යකෝ ලංකාවේ මහනුවර යුගයේ තිබුනේ බහු පුරුෂ විවාහ , උඩරට රාජධානිය කියන්නේ බෞද්ධ රාජධානියක්. ඒ විතරක් නෙවෙයි බෞද්ධ රජවරු පවා
අන්තපුර තියාගෙන ඉදලා තියෙනවා අනුරාධපුර යුගයේ ඉදලා ඒ මොකද? ඒක බෞද්ධ ධර්මයට පටහැනි නැති නිසා.
බලෙන් හු&කන එකයි වැරදියි නැතුව කැමැත්තෙන් sex කරන එකේ වැරද්දක් නෑ.
මේ උබට බෞද්ධ විදියට උත්තර දුන්නොත් නමුත් අපි විවෘත විදියට හිතුවොත් දෙන්නෙක් කැමැත්තෙන් sex කරන එක ප්රශ්ණයක් නෑ. ඒකේ වරදකුත් නෑ. ඒක වලක්වන්න කාටවත් අයිතියකුත් නෑ.
මට පේන්නේ උබ පො&න්නයෙක් උබේ පො&න්න කම වහගන්න උබ එක එක හේතු දක්වනවා අරක නිසා නරකයි, මේක නිසා නරකයි අරක මේක. ගණිකා මඩම් වලට උබ බය මොකද දන්නවද?
උබ බයයි උබේ ගෑණි වටේ යයි කියලා, එහෙම නැත්නම් උබ බයයි උබේ ගෑණි ගණිකාවක් වෙයි කියලා. ලොල් හින මාන යකෝ ඕකට කියන්නේ.
ඔය එක මිනිහට එක ගෑණියෙක් කියන සමාජ සම්මතය ගෙනාවේ යුද්ව්වෝ මේක පස්සේ කුරුසයන්ට පාස් වෙලා වටේ යන එකක්. එහෙම සම්මතයක් නෑ, මිනිහෙක් ඕන තරම් ගෑණු තියගත්තත් , ගෑණියෙක් ඕන තරම් මිනිස්සු තියාගත්තත් හරි නම් ඒකේ ප්රශ්ණයක් නෑ ,අද සමහර දකුණු ආසියාවේ (විශේෂයෙන්ම ඉන්දියාවේ උතුරු පැතිවල) පැති වල තියෙනවා මේ බහු පුරුෂ විවාහ ඒ පවුල් වල කිසිම
ප්රශ්නයක් නෑ, ඒ වගේම තමයි ඌටා වල මෝර්මොන් කාරයෝ ළග තියෙනවා බහු ස්ත්රී විවාහ මේ පවුල් වලත් ප්රශ්ණයක් නෑ.
සමාජ සම්මත හදන්නේ මිනිස්සු ඒවා ස්භාවධර්මයේ නෑ. පිරිමියෙක් ගෑණු 4,5 බැන්දත්, ගෑණියෙක් පිරිමි 4,5 බැන්දත් ඒකේ ප්රශ්ණයක් මම දකින්නේ නෑ.
අනුන්ට වදයක් වෙන්නේ නැතුව , සමකාමි විදියට ඉන්නවා නම්.
උබේ අන්තිමට ප්රශ්ණයට මට උත්තර දෙන්න විදියක් නෑ මොකද මම බැදලා නැති නිසා. මට ගෑනියෙකුත් නෑ, තාම කෙල්ලෙකුත් නෑ.