ආ තනිදළයා හොඬවැල උස්සා කුන්චනාද කර ....:growl:
දලය සෝමපාලට ලන් කරන්නට විය
එක්වරම ...
"තෝ කොහොමද යකෝ මෙච්චර චුට්ටං එකෙන් හුස්ම ගන්නේ ?...
උඹව මරල පවු" කියා තනි දළයා කැලයට වන්නට විය:lol::lol: