චුටි චුටි බයියෝ පැටවූ එන්න :

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චුටි චුටි බයියෝ පැටවූ එන්න :

    14034712_1771723016438087_8313719299751162067_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ කතාවෙනම් යම් කිසි ඇත්තක් තියෙනවා.... මහින්දව ගොඩදාන්න ජෙප්පො මුලදි ගොඩක් උරදුන්නා...(එහෙම කියල දැන් මේ රටට කෙලවනකම් බලා ඉන්න එක හොද නැ නේද?)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ කතාවෙනම් යම් කිසි ඇත්තක් තියෙනවා.... මහින්දව ගොඩදාන්න ජෙප්පො මුලදි ගොඩක් උරදුන්නා...(එහෙම කියල දැන් මේ රටට කෙලවනකම් බලා ඉන්න එක හොද නැ නේද?)

    ඔලුවට ටොක්කක් ඇනගෙන මතක් කරගන්න ..මේ ආණ්ඩුව හදලා තියෙන්නේ UNP එකයි ශ්‍රී ලංකා එකේ උඹලගේ චන්දෙන් පත් උන රැලකුයි නෙමේද කියලා......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චුටි චුටි බයියෝ පැටවූ... 08-30-2016 11:13 AM umbe ammata jeppo hikuwe nadda

    ඔන්න බයියන්ගේ ගතිය .....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දෙදාස් පහේදි මහින්ද අප්පච්චිත් නෙවෙයි. කාටවත් ලොකු කැක්කුමක් තිබුනෙත් නෑ එයාව ජනාදිපති කරන්න. මිනිස්සු හිතුවෙ එයත් අනිත් හිටපු අය වගේම කටින් බතලකොල හිටවල යයි කියල. ඒකනේ මහින්ද නූලෙන් දිනුවෙ. ඒත් මිනිහ ඇවිත් කියපුදේ කරා අනිත් අයට කිට්ටු වෙන්නවත් බැරිවෙලා ඉන්නකොට. ඔය පෝස්ට් එක දාන්න තිබුනෙ ජනාධිපතිවරන වලදිනෙ. ඇයි පහුවෙලාද මතක් උනේ?:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදටම රිදිල, ජෙප්පො ආයෙ මහින්දව මාර්කට් කරල තමන්ගෙ නැති උන ප්‍රතිරූපය හදා ගන්ඩ හදන්නෙ, ලොල් ඔව කොහෙද අපි ඉන්න කම්,:yes:

    රනිල්ගෙ වලන් හොදන ඩීල් කුමාරයට ආයෙ නැකිටිමක් නැ බන්,:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොදටම රිදිල, ජෙප්පො ආයෙ මහින්දව මාර්කට් කරල තමන්ගෙ නැති උන ප්‍රතිරූපය හදා ගන්ඩ හදන්නෙ, ලොල් ඔව කොහෙද අපි ඉන්න කම්,:yes:

    රනිල්ගෙ වලන් හොදන ඩීල් කුමාරයට ආයෙ නැකිටිමක් නැ බන්,:)

    මහින්ද පාගමන් ගිහින් ගිහින් අන්තිමට මොකටද බන් JVP එකට බනින්නේ .....වයිර කරන්නේ ගොඩක්ම රිද්දපු කෙනාට නේද ?:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2005 ඇත්ත කතාව.

    2005 මහින්ද ජනාධිපති කරන්ඩ ආව යොජනාවට ඩීල් කුමාර, හදුන්නෙත්ති, විජිත් හෙරත්ල පක්ශ උනේ නැ. මහින්දට සප් කරන්ඩ ඔනෙ කියල පක්ශය මෙහෙයවුයෙ විමල්, ලාල්,නන්දන,ටිල්වින්,සොමවoශ අමරසිහ හිටපු නායකය ජවිපෙ ඔය සෙට් එක. ඩිල් කුමාරල ඒ කාලෙ කරෙත් යටින් පොනිල්ගෙ *ක ලොවපු එක. විමල්ල ජවිපෙන් එලියට ආවට පස්සෙ ඩීල් කුමාරය එලිපිට රනිල්ගෙ පස්සෙ ලොවනව පෙන්නෙ නැද්ද තියෙන ලව් එක.:confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රඹා;20608822 said:
    දෙදාස් පහේදි මහින්ද අප්පච්චිත් නෙවෙයි. කාටවත් ලොකු කැක්කුමක් තිබුනෙත් නෑ එයාව ජනාදිපති කරන්න. මිනිස්සු හිතුවෙ එයත් අනිත් හිටපු අය වගේම කටින් බතලකොල හිටවල යයි කියල. ඒකනේ මහින්ද නූලෙන් දිනුවෙ. ඒත් මිනිහ ඇවිත් කියපුදේ කරා අනිත් අයට කිට්ටු වෙන්නවත් බැරිවෙලා ඉන්නකොට. ඔය පෝස්ට් එක දාන්න තිබුනෙ ජනාධිපතිවරන වලදිනෙ. ඇයි පහුවෙලාද මතක් උනේ?:P

    මතක් උනේ එළකිරි එන සමහර පොඩි එවුන් දන්නේ නැහැනේ මහින්ද අවේ කොහොමද කියලා ....උන් හිතන එකමදේ මහින්ද උන්ගේ අප්පචි කියලා විතරයිනේ ......

    ඉතින් උන් දැනගන්න ඔනින්නේ උන්ගේ අප්පචි, අප්පචි උනේ කොහොමද කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2005 ඇත්ත කතාව.

    2005 මහින්ද ජනාධිපති කරන්ඩ ආව යොජනාවට ඩීල් කුමාර, හදුන්නෙත්ති, විජිත් හෙරත්ල පක්ශ උනේ නැ. මහින්දට සප් කරන්ඩ ඔනෙ කියල පක්ශය මෙහෙයවුයෙ විමල්, ලාල්,නන්දන,ටිල්වින්,සොමවoශ අමරසිහ හිටපු නායකය ජවිපෙ ඔය සෙට් එක. ඩිල් කුමාරල ඒ කාලෙ කරෙත් යටින් පොනිල්ගෙ *ක ලොවපු එක. විමල්ල ජවිපෙන් එලියට ආවට පස්සෙ ඩීල් කුමාරය එලිපිට රනිල්ගෙ පස්සෙ ලොවනව පෙන්නෙ නැද්ද තියෙන ලව් එක.:confused:

    උඹද ලාම්පුව ඇල්ලුවේ.....ලොල්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔලුවට ටොක්කක් ඇනගෙන මතක් කරගන්න ..මේ ආණ්ඩුව හදලා තියෙන්නේ UNP එකයි ශ්‍රී ලංකා එකේ උඹලගේ චන්දෙන් පත් උන රැලකුයි නෙමේද කියලා......

    ආණ්ඩුව හැදුවේ කව්රු උනත් කරන්නෙ රටට අහිතකර වැඩනම් වැඩක් තියෙයිද?

    ඉට්කා ගේන්නෙ මොන සංවර්ධනේටද?....

    ජනතාවගේ පොහොර සහනාධාරෙට කෙලල ඇමතිවරුන්ට අධික මිලට වාහන ගෙන්නන්නෙ සංවර්ධනේටද?....

    රාජ්‍ය ආයතන විකුණන්නෙ මොන සංවර්ධනේටද?

    හදිසියේ ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ මොන සංවර්ධනේටද?

    විග්නේෂ්වරන්ට ඕන විදියට නටන්නෙ මොන සංවර්ධනේටද?
    ඉතිහාසගත විදියට මහබැංකුව හොරාකාලා පැනල යනවා...
    මුදල් ඇමති ඌට ඕන විදියට බදු ගහනවා..
    ඇමතිලා උන්ට ඕන විදියට පිස්සු කෙලිනවා...
    කෘෂිකර්ම ඇමතිගේ බිල්ඩිමේ කුලිය...

    ජෙප්පො උනත් අද මේවට මීක් නෑ....මේවට කතා නොකරනකන් උන්ට ආයෙ අගයක් ලැබෙන්නේ නැ බන්..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පාගමන් ගිහින් ගිහින් අන්තිමට මොකටද බන් JVP එකට බනින්නේ .....වයිර කරන්නේ ගොඩක්ම රිද්දපු කෙනාට නේද ?:lol::lol:
    කවුද බන් දැන් ජෙප්පන්ව ගනන් ගන්නෙ හිතල බලපන්කො විමල්ල ඇතුලෙ ඉද්දි රටේ මිනිස්සු කතා උනේ තව අවුරුදු 10-15 මුන් බලේ ගන්නව කියල, විමල්ල ඇතුලෙ ඉද්දි ආසන 41 දින්න. විමල්ල එලියට ආව්ත් හරි ඩීල් කුමාරය නායකය උනත් හරි මොකො උනේ තිබ්බ 39 බැස්ස 3ට ඔකයි බන් තිත්ත ඇත්ත. අද අඩුම ගානෙ රුපවාහිනි විවාදයකට ජෙප්පන්ට ආරාධනා කරනවද නැ? TNA එකත් එක්ක එකට එකතු වෙලා අතුරුදහන් වුවගෙ පනතට පක්ශ උනා ලැජ්ජයි බන්, ජෙවිපෙ කියන්නෙ අද ගු එන් පියෙ සාඛා සමිතියක් විතරයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුව හැදුවේ කව්රු උනත් කරන්නෙ රටට අහිතකර වැඩනම් වැඩක් තියෙයිද?

    ඉට්කා ගේන්නෙ මොන සංවර්ධනේටද?....

    ජනතාවගේ පොහොර සහනාධාරෙට කෙලල ඇමතිවරුන්ට අධික මිලට වාහන ගෙන්නන්නෙ සංවර්ධනේටද?....

    රාජ්‍ය ආයතන විකුණන්නෙ මොන සංවර්ධනේටද?

    හදිසියේ ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ මොන සංවර්ධනේටද?

    විග්නේෂ්වරන්ට ඕන විදියට නටන්නෙ මොන සංවර්ධනේටද?
    ඉතිහාසගත විදියට මහබැංකුව හොරාකාලා පැනල යනවා...
    මුදල් ඇමති ඌට ඕන විදියට බදු ගහනවා..
    ඇමතිලා උන්ට ඕන විදියට පිස්සු කෙලිනවා...
    කෘෂිකර්ම ඇමතිගේ බිල්ඩිමේ කුලිය...

    ජෙප්පො උනත් අද මේවට මීක් නෑ....මේවට කතා නොකරනකන් උන්ට ආයෙ අගයක් ලැබෙන්නේ නැ බන්..

    ඒ උඹලට පේන විදිහ ...උඹලට පෙන්නේ මහින්දගේ පාදයත්තරා විතරි බ්‍රෝ එකයි ඇත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹද ලාම්පුව ඇල්ලුවේ.....ලොල්
    අද ජෙප්පො කරන්නෙ රනිල්ගෙ පස්ස ලොවන එක තමා බන් පේන්නෙ නැද්ද දෙගොල්ලන්ගෙ ලව් එක.කවුද හිතුවෙ මැරුන ltte කාරයො හොයන පනතට ජෙවිපෙ පක්ශ වෙයි කියල ,ඉතිහාසයේ මහා සරදම් ඔව.:confused::confused: සමාජ්වාදි පක්ශෙට ගිය කල රතු කමිසෙ වික්ක ඩීල් කුමාරය.:angry:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    2005 ඇත්ත කතාව.

    2005 මහින්ද ජනාධිපති කරන්ඩ ආව යොජනාවට ඩීල් කුමාර, හදුන්නෙත්ති, විජිත් හෙරත්ල පක්ශ උනේ නැ. මහින්දට සප් කරන්ඩ ඔනෙ කියල පක්ශය මෙහෙයවුයෙ විමල්, ලාල්,නන්දන,ටිල්වින්,සොමවoශ අමරසිහ හිටපු නායකය ජවිපෙ ඔය සෙට් එක. ඩිල් කුමාරල ඒ කාලෙ කරෙත් යටින් පොනිල්ගෙ *ක ලොවපු එක. විමල්ල ජවිපෙන් එලියට ආවට පස්සෙ ඩීල් කුමාරය එලිපිට රනිල්ගෙ පස්සෙ ලොවනව පෙන්නෙ නැද්ද තියෙන ලව් එක.:confused:
    :yes::yes:ඕකා ඒකාලෙ ඉඳන්ම රෑට රෑට යුඑන්පී ලොක්කන්ගෙ ගෙවල් වල රිංගපු කතාවක් ඒ දවස්වල පත්තරවල තිබුන මතකයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    තමන්ගේ පක්ෂේ නිර්මාතෘ මරපු UNP ලොල්ලෝ එක්ක දීග කන්න පුළුවන් පක්ෂයක් ගැන කුමන කතාද? ඊලග චන්දෙදි ඕකුන්ට වැලේ වැල් නැතිවෙනවා.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කවුද බන් දැන් ජෙප්පන්ව ගනන් ගන්නෙ හිතල බලපන්කො විමල්ල ඇතුලෙ ඉද්දි රටේ මිනිස්සු කතා උනේ තව අවුරුදු 10-15 මුන් බලේ ගන්නව කියල, විමල්ල ඇතුලෙ ඉද්දි ආසන 41 දින්න. විමල්ල එලියට ආව්ත් හරි ඩීල් කුමාරය නායකය උනත් හරි මොකො උනේ තිබ්බ 39 බැස්ස 3ට ඔකයි බන් තිත්ත ඇත්ත. අද අඩුම ගානෙ රුපවාහිනි විවාදයකට ජෙප්පන්ට ආරාධනා කරනවද නැ? TNA එකත් එක්ක එකට එකතු වෙලා අතුරුදහන් වුවගෙ පනතට පක්ශ උනා ලැජ්ජයි බන්, ජෙවිපෙ කියන්නෙ අද ගු එන් පියෙ සාඛා සමිතියක් විතරයි.
    මුන් එකෙක් එවනව නං හොඳයි විවාද වලට. එතකොට යුඑන්පියට හොරෙන් කඩේයන ඒව එලිපිට බලාගන්න පුලුවන්:P ඒත් ඉතින් තුන්දෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න පක්ශෙකට කොහෙමද ආරාදනා කරන්නෙ. මුන්ටත් තියෙන්නෙ අර පොන්සේක කරා වගේ යූඇන්පියට එකතුවෙන්න පක්සෙ විසුරුවල:lol::lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;20608912 said:
    :yes::yes:ඕකා ඒකාලෙ ඉඳන්ම රෑට රෑට යුඑන්පී ලොක්කන්ගෙ ගෙවල් වල රිංගපු කතාවක් ඒ දවස්වල පත්තරවල තිබුන මතකයි
    ඩිල් කුමාරය තමා ජෙවිපෙ පාවල දුන්නෙ යටි කුට්ටු වැඩ කර කර ඌට වඩා ඉහලින් හිටපු නායකයො පක්ශයෙන් එලෙවුව, සොමවශ අමරසිහ, නන්දන ගුණතිලක, කුමාර් ගුනරත්නම්, විමල් විරවoශ වගේ ජවිපෙ ඉහල නායකයො වගේ ඌට අභියොගයක් උන නැගිගෙන ආව දුමින්ද නාගමුව, උදුල ප්‍රෙමරත්න,.................. වගේ අය පක්ශෙන් එලෙවුව. අන්තිමට අද රෙද්දක් නැතුව පාර්ලිමේන්තුවෙ කොටින්ට කඩේ යන පනත් වලට අත උස්ස උස්ස ඉන්න තැනට ජෙවිපෙ වැට්ටුව ඔන්න ඩීල් කුමාරයගෙ කෙරුවාව.