බයික් හෝදන්න වතුර විදින්න වගේ පොඩි වැඩවලට කීයක් විතර වෙයිද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,170 1 43,691 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 2, 2025 #1 බයික් හෝදන්න වතුර විදින්න වගේ පොඩි වැඩවලට කීයක් විතර වෙයිද?
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,305 2,115 113 Mar 2, 2025 #2 බයික් එක හෝදලා දෙන්න කියල එළකිරියේ නිකන් ඉන්න කාට හරි කියහන් බන්. Reactions: AnuradhaRa
Amith0424 Well-known member Oct 27, 2010 14,295 24,485 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 2, 2025 #3 චූටි එකක්නෙ මේක හොඳ නැද්ද? (innovex එකක් හොයාගන්න) Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,170 1 43,691 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 2, 2025 #4 Amith0424 said: චූටි එකක්නෙ මේක හොඳ නැද්ද? (innovex එකක් හොයාගන්න) Click to expand... පිජ්ජෙකේ කොම්පෙසර් එක Reactions: Amith0424
Amith0424 said: චූටි එකක්නෙ මේක හොඳ නැද්ද? (innovex එකක් හොයාගන්න) Click to expand... පිජ්ජෙකේ කොම්පෙසර් එක
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,890 113 Fantasy Mar 2, 2025 #5 AnuradhaRa said: බයික් හෝදන්න වතුර විදින්න වගේ පොඩි වැඩවලට කීයක් විතර වෙයිද? Click to expand... පාරෙ යන කෙල්ලොන්ට වතුර විදින්න නේද හදන්නේ Reactions: AnuradhaRa
AnuradhaRa said: බයික් හෝදන්න වතුර විදින්න වගේ පොඩි වැඩවලට කීයක් විතර වෙයිද? Click to expand... පාරෙ යන කෙල්ලොන්ට වතුර විදින්න නේද හදන්නේ
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,305 2,115 113 Mar 2, 2025 #6 කම්ප්‍රේෂර් හොයා ගන්න බැරි උනොත් කටට වතුර අරන් චොක චොක ගාල අර කට හෝදන විදියට ප්‍රෙෂර් කරලා බයික් එකට විදපන්. Reactions: AnuradhaRa and Ysa Karu
කම්ප්‍රේෂර් හොයා ගන්න බැරි උනොත් කටට වතුර අරන් චොක චොක ගාල අර කට හෝදන විදියට ප්‍රෙෂර් කරලා බයික් එකට විදපන්.
mayadmax Well-known member Apr 24, 2007 6,288 4,646 113 Mar 2, 2025 #7 15-20 . many chinese, damro, other brands available. podi da loku da na kohomat oya hama eke ma BAR gaana ekai Reactions: AnuradhaRa
15-20 . many chinese, damro, other brands available. podi da loku da na kohomat oya hama eke ma BAR gaana ekai
Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,693 2,789 113 Mar 2, 2025 #8 10 වෙනිද නේද අම්මට පෙන්ශන් එක හම්බ වෙන්නෙ.. Reactions: tharakaf