චුටි චුටි බයියෝ පැටවූ එන්න :

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;20608952 said:
    මුන් එකෙක් එවනව නං හොඳයි විවාද වලට. එතකොට යුඑන්පියට හොරෙන් කඩේයන ඒව එලිපිට බලාගන්න පුලුවන්:P ඒත් ඉතින් තුන්දෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න පක්ශෙකට කොහෙමද ආරාදනා කරන්නෙ. මුන්ටත් තියෙන්නෙ අර පොන්සේක කරා වගේ යූඇන්පියට එකතුවෙන්න පක්සෙ විසුරුවල:lol::lol:
    :yes::yes: මහින්ද වෙනම පක්ශයක් හදපු ගමන් ඩීල් කුමාරයට වෙන්නෙ උබ කියන දේ, අලියගෙ නැට්ටෙ ගැටගැහෙන්ඩ තමා, වෙන විකල්පයක් නැ.රුපවාහිනි විවාද වලට මුලින් ආරාධනා කරා ජෙප්පො කරේ ආණ්ඩුවට කඩේ ගිය එක, ආන්ඩුවෙ තුන් දෙනයි විපක්ශෙන් එකයි වගේ විවාදෙ ගියෙ, අසාර්තකයිනෙ වැඩේ.දැන් එකාබද්ධ විකක්ශෙන්ම 2ක් ගෙනල්ල ආණ්ඩුවෙන් 2ක් ගෙනල්ල විවාද කරනව සාර්තකයි, පාණ්ඩුවෙ *ක ලොවන්ඩ ගිහින් ජෙප්පො කුනු කූඩෙට වැටුන, ඔකුන්ට ඔකෙ හරිම රිසාල්ට් එන්නෙ ඉදිරි පාදේශිය සාබා චන්දෙන් මහින්ද වෙනම ආව ගමන් ඇපත් නැ ඔකුන්ට.:cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය පක්ෂ තුනම අඩු වැඩි වශයෙන් මේ රටේ මිනිස්සු මරලා තියෙනවා කොටින්ම කියනවා නම් යු එන් පි එක සහ ශ්‍රි ලංකා‍ එක තමයි උතුරේ යුද්ධයේ වගකීම ගන්න ඔනේ එතකොට ඒ මැරුන හැම එකෙක්ගේම වගකීම ඔය ප්‍රධාන පක්ෂ දෙකට ගන්න වෙනවා.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය පක්ෂ තුනම අඩු වැඩි වශයෙන් මේ රටේ මිනිස්සු මරලා තියෙනවා කොටින්ම කියනවා නම් යු එන් පි එක සහ ශ්‍රි ලංකා‍ එක තමයි උතුරේ යුද්ධයේ වගකීම ගන්න ඔනේ එතකොට ඒ මැරුන හැම එකෙක්ගේම වගකීම ඔය ප්‍රධාන පක්ෂ දෙකට ගන්න වෙනවා.
    ඔව් ඔව් ltte එක අහිංසකයි කවුරුත් මරල නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;20609102 said:
    ඔව් ඔව් ltte එක අහිංසකයි කවුරුත් මරල නෑ
    :yes::yes: ඒකනෙ අතුරුදහන් උන කොටින්ව හොයන්නෙ උන් හරි අහිසකයි. ලමයි හම්බෙන්ඩ ඉන්න අම්මගෙ බඩ කපල ලමයව එලියට ඇදල පොල් ගගේ ගහල මරුවෙ මම හිතන්නෙ පිට සක්වලින් අව ජිවින් වෙන්ඩ ඇති, මේ වගේ තිරිසන් පාන්ඩුවට චන්දෙ දුන්න ලක්ශ 62 ගොන්නු කො අද???
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ඔය පක්ෂ තුනම අඩු වැඩි වශයෙන් මේ රටේ මිනිස්සු මරලා තියෙනවා කොටින්ම කියනවා නම් යු එන් පි එක සහ ශ්‍රි ලංකා‍ එක තමයි උතුරේ යුද්ධයේ වගකීම ගන්න ඔනේ එතකොට ඒ මැරුන හැම එකෙක්ගේම වගකීම ඔය ප්‍රධාන පක්ෂ දෙකට ගන්න වෙනවා.

    :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොයි ආණ්ඩුව උනත් මේ දෙවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන...

    14102732_1810807699155110_3097058974704644061_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොයි ආණ්ඩුව උනත් මේ දෙවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන...

    14102732_1810807699155110_3097058974704644061_n.jpg
    ඒ කාලෙ කොටස් වෙලද පොල ගැන පොර ටොක් දුන්න හරිශ ද සිල්ව මීක් නැ. දැන් සතුටු ඇති මිනිහට :yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොදටම රිදිල, ජෙප්පො ආයෙ මහින්දව මාර්කට් කරල තමන්ගෙ නැති උන ප්‍රතිරූපය හදා ගන්ඩ හදන්නෙ, ලොල් ඔව කොහෙද අපි ඉන්න කම්,:yes:

    රනිල්ගෙ වලන් හොදන ඩීල් කුමාරයට ආයෙ නැකිටිමක් නැ බන්,:)

    005 ඇත්ත කතාව.

    2005 මහින්ද ජනාධිපති කරන්ඩ ආව යොජනාවට ඩීල් කුමාර, හදුන්නෙත්ති, විජිත් හෙරත්ල පක්ශ උනේ නැ. මහින්දට සප් කරන්ඩ ඔනෙ කියල පක්ශය මෙහෙයවුයෙ විමල්, ලාල්,නන්දන,ටිල්වින්,සොමවoශ අමරසිහ හිටපු නායකය ජවිපෙ ඔය සෙට් එක. ඩිල් කුමාරල ඒ කාලෙ කරෙත් යටින් පොනිල්ගෙ *ක ලොවපු එක. විමල්ල ජවිපෙන් එලියට ආවට පස්සෙ ඩීල් කුමාරය එලිපිට රනිල්ගෙ පස්සෙ ලොවනව පෙන්නෙ නැද්ද තියෙන ලව් එක.:confused:

    වුද බන් දැන් ජෙප්පන්ව ගනන් ගන්නෙ හිතල බලපන්කො විමල්ල ඇතුලෙ ඉද්දි රටේ මිනිස්සු කතා උනේ තව අවුරුදු 10-15 මුන් බලේ ගන්නව කියල, විමල්ල ඇතුලෙ ඉද්දි ආසන 41 දින්න. විමල්ල එලියට ආව්ත් හරි ඩීල් කුමාරය නායකය උනත් හරි මොකො උනේ තිබ්බ 39 බැස්ස 3ට ඔකයි බන් තිත්ත ඇත්ත. අද අඩුම ගානෙ රුපවාහිනි විවාදයකට ජෙප්පන්ට ආරාධනා කරනවද නැ? TNA එකත් එක්ක එකට එකතු වෙලා අතුරුදහන් වුවගෙ පනතට පක්ශ උනා ලැජ්ජයි බන්, ජෙවිපෙ කියන්නෙ අද ගු එන් පියෙ සාඛා සමිතියක් විතරයි.

    අද ජෙප්පො කරන්නෙ රනිල්ගෙ පස්ස ලොවන එක තමා බන් පේන්නෙ නැද්ද දෙගොල්ලන්ගෙ ලව් එක.කවුද හිතුවෙ මැරුන ltte කාරයො හොයන පනතට ජෙවිපෙ පක්ශ වෙයි කියල ,ඉතිහාසයේ මහා සරදම් ඔව.:confused::confused: සමාජ්වාදි පක්ශෙට ගිය කල රතු කමිසෙ වික්ක ඩීල් කුමාරය.:angry:

    ප්‍රවීන දේශපාලන විශ්ලේශක එරෝසන් :lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දෙමළ ජනතාවට බලය බෙදා දීම සදහා මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත්,
    සිංහල හා දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරන බවත් ජාතික සංහිදියා අමාත්‍ය
    මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති තීරු බදු රහිත වාහන බලපත්‍රය මගින් වාහනයක් ගෙන්වීම සඳහා ණය මුදලක්ද එම මන්ත්‍රීවරුන්ට ලබාදීමේ උත්සාහයක් දියත් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබේ.

    ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ණය මුදල ඉල්ලුම් කළහොත් ඒ සඳහා ආසන්න වශයෙන් රු.කෝටි 200ක මුදලක් මුදාහැරීමට බැංකුවට සිදුවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බී.බී.සී.ය වෙත පවසා ඇත.

    එමෙන්ම,දැනට ලබාදී ඇති වාහන බලපත්‍රය මගින් පමණක් ලක්ෂ 280 ක් දක්වා වූ තීරු බදු සහනයක් මන්ත්‍රීවරුන්ට ලැබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

    මෙවැනි ණය මුදලක් ලබාදීමටත් වඩා එම ණය මුදල ලබාගැනීමටත් පෙර මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය විශාල මුදලකට විකුණා දැමීමද ඉතා බරපතල තත්ත්වයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අවධාරණය කර ඇත.

    කෙසේ වෙතත්, එම ණය මුදල ලබා නොගැනීමට සිය පක්ෂය තීරණය කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බී.බී.සී.ය වෙත පවසා තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නියෝජ්‍ය අමාත්‍යරන්ජන් රාමනායක මහතා පවසා ඇත්තේ එසේ වෙන්කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි ක්‍රියාවක් බවය.

    තමන් දැනට පාවිච්චි කරන්නේ කලින් අමාත්‍යවරයෙකු පාවිච්චි කළ වාහනයක් බවත්, එවැනි වාහන දහස් ගණනක් ගාල් කර ඇති බවත්, ඒවා සෝදා, අලුත්වැඩියා කර පාවිච්චි කළ හැකි තත්ත්වයේ ඒවා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා බී.බී.සී.ය වෙත පවසා තිබේ. එමෙන්ම, රටේ ණය ගෙවාගැනීමට නොහැකි තත්ත්වයක අප සිටින බව අමතක නොකළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

    ඒ අනුව, රු.කෝටි දෙසීයක බරක් මහජනතාව මත පැටවීමට තමන් සූදානම් නැති බව ඔහු අවධාරණය කර තිබේ.

    කෙසේ වෙතත්, මේ පිළිබඳව විමසීමටමුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇමතීමට උත්සාහ කළද එය සාර්ථක නොවූ බව බී.බී.සී.ය වැඩිදුරටත් පවසයි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සොහොන;20609236 said:
    අදත් විමසුම පිටපත ek එරෝසන් අන්කල් ගේ අනුග්‍රහයෙන් :P

    හිනා කාලා මැරෙනවා මේවා දකිද්දී


    මූත් නිකන්ම මැරිල යයිද දන්නෑ ඕවම කතා කරකර ඉදල . වෙන කිසිමදෙයකට බම්ප් එකක් වත් නෑ මුගෙන් . pulsar 180 වලට නම් අසයි කොච්චර ඉන්දියාවට බැන්නත් :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;20609236 said:
    අදත් විමසුම පිටපත ek එරෝසන් අන්කල් ගේ අනුග්‍රහයෙන් :P

    හිනා කාලා මැරෙනවා මේවා දකිද්දී
    මූත් නිකන්ම මැරිල යයිද දන්නෑ ඕවම කතා කරකර ඉදල . වෙන කිසිමදෙයකට බම්ප් එකක් වත් නෑ මුගෙන් . pulsar 180 වලට නම් අසයි කොච්චර ඉන්දියාවට බැන්නත් :P:P
    ලක්ශ 62 කේ ______________ දෙන්නෙක්:lol::lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔලුවට ටොක්කක් ඇනගෙන මතක් කරගන්න ..මේ ආණ්ඩුව හදලා තියෙන්නේ UNP එකයි ශ්‍රී ලංකා එකේ උඹලගේ චන්දෙන් පත් උන රැලකුයි නෙමේද කියලා......

    ai ooi jvp ekath nokiya kiuwe sirata vote karanna kiyala :lol: thawa sira diwurum denakota jvp ekatath thank kare. video eka hoyala onada eke.. neddakin tho :lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    ඔය පක්ෂ තුනම අඩු වැඩි වශයෙන් මේ රටේ මිනිස්සු මරලා තියෙනවා කොටින්ම කියනවා නම් යු එන් පි එක සහ ශ්‍රි ලංකා‍ එක තමයි උතුරේ යුද්ධයේ වගකීම ගන්න ඔනේ එතකොට ඒ මැරුන හැම එකෙක්ගේම වගකීම ඔය ප්‍රධාන පක්ෂ දෙකට ගන්න වෙනවා.


    ප්‍රබාකරන්ගේ ශුක්‍රානු වලින් උපන් එවුන්.මුන්ගේ පෙකිනිවැල කපලා වින්නබු කම කරලා තියෙන්නෙත් ප්‍රබාකරන් වෙන්න ඇති.ගිහින් කියාපන් උබලගේ මහා එකාව මහින්ද අතුරුදහන් කෙරෙව්වා කියලා අර කාර්යලේට. පොන්න අවජාතකයෝ.
     
    Last edited: