චූටි සුපිරි බෝල...ම්ම්ම්ම්...පට්ට..

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පොලිසියෙන් පනින්නෙ නැද්ද
    පාරක් දෙපාරක් පොලිසියෙන් පැන්නා.
    එහෙම අවුලක් නෑ බන් ඌ අවුරුදු ගානක් ඉදන් ඕක කරන්නේ.
    උගේ ගෑනිත් එතන ඉන්නවා

    උබ Carry සල්ලි කාරයෙක් නෙ
    බිස්නස් දෙක තුනක් කරනවනේ බන් මම.
    ඒවල ඉතින් අකවුන්ට්ස් හදන්න එපැයි බන්.
    මම වෙනමම හදව ගත්තු බිලින් සිස්ටම් සොෆ්ට් වෙයාර් එකක් තියෙනවා ඒක ඩේට එනටර් කරන්න එහෙම එපැයි බන්.
    එහෙම මේ කැරි සල්ලි කාරයෙක් නෙමේ ඉතින්
    ------ Post added on Jan 17, 2023 at 9:19 AM

    ඉස්කොලෙ ගිහින් ඉවරවුන කාලෙ කරපුව තමා ඔවා. කැලේ ඇවිදල වෙරලු කඩන් තම්බල මිරිස් දාල අඩො හෙන මුට්ටියක් තම්බනව අපි එපා වෙනකන් කනව ඉතින්. මරු එකාලෙ
    මාත් මේ කාලෙකින් කන්නේ
    ------ Post added on Jan 17, 2023 at 9:20 AM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පාරක් දෙපාරක් පොලිසියෙන් පැන්නා.
    එහෙම අවුලක් නෑ බන් ඌ අවුරුදු ගානක් ඉදන් ඕක කරන්නේ.
    උගේ ගෑනිත් එතන ඉන්නවා


    බිස්නස් දෙක තුනක් කරනවනේ බන් මම.
    ඒවල ඉතින් අකවුන්ට්ස් හදන්න එපැයි බන්.
    මම වෙනමම හදව ගත්තු බිලින් සිස්ටම් සොෆ්ට් වෙයාර් එකක් තියෙනවා ඒක ඩේට එනටර් කරන්න එහෙම එපැයි බන්.
    එහෙම මේ කැරි සල්ලි කාරයෙක් නෙමේ ඉතින්
    ------ Post added on Jan 17, 2023 at 9:19 AM


    මාත් මේ කාලෙකින් කන්නේ
    ------ Post added on Jan 17, 2023 at 9:20 AM

    Poddak red frame vibe ekak thiyenawa ube :lol:

    E account eka dan hoyannath na..

    :lol:
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Poddak red frame vibe ekak thiyenawa ube :lol:

    E account eka dan hoyannath na..

    :lol:
    මම ඔය එක බල්ලෙක් වත් නෙමෙයි.
    එඩ්‍රස් එක දාලා තියෙනවනේ.
    ඕන දවසක 5න් පස්සේ වරෙන් අපේ දිහා.
    එහෙම එක එකාගේ ෆේක් නම් වේකන්සියක් තියෙනවා කියලා ගෙදර එන්න එඩ්‍රස් එක ත්‍රෙඩ් වල දාන්නෙ නෑනේ
     
    • Haha
    Reactions: kolavari