චුට්ටං මීයෙක් අල්ලමු

Jul 24, 2015
8
11
0
34
ලඬ්කාවේ
චුට්ටං මීයෙක් අල්ලමු

catch_a_mouse_01.jpg

2
catch_a_mouse_02.jpg

3
catch_a_mouse_03.jpg

ඔය ඉටුරු වෙච්ච රෙප් එහෙම තියෙනවානම් දීගෙන යන්ට;)
 
  • Like
Reactions: 9dimuthu
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මියා අහවල් එකටද ඕක අස්සට රිංගුවේ අප්පා...කරෝල කෑල්ලක් වත් නෑ නේ...අනේ නැට්ටට බූල් ටිකක් දැම්මා නම් ලේන් පැටියෙක් වගේමයි..:dull:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ජන්තු අයියා;18712256 said:
    මියා අහවල් එකටද ඕක අස්සට රිංගුවේ අප්පා...කරෝල කෑල්ලක් වත් නෑ නේ...අනේ නැට්ටට බූල් ටිකක් දැම්මා නම් ලේන් පැටියෙක් වගේමයි..:dull:

    2 පිංතූරේ අර වීදුරුවේ මොනාද ගාලා තියෙනව නේද?:confused:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අපි ඉතින් ඈත පළාත්වල තියෙන අපේ බැංකු ශාඛා වල පරිගණක ගැටළු නිරාකරණය කරන්න යනවනේ... ඉතින් අපේ සෙට් එකේ ඉන්නවා මුස්ලිම් එකෙක්. මේ කතාව මුස්ලිම් අයට අපහාස කරන්න කියනවා නෙමෙයි. සත්‍යම සිදුවීමක්.

    අපේ මේ මුස්ලිම් පොර මුස්ලිම් කියලා කාටවත් කියන්න බෑ. හොඳට සිංහල පුළුවන්. කොළඹ ආනන්දේ තමයි ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත්.

    ඉතින් අපි කවුරුත් දන්නවනේ මුස්ලිම් අය ඌරු මස් කන්නේ නෑනේ. ඉතින් මූත් එක්ක ගමනක් ගියාම අපිට ඕන තැනකින් කන්න බෑ. මූව හලලා යන්නත් හරි නෑනේ. ඉතින් අපි මූට ම පවරලා තියෙන්නේ කන්න තැන් හොයන්න. ඉතින් මූ අපිත් එක්ක කඩයක් කඩයක් ගානේ යනවා. "මුදලාලි ඌරු මස් තියෙනවද" අහනවා... ඌරු මස් තියෙනවනම් "එතන හරි නෑ මචං" කියලා ඊළඟ කඩේට යනවා.

    ඉතින් එදත් ඔහොම කඩයක් කඩයක් ගානේ යනවා. කඩ දෙක තුනකින් අහද්දී එක මුදලාලි කෙනෙක් නිකන් බිස්නස් එක කැඩෙයි ද කියලා බයෙන් වගේ කිව්වා "ඌරු මස් නෑ මහත්තයෝ...චිකන් නම් තියෙනවා... " කියලා.

    මූට ෆුල් හැපී. "එහෙනම් අපි මෙතනින් කමු" කියලා ගියා කඩේට. අපේ සෙට් එක හය හත් දෙනෙක් හිටියා. ඉතින් දැන් එක එකා එක එක දේවල් ඉල්ලනවා. මුදලාලිට බිස්නස් එක නැගලා යනවා. මුදලාලිටත් දැන් ෆුල් හැපී.

    හැපී එක කොච්චරද කියනවනම් මුදලාලි අපේ මුස්ලිම් එකාගේ ළඟටම කිට්ටු කරලා අහනවා.....
    "මහත්තයෝ ඌරු 'මස්' නම් අද කලින්ම ඉවර උනා...... 'හොදි' ටිකක් තියෙනවා දෙන්නද....?" :lol:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?

    Carrot.jpg
    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727

    :lol::lol::lol::lol:
    rep
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~