පුපුරන්න තම්බපු වෙරළු.nellida? eeya ane owa kanne godayo
yako ayi apiva avussanne mehema,වෙරළු
mmmපුපුරන්න තම්බපු වෙරළු.
පව් යකෝ මගේ අකවුන්ට්ස් හදන ලමයා ගෙනත් දුන්නේ.

සැප කනේ..yako ayi apiva avussanne mehema,
මරුනේ බන්මටනං වෙරළු තම්බපුව හෙන අප්පිරියයි
කක්කුස්සි රහක් එන්නෙ![]()
දිවුල් කුඩු කන්න ආසයිමරුනේ බන්
මන් ඉස්කෝලේ යන කාලේ හෙන ආසයි අච්චාරු කන්න.
දැන් නම් ඉතින් එහෙම ලොකු එකක් නෑ
මේවගේ දෙයක් ඉතින් නිකන් හම්බුනොත් ඇරෙන්න අපි තම්බන් කන්නේ නෑනේ බන්.@2osama මු ජෙප්පෙක් වගේ නේද? මූට නිකන් හම්බෙනවා වැඩියි![]()
අඩෝ දිවුල් අච්චාරු පට්ට.දිවුල් කුඩු කන්න ආසයි
වෙරළු නිකං තලල කන්න පුලුවන් වෙයි - තම්බන්නෙ නැතුව
මං මීගමුවෙඅඩෝ දිවුල් අච්චාරු පට්ට.
කහට ගගහ කද්දි.
උබේ ගෙවල් කොහෙද?
Payye pol kudu kannat asai nedaදිවුල් කුඩු කන්න ආසයි
වෙරළු නිකං තලල කන්න පුලුවන් වෙයි - තම්බන්නෙ නැතුව
පානදුර පැත්තේ ආවොත් අනිවා අපේ ගෙදෙට්ට ගොඩවෙලා යන්න වරෙන්.මං මීගමුවෙ
