චූටි විහිලු කතා I

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
elazzzz bn
REP ++

nvidialogoi.jpg
 

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    (6)ප්‍රශ්නය - කව්ද ලෝකේ ඉන්න කම්මැලිම කෙනා?
    උත්තරේ - Alarm 1එ Snooze කරන 1 හොයා ගත්තු කෙනා.
    rsz_snooze.jpg


    Meka patta...
    +7 rep
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    elaz nice
    :D

    (9)ලොව කුඩාම ඉල්ලා අස්වීමේ ලිපිය "සර්, මම ඔයාගේ wifeට ආදරෙයි. ස්තුතියි. " :lol:



    Meka patta...
    +7 rep


    සර්, මම ඔයාගේ wifeට ආදරෙයි. :shocked::shocked::shocked:
    එලකිරි ;) ++


    thnks machanla.......:):):)
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    meka
    (3)ගුරුවරයා - ඔයාලා දන්නවද ළමයි මේ පෙට්ටියේ ඉන්නවා අඩි 10ක් දිග නයෙක්

    mehema liwanam hari

    (3)ගුරුවරයා - ඔයාලා දන්නවද ළමයි මේ පෙට්ටියේ ඉන්නවා අඩි 10ka නයෙක්

    meka patta aaa
    (10)විවාහය කියන්නේ හරියට toilet 1ක් වගේ, එළියේ පෝලිමේ ඉන්න එව්න්ට ඕනේ ඇතුලට යන්නයි. ඒ උනාට ඇතුලේ ඉන්න එව්න්ට ඕනේ එලියට එන්නයි.