මේ කතාවෙනම් යම් කිසි ඇත්තක් තියෙනවා.... මහින්දව ගොඩදාන්න ජෙප්පො මුලදි ගොඩක් උරදුන්නා...(එහෙම කියල දැන් මේ රටට කෙලවනකම් බලා ඉන්න එක හොද නැ නේද?)

හොදටම රිදිල, ජෙප්පො ආයෙ මහින්දව මාර්කට් කරල තමන්ගෙ නැති උන ප්‍රතිරූපය හදා ගන්ඩ හදන්නෙ, ලොල් ඔව කොහෙද අපි ඉන්න කම්,
රනිල්ගෙ වලන් හොදන ඩීල් කුමාරයට ආයෙ නැකිටිමක් නැ බන්,![]()



රඹා;20608822 said:දෙදාස් පහේදි මහින්ද අප්පච්චිත් නෙවෙයි. කාටවත් ලොකු කැක්කුමක් තිබුනෙත් නෑ එයාව ජනාදිපති කරන්න. මිනිස්සු හිතුවෙ එයත් අනිත් හිටපු අය වගේම කටින් බතලකොල හිටවල යයි කියල. ඒකනේ මහින්ද නූලෙන් දිනුවෙ. ඒත් මිනිහ ඇවිත් කියපුදේ කරා අනිත් අයට කිට්ටු වෙන්නවත් බැරිවෙලා ඉන්නකොට. ඔය පෝස්ට් එක දාන්න තිබුනෙ ජනාධිපතිවරන වලදිනෙ. ඇයි පහුවෙලාද මතක් උනේ?![]()
2005 ඇත්ත කතාව.
2005 මහින්ද ජනාධිපති කරන්ඩ ආව යොජනාවට ඩීල් කුමාර, හදුන්නෙත්ති, විජිත් හෙරත්ල පක්ශ උනේ නැ. මහින්දට සප් කරන්ඩ ඔනෙ කියල පක්ශය මෙහෙයවුයෙ විමල්, ලාල්,නන්දන,ටිල්වින්,සොමවoශ අමරසිහ හිටපු නායකය ජවිපෙ ඔය සෙට් එක. ඩිල් කුමාරල ඒ කාලෙ කරෙත් යටින් පොනිල්ගෙ *ක ලොවපු එක. විමල්ල ජවිපෙන් එලියට ආවට පස්සෙ ඩීල් කුමාරය එලිපිට රනිල්ගෙ පස්සෙ ලොවනව පෙන්නෙ නැද්ද තියෙන ලව් එක.![]()
ඔලුවට ටොක්කක් ඇනගෙන මතක් කරගන්න ..මේ ආණ්ඩුව හදලා තියෙන්නේ UNP එකයි ශ්‍රී ලංකා එකේ උඹලගේ චන්දෙන් පත් උන රැලකුයි නෙමේද කියලා......
කවුද බන් දැන් ජෙප්පන්ව ගනන් ගන්නෙ හිතල බලපන්කො විමල්ල ඇතුලෙ ඉද්දි රටේ මිනිස්සු කතා උනේ තව අවුරුදු 10-15 මුන් බලේ ගන්නව කියල, විමල්ල ඇතුලෙ ඉද්දි ආසන 41 දින්න. විමල්ල එලියට ආව්ත් හරි ඩීල් කුමාරය නායකය උනත් හරි මොකො උනේ තිබ්බ 39 බැස්ස 3ට ඔකයි බන් තිත්ත ඇත්ත. අද අඩුම ගානෙ රුපවාහිනි විවාදයකට ජෙප්පන්ට ආරාධනා කරනවද නැ? TNA එකත් එක්ක එකට එකතු වෙලා අතුරුදහන් වුවගෙ පනතට පක්ශ උනා ලැජ්ජයි බන්, ජෙවිපෙ කියන්නෙ අද ගු එන් පියෙ සාඛා සමිතියක් විතරයි.මහින්ද පාගමන් ගිහින් ගිහින් අන්තිමට මොකටද බන් JVP එකට බනින්නේ .....වයිර කරන්නේ ගොඩක්ම රිද්දපු කෙනාට නේද ?![]()
ආණ්ඩුව හැදුවේ කව්රු උනත් කරන්නෙ රටට අහිතකර වැඩනම් වැඩක් තියෙයිද?
ඉට්කා ගේන්නෙ මොන සංවර්ධනේටද?....
ජනතාවගේ පොහොර සහනාධාරෙට කෙලල ඇමතිවරුන්ට අධික මිලට වාහන ගෙන්නන්නෙ සංවර්ධනේටද?....
රාජ්‍ය ආයතන විකුණන්නෙ මොන සංවර්ධනේටද?
හදිසියේ ව්‍යවස්ථාව වෙනස් කරන්නෙ මොන සංවර්ධනේටද?
විග්නේෂ්වරන්ට ඕන විදියට නටන්නෙ මොන සංවර්ධනේටද?
ඉතිහාසගත විදියට මහබැංකුව හොරාකාලා පැනල යනවා...
මුදල් ඇමති ඌට ඕන විදියට බදු ගහනවා..
ඇමතිලා උන්ට ඕන විදියට පිස්සු කෙලිනවා...
කෘෂිකර්ම ඇමතිගේ බිල්ඩිමේ කුලිය...
ජෙප්පො උනත් අද මේවට මීක් නෑ....මේවට කතා නොකරනකන් උන්ට ආයෙ අගයක් ලැබෙන්නේ නැ බන්..
අද ජෙප්පො කරන්නෙ රනිල්ගෙ පස්ස ලොවන එක තමා බන් පේන්නෙ නැද්ද දෙගොල්ලන්ගෙ ලව් එක.කවුද හිතුවෙ මැරුන ltte කාරයො හොයන පනතට ජෙවිපෙ පක්ශ වෙයි කියල ,ඉතිහාසයේ මහා සරදම් ඔව.උඹද ලාම්පුව ඇල්ලුවේ.....ලොල්

සමාජ්වාදි පක්ශෙට ගිය කල රතු කමිසෙ වික්ක ඩීල් කුමාරය.
2005 ඇත්ත කතාව.
2005 මහින්ද ජනාධිපති කරන්ඩ ආව යොජනාවට ඩීල් කුමාර, හදුන්නෙත්ති, විජිත් හෙරත්ල පක්ශ උනේ නැ. මහින්දට සප් කරන්ඩ ඔනෙ කියල පක්ශය මෙහෙයවුයෙ විමල්, ලාල්,නන්දන,ටිල්වින්,සොමවoශ අමරසිහ හිටපු නායකය ජවිපෙ ඔය සෙට් එක. ඩිල් කුමාරල ඒ කාලෙ කරෙත් යටින් පොනිල්ගෙ *ක ලොවපු එක. විමල්ල ජවිපෙන් එලියට ආවට පස්සෙ ඩීල් කුමාරය එලිපිට රනිල්ගෙ පස්සෙ ලොවනව පෙන්නෙ නැද්ද තියෙන ලව් එක.![]()

ඕකා ඒකාලෙ ඉඳන්ම රෑට රෑට යුඑන්පී ලොක්කන්ගෙ ගෙවල් වල රිංගපු කතාවක් ඒ දවස්වල පත්තරවල තිබුන මතකයිමුන් එකෙක් එවනව නං හොඳයි විවාද වලට. එතකොට යුඑන්පියට හොරෙන් කඩේයන ඒව එලිපිට බලාගන්න පුලුවන්කවුද බන් දැන් ජෙප්පන්ව ගනන් ගන්නෙ හිතල බලපන්කො විමල්ල ඇතුලෙ ඉද්දි රටේ මිනිස්සු කතා උනේ තව අවුරුදු 10-15 මුන් බලේ ගන්නව කියල, විමල්ල ඇතුලෙ ඉද්දි ආසන 41 දින්න. විමල්ල එලියට ආව්ත් හරි ඩීල් කුමාරය නායකය උනත් හරි මොකො උනේ තිබ්බ 39 බැස්ස 3ට ඔකයි බන් තිත්ත ඇත්ත. අද අඩුම ගානෙ රුපවාහිනි විවාදයකට ජෙප්පන්ට ආරාධනා කරනවද නැ? TNA එකත් එක්ක එකට එකතු වෙලා අතුරුදහන් වුවගෙ පනතට පක්ශ උනා ලැජ්ජයි බන්, ජෙවිපෙ කියන්නෙ අද ගු එන් පියෙ සාඛා සමිතියක් විතරයි.
ඒත් ඉතින් තුන්දෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න පක්ශෙකට කොහෙමද ආරාදනා කරන්නෙ. මුන්ටත් තියෙන්නෙ අර පොන්සේක කරා වගේ යූඇන්පියට එකතුවෙන්න පක්සෙ විසුරුවල

ඩිල් කුමාරය තමා ජෙවිපෙ පාවල දුන්නෙ යටි කුට්ටු වැඩ කර කර ඌට වඩා ඉහලින් හිටපු නායකයො පක්ශයෙන් එලෙවුව, සොමවශ අමරසිහ, නන්දන ගුණතිලක, කුමාර් ගුනරත්නම්, විමල් විරවoශ වගේ ජවිපෙ ඉහල නායකයො වගේ ඌට අභියොගයක් උන නැගිගෙන ආව දුමින්ද නාගමුව, උදුල ප්‍රෙමරත්න,.................. වගේ අය පක්ශෙන් එලෙවුව. අන්තිමට අද රෙද්දක් නැතුව පාර්ලිමේන්තුවෙ කොටින්ට කඩේ යන පනත් වලට අත උස්ස උස්ස ඉන්න තැනට ජෙවිපෙ වැට්ටුව ඔන්න ඩීල් කුමාරයගෙ කෙරුවාව.රඹා;20608912 said:ඕකා ඒකාලෙ ඉඳන්ම රෑට රෑට යුඑන්පී ලොක්කන්ගෙ ගෙවල් වල රිංගපු කතාවක් ඒ දවස්වල පත්තරවල තිබුන මතකයි