Portable Speaker Help

Markos

Member
Jun 28, 2022
25
22
3
Kandy
Guys පෝටබල් ස්පීකර් එකක් ගන්න ඕන වෙලා තියනවා. වයිෆ් ප්‍රයිමරි ටීච කෙනෙක්.එයාගේ වැඩවලට සාමාන්‍ය පන්ති කාමරයකට ඇහෙන ලෙවල් එකට ගන්න පුලුවන් weight එක අඩු ස්පීකර් එකක් රෙකමන් කරන්න පුලුවන් ද ?

Flip 7 එක හිතේ තියෙන්නෙ.ඒකෙ Loudness එක ඇති වෙයිද ?
ඒ Price Range එකට යන ඇන්කර් වගේ බ්‍රෑන්ඩ් වල ස්පීකර් මොනවාද තියෙන්නෙ ?
ඒවගෙ Durability එක JBL වගේ තියෙයි ද ?

Thanks in advance
 
infernocus

Well-known member
  • Jul 8, 2025
    2,404
    4,780
    113
    චයිනීස් එකක් රුපියල් තුන් හාරදාහකට ගනින් බන් ඔය වගේ වැඩකට නං, මම දැකලා තියනවා සමහර ඒවයෙ මයික් එකත් තියනවා රේඩියෝ එකත් තියනවා සද්දෙත් හොඳයි පොඩි ගානයි වෙන්නෙත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    පන්ති කාමරේට ඇහෙන්න නම් අර මයික් එකේම ස්පීකර් එක තියෙන එකත් හොඳටම ඇති
    ඒක ලේසියි පාවිච්චි කරන්න ත්
     
    Markos

    Member
    Jun 28, 2022
    25
    22
    3
    Kandy
    චයිනීස් එකක් රුපියල් තුන් හාරදාහකට ගනින් බන් ඔය වගේ වැඩකට නං, මම දැකලා තියනවා සමහර ඒවයෙ මයික් එකත් තියනවා රේඩියෝ එකත් තියනවා සද්දෙත් හොඳයි පොඩි ගානයි වෙන්නෙත්
    නෑ මචන් ඒ වැඩේට ගන්න හැදුවට ගෙදර පාවිච්චියටත් එක්ක ගන්න බැලුවෙ. තුන් හාරදහට තියන ඒවාගෙ බැට්‍රි ඉක්මනට කේස් වෙනව නේද ?

    පන්ති කාමරේට ඇහෙන්න නම් අර මයික් එකේම ස්පීකර් එක තියෙන එකත් හොඳටම ඇති
    ඒක ලේසියි පාවිච්චි කරන්න ත්
    ඒව ඕන තැනක ගන්න තියනවා ද
    ------ Post added on Dec 28, 2025 at 2:22 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    නෑ මචන් ඒ වැඩේට ගන්න හැදුවට ගෙදර පාවිච්චියටත් එක්ක ගන්න බැලුවෙ. තුන් හාරදහට තියන ඒවාගෙ බැට්‍රි ඉක්මනට කේස් වෙනව නේද ?

    ඒව ඕන තැනක ගන්න තියනවා ද
    Mic Built-in Speaker කියලා කියන්නේ හොඳ කොලොටි එකක් බලලා ගන්න

    පිට කොටුවැත් ඇති

    Ali Express එකෙත් ඇති අඩුවට වැඩේ කරගන්න පුළුවන් JBL කියලත් ලංකාවේ තියෙන්නේ දාර Fake තමා

    611agliQnYL._AC_UF1000,1000_QL80_FMwebp_.jpg